ඔරකල් , React , Asp.net

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    API ekakin barida ? mama karala nam naha
    Database > ASP.net API > React font end
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,238
    8,336
    113
    රූකඩ රාජ්ජේ
    API ekakin barida ? mama karala nam naha
    Database > ASP.net API > React font end
    API එකකින් තමා කරන්න පුළුවන් .. ඒත් වැඩේ කරගන්න විදියක් තවම සෙට් උනේ නෑ .. API එක ලියාගන්න විදියක් තමා හොයන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    මම කෝඩින් දන්නවා කියලා හිතාගෙන හිටපු ඩයල් එකක් හිටියා. අන්තිමේදි ඌ ඔය මොකුත් දන්නෑ.
     
    • Haha
    Reactions: Psiko and KDH

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    API එකකින් තමා කරන්න පුළුවන් .. ඒත් වැඩේ කරගන්න විදියක් තවම සෙට් උනේ නෑ .. API එක ලියාගන්න විදියක් තමා හොයන්නේ
    REST API එකක් ලියන්න ඕන බන් ඉතින්. ප්‍රෝග්‍රෑමින් එක්ස්පිරියන්ස් තියද ?
    එක්ස්පිරියන්ස් තියේනම් ඕක අල්ලගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. සිකියුරිටි ඉම්ප්ලිමෙන්ට් කරන එක තමයි ටිකක් අමාරු
     
    • Like
    Reactions: kevin_levin

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,238
    8,336
    113
    රූකඩ රාජ්ජේ
    REST API එකක් ලියන්න ඕන බන් ඉතින්. ප්‍රෝග්‍රෑමින් එක්ස්පිරියන්ස් තියද ?
    එක්ස්පිරියන්ස් තියේනම් ඕක අල්ලගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. සිකියුරිටි ඉම්ප්ලිමෙන්ට් කරන එක තමයි ටිකක් අමාරු
    experience තියෙනවා ,,..:(

    ASP.NET (Backend API) -> Oracle (Database) <- React (Frontend)
    Mokakda ubata hariyatama thiyena awla
    API එක ලියන එක තමා අවුල...
    ------ Post added on Mar 7, 2025 at 2:05 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    experience තියෙනවා ,,..:(

    API එක ලියන එක තමා අවුල...
    ------ Post added on Mar 7, 2025 at 2:05 PM
    api project template ekak thiyanawa neh
    eka use karala project eka start karala ee code eka balapan, db eka connect karana eka simple, chat gpt gen ahapan.
     
    • Like
    Reactions: KDH