ඔයා කැමතිම Music Video එක මොකද්ද?

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    පොල් රුප්පාවේ .....
    9.gif
    9.gif


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ උඹ අපිව හරි අමාරුවකනේ දැම්මෙ..:sorry: එහෙම එකක් කියලා නැහැ මචං.. පට්ට තොගයක් තියෙනවා.. මතක් වෙන වෙලාවට දාන්නම්..

    හින්දි වලින් ගත්තොත් Gangster චිත්‍රපටයෙ
    Tu Hi Meri Shab Hai Subha Hai ගීතයට කැමතියි..:) ඒක නිසාම මම ඒ සිංදුවට සිංහල උපසිරැසි දාලා හැදුවා.. මේ තියෙන්නෙ ඒ සිංදුව..


    සිංහල වලින් ගත්තොත් කසුන් කල්හාරගෙ සඳ මිතුරී ගීතය


    ඉංශ්‍රීසි වලින් ගත්තොත් Shayne Ward ගෙ No Promises ගීතය


    ඔන්න මචං මම දැනට සිංදු තුනක් දැම්මා. :D තව තියෙනවා ලොවෙත් නැති වෙන්න කැමති සිංදු..