ඔරියගෙ සෙට් එකේ වැඩක් ද?? ( Oriooooooooon)

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඔරියගෙ සෙට් එකේ වැඩක් ද?? ( Oriooooooooon)

    රතු වැස්ස පිටසක්වල ප‍්‍රහාරයක් ? :shocked::shocked::shocked::shocked::shocked:

    දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ඇදැහළණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්‌සක්‌ දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
    අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසන්නේ මෙම වැසි ජල සාම්පල පරීක්‍ෂා කිරීමෙන් පසු ඒ සම්බන්ධ නිවැරැදි නිගමනයකට පැමිණිය හැකි බවයි.
    මෙම රතුවැසි ඊයේ මොනරාගල සහ මනම්පිටිය ප්‍රදේශයටත් පෙරේදා සෙවනගල ප්‍රදේශයටත් ඇදහැළුණි.
    මෙවැනි වැසි ඇතිවීමට හේතු ලෙස ජලයේ ඇති රතුපැහැති ඇල්ගීජල වාෂ්ප සමඟ මුසුවී ඉහළ අහසට යැම පරිසරයේ ඇති දූවිලි වාතයට එක්‌වීම ආදිය දැක්‌විය හැකි බවත් බෙන්වා දුන් සමරනායක මහතා 2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට නිතර ඇදහැළුණු රතු වැසි සම්බන්ධව කළ පරීක්‍ෂණවලදී එම ජලය සමඟ උල්කාපාතවල දූවිලි මිශ්‍රවී තිබූ බවත් එහි පෘථිවියට ආවේණික නොවූ ක්‍ෂුද්‍ර ජීවින් විශේෂයක්‌ සිටි බව අනාවරණය වී තිබූ බවත් සඳහන් කරයි.
    එම රතුවැසි ආම්ලිකතාව වැඩිවීමත්ල දූවිලි අංශු මිශ්‍ර වීමත් ඇල්ගී එක්‌වීමවත් නොව පිටසක්‌වල ප්‍රහාරයක්‌ ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙම වැසි සම්බන්ධව මෙතෙක්‌ පැවැති ආකල්ප වෙනස්‌ වන්නට පටන් ගෙන ඇතැයිද සමරනායක මහතා සඳහන් කළේය.
    මෙම ක්‍ෂුද්‍ර ජීවීන්ගේ සිරුරේ පෘථිවියේ ජීවීන්ට ආවේණික ඩී.එන්.ඒ. අණු නොතිබීම නිසා ඔවුන් පිටසක්‌වල ජීවී විශේෂයක්‌ බවත් එම වැසි ජලය රත් පැහැවී තිබුණේ මෙම ක්‍ෂුද්‍ර ජීවීන් නිසා බවත් විද්‍යාඥයන් නිගමනය කර තිබූ බව හෙතෙම සඳහන් කරයි.
    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පලකර ඇති ඉන්දීය විද්‍යාඥයන් පිරිසක් පවසා ඇත්තේ මෙය පිටසක්වල ප‍්‍රහාරයක්වීමට ඉඩකඩ ඇති බවයි. :shocked::shocked::shocked::shocked:

    Source http://lankacnews.com/sinhala/news/85785/

    දැකපු උන් ඉන්නවනම් මේ වැස්ස Comment කරපල්ල :oo::oo:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    :shocked::shocked::shocked:

    nvidialogoi.jpg
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    elakiri ekatath pitasakwala jeeiyek awith hitiya neda :eek: dan nam eyawa pennawath naha :baffled::rofl:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දැන් ඔය මිශ්‍රවෙලා ඉදපු ක්ෂුද්‍ර ජීවින් මිනිසාට හිතකරද හානිකරද ? ඉන්දියාවෙ වැස්සට තෙමුන අයට හරි වතුර බීපු අයට හරි මොකක් හරි අවුලක් ගියාද 2001 දි ?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    retard.jpg