Recently I like this its not a music video there isn't any its the lyrics...but love the song


There is nothing special in this video for me..
Btw I love this song too..These days one of my favorite!


Hari ithin mama kiweth ekama thama mattiithin ane dakke nedda man daala thibba udin music vdo 1k nah kiyala pissu chachi![]()


කැමති එක වීඩියෝ එකක් කියල නෑ තමයි. එහෙම දානවනම් හෙන ගොඩක් ඒව දාන්න වෙනව.



anee manda, ohoma jeewath wenna be.![]()
ඇයි දැන් ජීවත් වෙලා නෙමෙයි ද ඉන්නෙ?
මගේ කොහොමත් එහෙම කැමති කියල ගායකයෙක්, පොතක්, ගීතයක් වගේ ඔය මුකුත් දේවල් නෑ. මට හොඳයි කියල හිතෙන හැම එකටම මං කැමතියි.