ඔව් අපි වහල්ලු තමයි.

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    වරාය පොහෙට්ටු වෘත්තිය සමති නායක ශාමල් නුගේගොඩ මැයි රැලිය අමතා කල කතාව

    puke GIF
     
    • Like
    Reactions: Stimulus mind

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇත්ත බන්. එන පාර දෙමු නාමල්ට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේන්න මූවත් අප්පච්චි එක්ක උගන්ඩාවට පටෝමු....


    රාජපස්සල හොරාකාපු සල්ලි එක්ක රට පනියි....
    මේ වගේ අනාතයින්ට තමයි උන්හිටි තැන් නැතිවෙන්නෙ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වරාය පොහෙට්ටු වෘත්තිය සමති නායක ශාමල් නුගේගොඩ මැයි රැලිය අමතා කල කතාව

    මුන්ට දම්වැලක් දාලා කසපාර දීලා ඇදගෙන ගිහින් පඩි නොදී වැඩගන්න තිබ්බෙ :lol:
     
    • Like
    Reactions: War Fighter

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    "ඇමරිකවෙන් ලංකාවට පොල්පොට් දැම්මා වගෙයි" කියලා අලුත් ප්‍රස්ථාව පිරුළක් එයි.