ඔරියන්තුමා තම බලය පෙන්වයි..

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඔරියන්තුමා තම බලය පෙන්වයි..

    සමහරක් අය කියන්නේ ලංකාවේ පිටසක්වල යානා ආන්ඩුවේ හෝක්ස් කියලා.ඒක මෝඩ අදහසක්. හොඳයි අහසේ ලයිට් ගහන්න පුලුවන්.ඒක අමාරු නෑ.නමුත් රතු වැස්සවල්, සහ භූ චලන ඇති කරන්නේ කොහොමද? මේවා සේරම කරේ මගේ බලය ඔප්පු පෙන්නන්න.

    OrionThuma
    user_offline.gif
    Senior Member​
    reputation_neg.gif

    හානේ ඇත්තනේන්නම්..
    ඔරියන්තුමා රතුවැස්සක් එලකිරියටත් ගෙනල්ල මෙම්බර්ලට තමන්ගෙ බලය පෙන්වන්න.. :shocked::shocked::shocked:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඕකා හින්දා යන්තං ටික කාලයක් හිනාවෙලා හිටියා.....
    මේ මාසෙන් පස්සෙ ඒකත් ඉවරයි.
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    :lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    හයියෝ ඔරියන්, රතු කරල හොරියන් වෙලා
    :lol::lol::sorry:
    ඕකා හින්දා යන්තං ටික කාලයක් හිනාවෙලා හිටියා.....
    මේ මාසෙන් පස්සෙ ඒකත් ඉවරයි.
    හැදාකට්ටිකන්ලව් නිසා ඔරියන්තුමා අපි ගැන අනුකම්පා කරල ප්‍රොජෙක්ට් එක පෝස්ට්පෝන් කරයිද දන්නෙ නෑ :confused::confused:

    rathu oriya
    :sorry::sorry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උබට කලින් scurvy යා රතු වෑස්සක් නෙමෙයි ග0වතුර දාන රතු වෑස්සක් වෑස්සුවා,,පස්සෙ එලකිරි එකෙම උන් එක ආපහු නිල් වැස්සක් වස්සල එක නිල් පාට කලා
     
    Rayn Smith

    Banned
    Nov 15, 2012
    666
    63
    0
    උබට කලින් scurvy යා රතු වෑස්සක් නෙමෙයි ග0වතුර දාන රතු වෑස්සක් වෑස්සුවා,,පස්සෙ එලකිරි එකෙම උන් එක ආපහු නිල් වැස්සක් වස්සල එක නිල් පාට කලා

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    උබට කලින් scurvy යා රතු වෑස්සක් නෙමෙයි ග0වතුර දාන රතු වෑස්සක් වෑස්සුවා,,පස්සෙ එලකිරි එකෙම උන් එක ආපහු නිල් වැස්සක් වස්සල එක නිල් පාට කලා

    එහෙනම් ලෝකෙ විනාශ වෙන්නෙ ඔරියන්තුමා සුනාමියක් යවලද?:lol::lol::lol:
    scurvy හොදයි බං මුගේ තල් බැලුවම..

    ඔරියගේ රෙදි ගැලවෙන්න තව දවස් 12 යි :D
    :lol::lol::lol::lol:
    කාත් හොරෙන්ම පීරිසියක නැගල මාරුවෙයිද දන්නෑ..
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බොරලුගොඩ මහතා;14015551 said:
    රෝහිතට ඕනිනම් මම ස්ටාර්ෂිප් එකක ජොබ් එකක් දෙන්නම්. හැබයි අපි පඩි ගෙවෙන්නේ නෑ.ඒ වගේම හොර බොරු කොමිස් පිටසක්වල නෑ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබට කලින් scurvy යා රතු වෑස්සක් නෙමෙයි ග0වතුර දාන රතු වෑස්සක් වෑස්සුවා,,පස්සෙ එලකිරි එකෙම උන් එක ආපහු නිල් වැස්සක් වස්සල එක නිල් පාට කලා
    :D:yes: