ඔය ගොල්ල ටිකක් කරුවලේ ඉන්න. පටිතද කරගන්න

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
අඩේ එකද බං මහින්ද ජාතික විදුලි පරිබෝජනයෙන් 41% එක බලාගරයකින් දෙන්න හැදුවේ?:nerd:

නොරොච්චෝලේ එක පියවරක් විතරයි. ඊලඟට සාම්පූර් බලාගාරෙ ඉදිකරන්න ගත්තෙ ඒක නිසා තමයි. බලාගාර දෙකම එකවර ඉදිකරන්න තරම් අපේ රටට හැකියාවක් නෑ. 2008 පටන් අරන් 2017 වැඩ නිමවෙන්න නියමිත සාම්පූර් බලාගාරේ නියමිත විදිහට වැඩ ඉවර වුනොත්, නොරොච්චෝලේ බලාගාරය මත පැටවෙන බර අඩු වෙලා කිසියම් සමතුලිතයක් ඒවි.