ඔයා මොන generation එකේද?

ඔයා මොන generation එකේද

  • Baby Boomers

  • Gen X

  • Millennials

  • Gen Z


Results are only viewable after voting.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    ඔය ජෙනරේෂන් අදාල වෙන්නෙ වෙස්ටර්න් සිවිලයිසේෂන් එකත් එක්ක සමගාමීව ගිය රටවල් වලට විතරයි .
    අපිට අදාල නැහැ .
    යුරොපය ,ඇමරිකාව ,ඔසි නිව්සීලන්ඩ්, ජපන් වගෙ.

    අපිට පුළුවන් ගන්න 56 දරුවො වගෙ එව්වා .
    56 බණ්ඩාරනායක ඇති කරපු සමාජ වෙනස් කම් එක්ක තමා 56 දරුවො කියන එක හැදෙන්නෙ .

    එතකොට 78 දි ජේ ආර් ගෙ විවෘත ආර්ථිකෙන් පස්සෙ බිහිවෙනවා අළුත් සෙට් එකක්.

    ඊට පස්සෙ ඔන්න යුද්ධය එක්ක හැදෙන වැඩෙන ජෙනරේෂන් එකක් බිහි වෙනව

    ඔන්න යුද්ධෙ ඉවර උඅනහම තව ජෙනරේෂන් එකක් බිහි වෙනවා .
    අන්න එහෙම තමා අපිට මනින්න වෙන්නෙ .

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,364
    113
    Colombo, Sri Lanka
    I Dont Know Paramount Network GIF by Yellowstone