Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයා කවුද?මොකද කරන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.ඔයාට තියන අධ්යාපන සුදුසුකම් මොනවද?

A/l - Commerce වලින් C1- S2

2.රැකියාව/ව්යාපාරය මොකද්ද?

දැනට මගේම කියලා මුද්රණ ව්යාපාරයක් කරනවා .

රැකියා කීපයක් කලා

ටෙලිකොම් ප්රොජෙක්ට් එකක වැඩ කලා AL 2nd shy ඉවර උනු ගමන්. 2005-2007. ඒ කාලේ Video Edditing/ Graraphic Design ඉගෙන ගත්තා SLIIP එකේ

ඊට පස්සේ මාස කීපයක් Rich Life එකේ රෙප් කෙනෙක් විදියට වැඩ කලා

දන්න අංකල් කෙනෙක්ගේ ස්ටූඩියෝ එකක වැඩ කලා 2009 වෙනකං. ඒ කාලේ Photography ඉගෙන ගත්තා NAPSL එකේ.

2009-2011 අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ Advertising ferm එකක වැඩ කලා

2011 අප්රේල් 4 මගෙම කියලා ෂොප් එකක් පටන්ගත්තා පොඩියට නොයෙක් හැලහැප්පීම් මැද අකරගෙන ආවා. 2016 වැහුවා කඩේ. පොලු ගානක් වැටිලා

2017 ගියා ප්රෙස් එකක වැඩට. Offset Printing ගැන ඉගෙන ගත්තා

2019 කොවිඩ් වලට ඒ ප්රෙස් එක වැහුවා. හොදටම වැඩ තිබ්බ තැනක් අයිතිකාරයා පිස්සු කෙලලා ප්රෙස් එක වැටුනා 1971 ඉදලා තිබ්බ එකක්.

ගෙදර ඉදන් Freelance වැඩ කලා. ඒ ගමන් පිටින් ඕඩර් අරන් කරන්න ගත්තා

රට අරිනකොට ජොබ් දෙකක් සෙට් උනා එකක් ප්රින් ෂොප් එකක්. ඒකේ Section manager විදියට. මට පොරොන්දු උන පඩිය ලැබුනේ නෑ උපරිම 25000-30000 තමා. උන්පොරොන්දු උනේ 70000කට . ඒතනින් අයින් වෙලා වෙන ප්රෙස් එකකට ගියා. එතන ඩිසයින් සහ ඩිජිටල් ප්රින්ටර් එකක් ඔපරේට් කලා. බොසාගේ පුතා පාට් එකක් දැම්මා. උට ගහලා මම අයින් උනා.

2020 මම ගෙදර ෆුල් ටයිම් වැඩ කරන්න පටන් ගත්තා ගෙදර වැඩ කරලා බයික් එකේ ඩිලිවරි කරලා දෙනවා. ඔන්ලයින් වැඩ අරගෙන ප්රින්ට් කරලා ඩිලිවරි කරලපා දෙනවා. 2022 වහලා තිබුනු ප්රෙස් එකක් බදු ගත්තා. වැඩ කරන ගානට අයිතිකාරයාට සල්ලි දෙන්න. අවුරුද්දක් දෙකක් කරද්දි මම ෆුල්ටයිම් ප්රෙස් එක කරා. වැඩ වැඩි උනාම ඒකට කැහුලාව ගහලා ප්රෙස් එක ආපහු ඉල්ලුවා. උඹලා පින්නවල අලිගාලට යනවා නම් අලි නාවන්න ගෙනියන පාරේ පළවෙනියට දකුණුපැත්තේ ශොප් එකේ තියන ප්රින්ට් කරපු අයිටම් ඔක්කොම මම ඩිසයින් කරලා ප්රින්ට් කරපුවා.

