ඔලුව හිරිවැටිලා ගියා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    ithin mokada wenne oluwa galawila body eka watenawada
    එච්චර දෙයක් පෙන්නන් නෑ උගෙබෙල්ල නිසා ලිෆ්ට් එක හිරවෙනවා අනිත් එකා ඌව අල්ල ගන්නවා එතනින් වීඩියෝ එක ඉවරයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔළුව අර සුදුපාට බෝඩ් එක ඇතුලට දාලා උඩ බලනවා ඌ එච්චරම තමයි ඒ උගෙ අවසාන බැලිල්ල

    ඌ වැටෙනවා වගේ ඇතුලට
    චොර වෙනකම් අරූ දන්නෙත් නෑ
    ඒ කියන්නේ මූ කෑ ගහලත් නෑ
    හාට් එටෑක් වලදිත් පස්සට වැටෙනවා
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    එච්චර දෙයක් පෙන්නන් නෑ උගෙබෙල්ල නිසා ලිෆ්ට් එක හිරවෙනවා අනිත් එකා ඌව අල්ල ගන්නවා එතනින් වීඩියෝ එක ඉවරයි.
    තව ඉස්සරහට වීඩියෝ එක තිබ්බා. අරූ ලිෆ්ට් එක පල්ලෙහට කරලා ගන්නවා. ඔලුව චුරු.
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,374
    113
    ඔලුව චප්ප වෙන්න ඇති නේ. තව නැද්ද මේ වගේ video
     
    • Sad
    Reactions: NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Im Out Blast Off GIF by Gabby
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    බලන්න එපා උට්ටෝ ඕවා
    කොච්චර කැරියෙක් වුණත් බලන්න එපා

    මං ඉස්සර gore බැලුවේ බත් කන ගමන්, දැන් ඉතින් විදවනවා
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    බලන්න එපා උට්ටෝ ඕවා
    කොච්චර කැරියෙක් වුණත් බලන්න එපා

    මං ඉස්සර gore බැලුවේ බත් කන ගමන්, දැන් ඉතින් විදවනවා
    ඇයි දැන් විඳවනව කිව්වෙ