ඔලුවෙන් noise එකක් එනව

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Olanzepine බීල බීල දැන් ඔලුවෙන් noise එකක් එනව

    මාස 6 -7 ක ඉදන් උදේ නැගිටපු වෙලාවෙ ඉදන් රෑ නින්දට යනකල් ම ඔලුවෙන් කූං කූං ගාන සද්දයක් එනව හරියකට තෙල් තාච්චියෙන් වගේ වෙලාවකට අඩුවෙනව ආයෙ වැඩි වෙනව

    ඩොකාට කියන්න වෙනසීන් එකක් තියෙන්නෙ ඒගෑනිට කියපුවාම තවත් පෙති ටිකක් ලියල දෙයි ඒකයි ම්ං කීවෙ නැත්තෙ ඊට පස්සෙ මෙලෝ දෙයක් කරගන්න බැරි වෙනව ඒ ජරාව බීපුවාම

    පාමසියෙ නංගි දුන්න spc පෙති පෙට්ටි 3 බීපුවාම තමා මේ අවුල ආවෙ ආයෙ ගන්නකොට ඔලීන්ස් එකෙන්ම ගන්නව spc පෙතිටික විසික් කලා

    මේකට මොකක්ද බ්ං කරන්නෙ බෙහෙත් වල side effects මං හිතන්නෙ
    බෙහෙත් ගන්න යන්න තව සති 2 ක් මේම ඉවසගෙන ඉන්න බෑ.. 😔