ඔලුව රිදෙනවද මා පුතේ..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    meka tikak old video ekak.. aru beruna pudumai hebei ... mee lagadith mam dekka news walata da koheda polgediya kekka dige awilla oluwata watila marila kiyala...
    යකෝ දවසක් මම කෙස් ගහෙන් බේරුනා.ඇට්ටෝනියා ගහක් කපලා ඒකේ වැදිලා පුවක් ගහක් කඩාගෙන වැටුනා බේරුනේ පූරුවේ වාසනාවකට කියලා හිතෙනවා දැන් මතක් වෙද්දී.

    Kappam seen ekak da?
    ඉල්ලපු කප්පම් පුකෙන් යනවා දැක්කද අන්තිමට
    ------ Post added on Feb 2, 2023 at 3:56 PM