ඔලුවෙ පැත්තක් හිරි වැටිල

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔලුවෙ පැත්තක් හිරි වැටිල

    මචන්ල මම අද උදේ නැගිටිද්දි කකුලකුයි අතකුයි හිරි වැටිල තිබුණ. ඔලුවෙ පිටි පස්සෙ වම් පැත්තත් හිරි වැටිල තිබුණ. තාමත් ඔලුව හිරිවැටිල තියෙන්නෙ. අතයි කකුලයි නම් නැගිටල ටිකකින් හරි ගියා.
    දැන් නගිටල පැය 4 ක් විතර
    නෝමල් සීන් එකක්ද? DOCTOR කෙනෙක්ට පෙන්වන්න වෙයිද?

    PS: Mama VP kenekwa channel kala gihin awith update ekak dannam

    Update : Gihin awa doctor specialist in Stroke medicine kenek
    Check karala aulak na kiwa. Snayuwak therapila wennathi kiwa. Beth wagayakuth dunna 03 days bonna.
    Pressure balala , thawa activities wagayakuth karanna kiyala check kala
    Thama Hiriwatila thiyenne :(:(

    Advise dunnu hemotama godak thanks.
    Specially Roxxy2K PM godak dala mata advise dunna
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය අංශබාගේ හැදෙන්න ඔන්න මෙන්න...තව දවස් 2න් ඉවරයි
     
    • Like
    Reactions: banda065

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලේ බ්ලොක් වෙලා වෙන්න ඇති....ඒත්..

    සමහර වෙලාවට ඕක ලොකු දේකට වෙන්නත් පුලුවන්.. ඉතින් මෙතන එලකිරියෙ ඉන්න දොස්තරලට සහ ෆේක් දොස්තරලට කිය කියා අමුතු උපදෙස් ගන්නෙ නැතුව වෘත්තීයමය ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් සීන් එක කියපන්..
    මම දන්න එකෙකුත් හිටිය ඔහොම එකපාරටම නැගිටිද්දි අතයි පයයි පණ නැතුව ගිහින්. තාම පොර පැරලයිස්.. ඉතින් සැහැල්ලුවට ගන්නෙ නැතුව ඩොකෙක්ට පෙන්නපන්..
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    puluwan ikmanata oka pennanna doctor kenekta

    ඔය අංශබාගේ හැදෙන්න ඔන්න මෙන්න...තව දවස් 2න් ඉවරයි

    Ow, bala bala inna epa. :sorry::sorry:

    පෙන්න ගනින් ගිහින් ඉක්මනටම

    ලේ බ්ලොක් වෙලා වෙන්න ඇති....ඒත්..

    සමහර වෙලාවට ඕක ලොකු දේකට වෙන්නත් පුලුවන්.. ඉතින් මෙතන එලකිරියෙ ඉන්න දොස්තරලට සහ ෆේක් දොස්තරලට කිය කියා අමුතු උපදෙස් ගන්නෙ නැතුව වෘත්තීයමය ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් සීන් එක කියපන්..
    මම දන්න එකෙකුත් හිටිය ඔහොම එකපාරටම නැගිටිද්දි අතයි පයයි පණ නැතුව ගිහින්. තාම පොර පැරලයිස්.. ඉතින් සැහැල්ලුවට ගන්නෙ නැතුව ඩොකෙක්ට පෙන්නපන්..

    Ok Machan neurologist kenekta da penwanna wenne?
    kawda hoda ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් මගේ එකවුන්ටට් මහත්තයෝ......
    ඕක කලින්ම පෙන්නපන් කන්සල්ටන්ට් VP කෙනෙක්ට. පොර උබව අදාළ ඩොකෙක් ගාවට යවයි....
    සමහර විට එක ඉරියව්වෙන් නිදා ඉදල වෙන්න පුළුවන්. නමුත් පෙන්න ගන්න එක කෝකටත් හොදයි නේ.....
     
    • Like
    Reactions: banda065

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    DAn ma check karapan guhilla dan 28 year idan heart-attack enawa ban
    tharanua ewunta kiyanne cholesterol check karala wadi nam doctor advise ganin.. hospital walata godak enawa young realized wechcha porawal
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    brainstock da kiyala balapan.peya 3k athulata vaccine ekak ghanna ona ehanam

    මචන් මගේ එකවුන්ටට් මහත්තයෝ......
    ඕක කලින්ම පෙන්නපන් කන්සල්ටන්ට් VP කෙනෙක්ට. පොර උබව අදාළ ඩොකෙක් ගාවට යවයි....
    සමහර විට එක ඉරියව්වෙන් නිදා ඉදල වෙන්න පුළුවන්. නමුත් පෙන්න ගන්න එක කෝකටත් හොදයි නේ.....

    ikmanta yaman yakoooo !!! sira kiyanne

    Ow adama pennagannam
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මචන් මගේ එකවුන්ටට් මහත්තයෝ......
    ඕක කලින්ම පෙන්නපන් කන්සල්ටන්ට් VP කෙනෙක්ට. පොර උබව අදාළ ඩොකෙක් ගාවට යවයි....
    සමහර විට එක ඉරියව්වෙන් නිදා ඉදල වෙන්න පුළුවන්. නමුත් පෙන්න ගන්න එක කෝකටත් හොදයි නේ.....

    mawa obathumata mathakai ne :P

    Doctor kenek channel kala
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මචන් මන් කොළඹ හොස්පිටල් එකේ ඉද්දි පොරක් ආවා උගේ අතයි කකුලයි හිරි වැටෙන්න අරන් එක පාරටම.. උගේ තාත්තටත් අංශබාගේ තිබිළලු... පරිෂණ කරන බැරිම තැන පොරගේ කොන්ද විදලා වතුර චෙක් කරලා තව MRI එකක් කරලා බලල කිව්වා මොලේට විෂබීජයක් ගිහිල්ලලු... කොළඹින් තමයි කිව්වේ.. බලන් ඉන්න එපා මචන් දැන්ම පලයන් පිළිගත් ඩොකෙක් හම්බ වෙලා බලපන්. උබට නෝමල් වෙන්නත් පුළුවන් කෝකටත් චැනල් කරලා බලහන්