ඔයා වගේ ජිවිතයක් පතන අය බොහෝය..

Jun 5, 2013
463
27
0
ඔයා වගේ ජිවිතයක් පතන අය බොහෝය..

ඔයා වගේ ජිවිතයක් පතන අය බොහෝය..එත් ඔයා එක නැති කරගත්තා...:frown::frown:



a_230212genhomicide2_18qqplc-18qqplf.jpg


270513gensilva1_18qbbjc-18qbbji.jpg



අනියම් පෙමක පැටලුණු තම බිරිය මරා දැමීමේ චෝදනාවට වැරදිකරු ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.
සම්පත් වඩුගේ සුදත් සිල්වාට (51) මෙම දඩුවම නියම විය.
බිරියගේ හිසට මිටියකින් පහරදීම නිසා හිස්කබලේ පිපිරීම් හතරක් තිබුණු බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළිවිය.
බිරිය සේවය කළ ස්ථානයේ පුද්ගලයකු සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති අතර එම පුද්ගලයා සහ බිරිය අතර වූ දුරකථන ඇමතුම් සොයාගෙන එම සම්බන්ධය නතර කරන ලෙසටත් රැකියාවෙන් ඉවත්වන ලෙසටත් විත්තිකරු බිරියට පවසා ඇත.බිරිය එම අවවාද පිළිනොගත් හෙයින් ඇති වූ බහින් බස් වීමකින් ඇයට පහර දුන් බව විත්තිකරු අධිකරණයේ දි පිළිගත්තේය.
තමන්ට දඩුවම් කළහොත් තම දියණියන් දෙදෙනාගේ ආරක්ෂාවත් අහිමි වන බව විත්තිකරු අධිකරණයට කීය.
එහෙත් සිදුකර ඇති වරදේ ස්වභාවය අනුව එවැනි සමාවක් ප්‍රදානය කළ නොහැකි බව විනිසුරු කීය.
ඔහුට නියම කළ සිරදඩුවම අනුව අවම වශයෙන් අවුරුදු 17ක් බන්ධනාගාරයේ දඩුවම් විදීමට සිදුවේ.
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    paw lamai denna,kochchara hoda unath ona ekakta iwasime simawak thiyenawa
    ganuthami ban podi athal ekata mulu jiwithema nasthi karaganne
     
    Jun 5, 2013
    463
    27
    0
    පට්ට වේසියෝ :oo:

    paw lamai denna,kochchara hoda unath ona ekakta iwasime simawak thiyenawa
    ganuthami ban podi athal ekata mulu jiwithema nasthi karaganne

    ow ban kochchara lassanata jiwath wenna puluwan jiwitha 4kda me nathi une..mewage jiwitha pathana keedenek lankawe innawada? mamath pathanne me wage jiwithayak..eth me gollo eka nathi keregatta..:oo:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තල ගුණේ;15095138 said:
    ow ban kochchara lassanata jiwath wenna puluwan jiwitha 4kda me nathi une..mewage jiwitha pathana keedenek lankawe innawada? mamath pathanne me wage jiwithayak..eth me gollo eka nathi keregatta..:oo:

    මාත් පතන්නේ කිව්වේ ගෑනි වටේ යන සීන් එකට ආසද උබ :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ''ඔබට මොහොතක් ඉවසන්න පුලුවන්නම් කණගාටු දායක සිදුවීම් රාශියක් වලක්වා ගත හැක''

    CIB