ඔලු ගෙඩි වෙනස් නොකරමු

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඔලු ගෙඩි වෙනස් නොකරමු

2010-12-18_221945.jpg

2010-12-18_222038.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0

එක්සත් ජාතික පක්ෂය මේ රටේ හොරකම ,දූෂනය, වංචාව, අවනීතිය, මැර දේශපාලනය අවසන් කරන බවට ප්‍රතිඥාවක් ජනතාවට දිය යුතුයි. අපිට සජිත්ලා, දයාසිරිලා හොරකම් කරනවා ආපහු බලන්න ඕනී නෑ. අපිට බුද්ධිකලා, තලතලා,සේනසිංහලා ජනතාවගේ සල්ලි වලින් ප්‍රාඩෝ ගන්නවා බලන්න ඕනී නෑ.
 

muni273

Member
May 31, 2007
104
14
0
ඉතිහාසය පුරාම ජ්ව්ප් එක නිසා වැසි ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1988 දී රටේ භිෂණය , සිරිමාවෝ මැතිනිය එතකොට කිව්වේ ආණ්ඩුවට ජේ . වී . පි. එක මට්ටුකරන්න බහ කියලයි. ඊට පස්සේ ජනහඩේ කොල්ලෝ මාරුව කියල කෑගහල චන්ද්‍රිකා නෝනව බලේට ගෙනාවා. එයා අවුරුදු දොළහට කරපු කිසි දෙයක් කියන්න තියෙනවද ? ඊට පස්සේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැටෙන්න යද්දී බෙර ගත්ත. රනිල් ප්‍රජතන්ත්රිකව පිහිටවපු ආණ්ඩුව චන්ද්‍රිකා උසි ගන්නලා වැට්ටුව. ඊට පස්සේ මහින්දව ගෙන්න කඩේ ගියා විතරක් නෙමෙයි , මහින්දව ජදිපති කරා. දැන් උන්ම කියනවා මහින්ද හොඳ නැතිලු. සරත් ෆොන්සේකා උන්ප් එකට ගියොත් මුන්ට වලේ වල නැති නිසා දැන්ම ඉදන් පටන් අරන්. අන්තිමට රටේ පොදු සතුරා UNP එක. අන්තිමට මුන් කවුරුත් එකයි. ඔය පක්ෂ තුනටම කඩේ යන එක නවත්තල උගත්තු ටිකක් රට බාරගත්තේ නැත්නම් විනාශයි.
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    එක්සත් ජාතික පක්ෂය මේ රටේ හොරකම ,දූෂනය, වංචාව, අවනීතිය, මැර දේශපාලනය අවසන් කරන බවට ප්‍රතිඥාවක් ජනතාවට දිය යුතුයි. අපිට සජිත්ලා, දයාසිරිලා හොරකම් කරනවා ආපහු බලන්න ඕනී නෑ. අපිට බුද්ධිකලා, තලතලා,සේනසිංහලා ජනතාවගේ සල්ලි වලින් ප්‍රාඩෝ ගන්නවා බලන්න ඕනී නෑ.
    ඔව් ඔව් ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩ තව පාරක් කර ගත්ත වෙනවා එහෙම උනොත්...
    හැබැයි දැනට යන විදිහට නම් රට වහාම ඉක්මන් පියවරක් නොගත්තොත්, අපි හැමෝම
    ඉගුරු, මිරිස් ගන්න නෙවේ පාන් කැල්ලක් වත් කටේ ඔබා ගන්න නැති තැනට පත් වේවි..
    දැනටම රටේ බඩු මිල ඉහල ගිහින්, රටේ සංවර්දනය යැයි කියා ගත් යම් වැඩපිළිවලට
    මුවා වෙලා කරන වංචා හේතුවෙන්... වංචා පියවන්න මිනිස්සුන්ගේ බදූ මුදල් වැඩියෙන් අය
    කරන ඒ මුදල් යොදවනවා...
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අපිට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා දැන් තියෙන ආණ්ඩුව හොදයි
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපිට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා දැන් තියෙන ආණ්ඩුව හොදයි




    mainpic.jpg
    ඔව් බන් උබට හොද ඇති... මෙහෙම හම්බෙනවනෙ... පටු වාසියට කඩේ යවන්න කොල්ලොත් එපැයි රටක් කරද්දී...:lol::lol::lol:
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ රටේ අධික ජීවන බර , බඩු මිල ඉහල යාමට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ තියෙන අධික් දූෂනය, නාස්තිය සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයයි. සජිත්ලා ඇවිල්ලා කරන්න යන්නෙත් මේ අධික දූෂනය, මුදල් නාස්තිය, ප්‍රාඩෝ ගැනීම සහ ප්‍රජාතන්ත්‍රවිරෝධය තමයි. ඒක නිසා බඩුමිල තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. ඒක වෙනසකුත් නෙවෙයි. ඔලුගෙඩි මාරු කිරීමක්. විශේෂයෙන්ම ප්‍රේමදාස මහතාගේ යටතේ විශාල දූෂන, නිදන් හොරකම් සිද්ධ වුනා. හුඟක් මාධ්‍යවේදීන් ඝාතනය වුනා. ජ.වි.පේ නොවන තරුණයන් 50,000ක් විතර නිකරුනේ ඝාතනය වුනා.
    මේ තත්වය ඒ තරමටම නොවුනත් සෑහෙන මට්ටමකට යලි හිස ඔසවන්න පුලුවන්.ඒක නිසා ඔලු ගෙඩියක් මාරු කරලා වැඩක්ම නැත.ප්‍රේමදාස තමයි මේ රටේ දූෂිත සහ මාධ්‍ය වේදීන් මරපු ප්‍රථම රාජ්‍ය නායකයා. කාටවත් සජිත් මීලඟ ජනාධිපති කරන්න අමාරුවක් ඇති කර ගන්න එපා. මේ විධායක ජනාධිපතිධූරය අවසන් කරන, මේ රටේ දූෂනය නැති කරන නිර්පාක්ෂික දූෂනයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදියෙක් තමයි ඒකාබද්ධ විපක්ෂය මීලඟ ජනපති අපේක්ෂකයා කල යුත්තේ. මේ සඳහා සරත් ෆොන්සේකා ආපහු ගේන එක තේරුමක් නෑ. ඒ ඔහුගේ මෙහෙයුම අසාර්ථක වුන නිසා. ඒක නිසා ඔහුගෙත් සහයෝගය ලබාගෙන නිර්පාක්ෂික පුද්ගලයෙක් වසරකට පත් කරගෙන විධායක ජනපති ව්‍යවස්ථාව අහෝසි කරලා, රටේ ප්‍රජාත්න්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඇති කරලා දූෂිත මිනිසුන් දේශපාලනයට එන එක වලක්වමු.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අපිට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා දැන් තියෙන ආණ්ඩුව හොදයි
    සජිත්ට වැඩිය මහින්ද විතරක් නෙවෙයි මර්වින් සිල්වාත් හොඳයි. අපෝ මූට නම් දීලා කිසි වෙනසක් වෙන්නේ නෑ. ඕකා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නෙත් නෑ. සජිත් මහින්දව විවෙචනය කරන්නේ නෑ.කරත් එක හුඟක් ලාවට කරන්නේ. සමහරවිට ප්‍රේමදාසලාගේ ෆයිල්ස් මහින්ද ගාව ඇති.