ඔහොම ටිකාකයක් යනකොට අදහසක් ආවා කුරුනෑගලින් ප්රෙස් එකක් දාන්න. වැඩත් තියනවා, මැටීරියල්ස් ලග තියනවා ගන්න, ගොඩක් පැතිවලට බස් වලින් ඩිලිවරි කරන්න පුලුවන්. ඒක නිසා 2025 නොවැම්බර් 09 කුරුණෑගල ප්රෙස් එක පටන් අරගෙන දැනට කරගෙන යනවා.

3.රැකියාවට ගියේ කොහොමද?

කැපවීමෙන් ඉගෙනගෙන පටන් ගත්තේ

4.රැකියාව/ව්යාපාරය ගැන ත්ෘප්තිමත්ද?

ඔව් 1000%

5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

මහන්සි වෙන එක අනුව තමා - ඉලක්කම් 6ක ගානකට යන්න පුලුවන් මාසෙට.

6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?

කඩාවැටුනු අවස්ථා ගොඩක් මැදින් ඇවිල්ලා තියන ගමන ගැන මාරම තෘප්තිමත්

7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

මගේ දෙමාපියන්ගෙන්, නෑදෑයන්ගෙන්, යාලුවන්ගෙන් ප්රතික්ෂේපවීම

පුතාගේ උපත

8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

දෙමව්පියන්ගේ හිත සතුටුකරන්න හෝම්කමින් එකක් ගැනීම සහ සම - හරක් යාලුවන්ව ඕනවට වඩා විශ්වාස කිරීම - පොල්ල ලක්ෂ 5යි ඒ පකයා ආගිය අතක් නෑ

