ඉයෙත් අදත් හෙටත් ඉන්ඩස්ට්රියේ නැතුවම බැරි ලැන්වේජ්1ක් තමයි ජාවා කියන්නේ...ඔය ගොල්ලො ජාව ඉගෙනගත්ත හැටි මෙතන ශෙයා කරන්න...පාවිච්චි කරන්න රෙකමන්ඩ් කරන රිසෝසස් ටිකත් දාන්න.. අලුතින් ඉගෙනගන්න හදන අයට වැදගත් වෙයි...
මම ඉගෙනගත්තෙ මෙහෙමයි..
මුලින්ම ලෙක්චර්ගෙ ස්ලයිඩ්ස් ටික බැලුවා එක්සයිස් ටික කලා..(සුපිරියටම කියල දුන්න සර්)
ඊට පස්සේ Head First Java book1 කියෙව්වා.. එහෙම්මම ගෘප් ප්රොජෙක්ට්1ක් කලා.. එක තමයි පටන් ගැන්ම.. ඊට පස්සෙ වෙඩ කරල ජොබ් එකේදි තමා ඉතුරු ටිකා කරගෙන යන්නෙ මේ...
