ඔයාගෙ යාළු බයියට අදාළ කැටගරිය ටැග්කරන්න!
බයියන් කොන් නොකරමු! කොහොමරි හදාගමු
පුදුම සාපයක් මුන් මේ රටට.
ඇයි නිර්පාක්ෂික බයියා.ආණ්ඩුවේ වැඩ වලට පොඩි විවේචනයක් දානවා.විශේෂයෙන් පසුපෙල මන්ත්‍රීල,එච්චර වැදගත් නැති ඇමතිල කරන වැරදි.කලාතුරකින් මයිනවත් විවේචනය කරනවා චුට්ටක් හැබැයි වැරදිලාවත් ස' ට නම් වචනයක් වත් කියන්නෙ නෑ.ඡන්දෙ දවසටත් සද්ද නැතුව ගිහින් පෝට්ටුවට කෙලල එනවා.
අම්මෝ බන්ඇයි ඇයි " අනියමාර්ථයේ අසම්භාව්ය බයියා - " ලපය හරි පුතානෝ හරි හිටියනම් අපි .......... බ්ලා බ්ලා බ්ලා "![]()

ඇයි ඇයි " අනියමාර්ථයේ අසම්භාව්ය බයියා - " ලපය හරි පුතානෝ හරි හිටියනම් අපි .......... බ්ලා බ්ලා බ්ලා "![]()