[QUOTE="saradiyel_uk, post: 31450844, member: 283034"] [B][SIZE=6]1.ඔයාට තියන අධ්යාපන සුදුසුකම් මොනවද?[/SIZE][/B] [SIZE=6]A/l - Commerce වලින් C1- S2 [B]2.රැකියාව/ව්යාපාරය මොකද්ද? දැනට මගේම කියලා මුද්රණ ව්යාපාරයක් කරනවා . රැකියා කීපයක් කලා [/B][/SIZE] [LIST] [*][SIZE=6][B] ටෙලිකොම් ප්රොජෙක්ට් එකක වැඩ කලා AL 2nd shy ඉවර උනු ගමන්. 2005-2007. ඒ කාලේ Video Edditing/ Graraphic Design ඉගෙන ගත්තා SLIIP එකේ [/B][/SIZE] [*][SIZE=6][B]ඊට පස්සේ මාස කීපයක් Rich Life එකේ රෙප් කෙනෙක් විදියට වැඩ කලා[/B][/SIZE] [*][SIZE=6][B]දන්න අංකල් කෙනෙක්ගේ ස්ටූඩියෝ එකක වැඩ කලා 2009 වෙනකං. ඒ කාලේ Photography ඉගෙන ගත්තා NAPSL එකේ.[/B][/SIZE] [*][SIZE=6][B]2009-2011 අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ Advertising ferm එකක වැඩ කලා[/B][/SIZE] [*][SIZE=6][B]2011 අප්රේල් 4 මගෙම කියලා ෂොප් එකක් පටන්ගත්තා පොඩියට නොයෙක් හැලහැප්පීම් මැද අකරගෙන ආවා. 2016 වැහුවා කඩේ. පොලු ගානක් වැටිලා[/B][/SIZE] [*][SIZE=6][B]2017 ගියා ප්රෙස් එකක වැඩට. Offset Printing ගැන ඉගෙන ගත්තා[/B][/SIZE] [*][SIZE=6][B]2019 කොවිඩ් වලට ඒ ප්රෙස් එක වැහුවා. හොදටම වැඩ තිබ්බ තැනක් අයිතිකාරයා පිස්සු කෙලලා ප්රෙස් එක වැටුනා 1971 ඉදලා තිබ්බ එකක්. [/B][/SIZE] [*][SIZE=6][B]ගෙදර ඉදන් Freelance වැඩ කලා. ඒ ගමන් පිටින් ඕඩර් අරන් කරන්න ගත්තා[/B][/SIZE] [*][SIZE=6][B]රට අරිනකොට ජොබ් දෙකක් සෙට් උනා එකක් ප්රින් ෂොප් එකක්. ඒකේ Section manager විදියට. මට පොරොන්දු උන පඩිය ලැබුනේ නෑ උපරිම 25000-30000 තමා. උන්පොරොන්දු උනේ 70000කට . ඒතනින් අයින් වෙලා වෙන ප්රෙස් එකකට ගියා. එතන ඩිසයින් සහ ඩිජිටල් ප්රින්ටර් එකක් ඔපරේට් කලා. බොසාගේ පුතා පාට් එකක් දැම්මා. උට ගහලා මම අයින් උනා. [/B][/SIZE] [*][SIZE=6][B]2020 මම ගෙදර ෆුල් ටයිම් වැඩ කරන්න පටන් ගත්තා ගෙදර වැඩ කරලා බයික් එකේ ඩිලිවරි කරලා දෙනවා. ඔන්ලයින් වැඩ අරගෙන ප්රින්ට් කරලා ඩිලිවරි කරලපා දෙනවා. 2022 වහලා තිබුනු ප්රෙස් එකක් බදු ගත්තා. වැඩ කරන ගානට අයිතිකාරයාට සල්ලි දෙන්න. අවුරුද්දක් දෙකක් කරද්දි මම ෆුල්ටයිම් ප්රෙස් එක කරා. වැඩ වැඩි උනාම ඒකට කැහුලාව ගහලා ප්රෙස් එක ආපහු ඉල්ලුවා. උඹලා පින්නවල අලිගාලට යනවා නම් අලි නාවන්න ගෙනියන පාරේ පළවෙනියට දකුණුපැත්තේ ශොප් එකේ තියන ප්රින්ට් කරපු අයිටම් ඔක්කොම මම ඩිසයින් කරලා ප්රින්ට් කරපුවා.[/B][/SIZE] [*][SIZE=6][B]ඔහොම ටිකාකයක් යනකොට අදහසක් ආවා කුරුනෑගලින් ප්රෙස් එකක් දාන්න. වැඩත් තියනවා, මැටීරියල්ස් ලග තියනවා ගන්න, ගොඩක් පැතිවලට බස් වලින් ඩිලිවරි කරන්න පුලුවන්. ඒක නිසා 2025 නොවැම්බර් 09 කුරුණෑගල ප්රෙස් එක පටන් අරගෙන දැනට කරගෙන යනවා.[/B][/SIZE] [/LIST] [SIZE=6][B] 3.රැකියාවට ගියේ කොහොමද?[/B] කැපවීමෙන් ඉගෙනගෙන පටන් ගත්තේ [B]4.රැකියාව/ව්යාපාරය ගැන ත්ෘප්තිමත්ද? ඔව් 1000% 5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)[/B] මහන්සි වෙන එක අනුව තමා - ඉලක්කම් 6ක ගානකට යන්න පුලුවන් මාසෙට. [B][B]6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද? කඩාවැටුනු අවස්ථා ගොඩක් මැදින් ඇවිල්ලා තියන ගමන ගැන මාරම තෘප්තිමත් 7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද? මගේ දෙමාපියන්ගෙන්, නෑදෑයන්ගෙන්, යාලුවන්ගෙන් ප්රතික්ෂේපවීම පුතාගේ උපත 8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද? දෙමව්පියන්ගේ හිත සතුටුකරන්න හෝම්කමින් එකක් ගැනීම සහ සම - හරක් යාලුවන්ව ඕනවට වඩා විශ්වාස කිරීම - පොල්ල ලක්ෂ 5යි ඒ පකයා ආගිය අතක් නෑ[/B][/B][/SIZE] [B][B][SIZE=6] :-)[/SIZE][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom