Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඔරලෝසු පික්කො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Automatic වල economic නම් වාසියක් නෑ.

හැබැයි වෙන වාසි තියෙනවා.

1. පාවිච්චි නොකර අවුරුදු 100ක් තිබ්බත් ආයිමත් working condition එකට ගන්න පුළුවන්.

2. family heirloom එකක් විදියට next generation එකට pass කරන්න පුළුවන්.

3. හරි විදියට use කළොත් අවුරුදු 100කට වඩා තියා ගන්නත් පුළුවන්.

4.sweeping second hand එක .

High end Quartz movements හැරෙන්න ගොඩක් quartz movements වල. Seconds hand එක හරියට mark එකට tick වෙන්නේ නෑ. Automatic වලට ඒ ප්රශ්නෙ නෑ. එක second එකකට 3/4/5 පාරක් second hand එක tick වෙන නිසා.

5. Watch community එක. ගොඩක් collectors ලා automatic snob ලා තමයි ඉන්නේ. Quartz ඒව බල්ලට වත් ගණන් ගන්නේ නෑ.

6. Watch එක පරණ වෙන්න automatic ඒව quartz model එකට වඩා value එක හොඳට hold කරන් ඉන්නවා. (Entry level Automatic chronograph හැර)

7. Make new friends. Facebook group විතරක් නෙමෙයි .පිට තැනකදී වුනොත් හොඳ watch එකක් අතේ නම් watch pisso ආකර්ශනය වෙනවා. වොච් ගැන කතා බහ කරනවා

කතා කරන්න බැරි නම් watch එක දිහා කන්න වගේ බලාගෙන හරි ඉන්නවා.

(By Personal experience )

8.ඇත්තටම කියනවා නම් quartz වොච් accurate නෑ chronometer, cosc, metas certified automatic වොච් තරම්. Beitling superquartz වගේ quartz movement කීපයයි තියෙන්නේ chronometer test එක pass වෙච්ච.

[QUOTE="GHost_94, post: 28443498, member: 579814"] Automatic වල economic නම් වාසියක් නෑ. හැබැයි වෙන වාසි තියෙනවා. 1. පාවිච්චි නොකර අවුරුදු 100ක් තිබ්බත් ආයිමත් working condition එකට ගන්න පුළුවන්. 2. family heirloom එකක් විදියට next generation එකට pass කරන්න පුළුවන්. 3. හරි විදියට use කළොත් අවුරුදු 100කට වඩා තියා ගන්නත් පුළුවන්. 4.sweeping second hand එක .😌 High end Quartz movements හැරෙන්න ගොඩක් quartz movements වල. Seconds hand එක හරියට mark එකට tick වෙන්නේ නෑ. Automatic වලට ඒ ප්රශ්නෙ නෑ. එක second එකකට 3/4/5 පාරක් second hand එක tick වෙන නිසා. 5. Watch community එක. ගොඩක් collectors ලා automatic snob ලා තමයි ඉන්නේ. Quartz ඒව බල්ලට වත් ගණන් ගන්නේ නෑ. 6. Watch එක පරණ වෙන්න automatic ඒව quartz model එකට වඩා value එක හොඳට hold කරන් ඉන්නවා. (Entry level Automatic chronograph හැර) 7. Make new friends. Facebook group විතරක් නෙමෙයි .පිට තැනකදී වුනොත් හොඳ watch එකක් අතේ නම් watch pisso ආකර්ශනය වෙනවා. වොච් ගැන කතා බහ කරනවා 😁 කතා කරන්න බැරි නම් watch එක දිහා කන්න වගේ බලාගෙන හරි ඉන්නවා.😅 (By Personal experience ) 8.ඇත්තටම කියනවා නම් quartz වොච් accurate නෑ chronometer, cosc, metas certified automatic වොච් තරම්. Beitling superquartz වගේ quartz movement කීපයයි තියෙන්නේ chronometer test එක pass වෙච්ච. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom