ඔය හෑශ් ටැග් ලබ්බවල් දැන් ඇති නේද

Dexter011

Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    මෝඩ ගෑනු තමයි වැඩියෙන්ම ශෙයා කරන්නේ...උන් දන්න බම්බුවකුත් නෑ...අරගලයට සහය දෙනවා කියලා හිතාගෙන, කොපි පේස්ට් කරනවා පිස්සෝ වගේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,383
    113
    පුදුම වදයක් තියෙන්නෙ බන්. පෝස්ට් එකක කමෙන්ට් ටිකක් බලන්න බෑ හැමතනම හෑෂ් ටැග්.
     
    • Like
    Reactions: Dexter011

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මම නම් ඔය hash tags කොහේවත් අලවලා නැහැ මේ වෙනකං .🚒🤣
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මම මේ සීරියස් අහන්නෙ, මම දන්න විදියට නම් ඔය හෑෂ් ටැග් වලින් වෙන්නෙ හැමෝම ලියන කන්ටෙන්ට් එක තැනකට අරගෙන එන එක. එතකොට එක කාලෙකට මේක මාකටිං වලට යූස් කරා කියලත් අහල තියෙනව. ඇයි ඉතිං මේ වගේ දේකට හෑෂ් ටැග් යූස් කරන්නෙ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara

    උන් hashtag එකක මූලික අරමුනවත් දන්නේ නෑ. එහෙව් එකේ මුන් තරඟෙට හෑෂ්ටැග් ගහනවා. ඕකුන්ට ඕක රෝල් කරලා පුකේ ගහගන්න කියන්න ඕන. පුදුම වදයක් දෙන්නේ. ඒ මදිවට ගෘප් වලත් දානවා. ඇඩ්මින්ලත් ඇප්රුව් කරනවා එව්වා. ගොන් පොන්සියෝ ඉන්නේ. ෆෝන් එකකින් එෆ්බී එන්න විතරක් දන්නා බෙසිකේ පුත්තු තමා ඔව්වට රැවටෙන්නේ.
     
    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඔව් යකෝ අපේ එවුන් නම්, මොකක්හරි වැදගත් පෝස්ට් එකකට යන්න බෑ මේ මගුල දාල, මගේ යාලුවෙකුත් 10 පාරක් ඕක පෝස්ට් කරල තිබිල මම කිව්ව ඕක වැඩක් නෑ යකෝ කියල, ඌ මට බැන්න බන් 😢
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    උන් hashtag එකක මූලික අරමුනවත් දන්නේ නෑ. එහෙව් එකේ මුන් තරඟෙට හෑෂ්ටැග් ගහනවා. ඕකුන්ට ඕක රෝල් කරලා පුකේ ගහගන්න කියන්න ඕන. පුදුම වදයක් දෙන්නේ. ඒ මදිවට ගෘප් වලත් දානවා. ඇඩ්මින්ලත් ඇප්රුව් කරනවා එව්වා. ගොන් පොන්සියෝ ඉන්නේ. ෆෝන් එකකින් එෆ්බී එන්න විතරක් දන්නා බෙසිකේ පුත්තු තමා ඔව්වට රැවටෙන්නේ.
    ඒකනේ හේශාන් බලන්ඩකෝ ඉතින්
     
    • Haha
    Reactions: Heshan Daminda

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    උන් hashtag එකක මූලික අරමුනවත් දන්නේ නෑ. එහෙව් එකේ මුන් තරඟෙට හෑෂ්ටැග් ගහනවා. ඕකුන්ට ඕක රෝල් කරලා පුකේ ගහගන්න කියන්න ඕන. පුදුම වදයක් දෙන්නේ. ඒ මදිවට ගෘප් වලත් දානවා. ඇඩ්මින්ලත් ඇප්රුව් කරනවා එව්වා. ගොන් පොන්සියෝ ඉන්නේ. ෆෝන් එකකින් එෆ්බී එන්න විතරක් දන්නා බෙසිකේ පුත්තු තමා ඔව්වට රැවටෙන්නේ.
    1650465950735.jpeg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    ගෝල්ෆේස් එකට තියා 4 වෙනිදා ටවුන් එකේ තිබ්බ ප්රෝටෙස්ට් එකවටවත් ආපු නැති හුත්තලා තමා බඩ යනවා වගේ hashtag ගහන්නේ.
     
    • Haha
    Reactions: rockmon

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මන් අලුත් පක්ෂයක් හදනවා cringe විරෝදී පෙරමුණ,ඔහොම post දාන පක්කුන්ට දඩ ගහනවා real time
     
    • Dislike
    Reactions: Qnjb_54