Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔව් මන් Gay...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මන් Gay...

fake account එකක් හදාගෙන ආවෙ උබලට මේ ටික කටක් ඇරල කියන්න තරම් හයියක් මට නැති හින්දා.

ඔව් මන් Gay.උඹලා straight.හැබැයි මන් Gay කිවුවට Gayමත් නෙමේ. මට කෙල්ලො ගැන feelings තිබුනා.

දැනුත් තියෙනව. කෑල්ලකුත් හිටිය. එත් දැන් නෑ

(ඒක නැවැත්තුවෙ මන් මිසක් ඒකි නෙමේ ) කොහොමහරි මන් දන්නෙ මෙච්චරයි

මට ගෑනු පිරිමි දෙපාර්ශවයටම ආදරේ කරන්න පුලුවන්.

Bisexual කියමුකො...

මචන් මමත් උඹලා වගේම මනුස්සයෙක්. යාලුවොත් එක්ක පිස්සුවක් කෙලලා ජීවිතේ සතුටින් ගෙවන්න කැමති කෙනෙක්...

හැබැයි මන් Gay.මේක මචන් මන් ඉපදුන විදිහ. උඹලත් මෙහෙම ඉපදුනානම් තේරෙයි ලන්කාවෙ Gay,Bisexual,Lesbian

මිනිස්සු කොච්චර මානසික පීඩනයකින්ද ජීවත් වෙන්නෙ කියලා. මිනිස්සු පිලිකුල් විදිහට බලන්නෙ. උබ දිහා පිලිකුල් විදිහට කවුරු හරි බලනවට උබ කැමතිද?

(මටනන් වාසනාවට මේ ප්රශ්නෙ නෑ බාහිරින් කාටවත් මන් Gay කියල පේන් නැති හින්දා.

එත් එහෙම මිනිස්සු කොච්චර ලන්කාවෙ ඉන්නවද දැක්ක ගමන් Gay කියල කියන්න පුලුවන් )

gay කියුවහම උඹට මතක් වෙන්නෙ කොල්ලො දෙන්නෙක් Anal Sex කරනව විතරක් නම් උඹ හිතන විදිහෙ අවුලක් තියනව.

තව එකක් තමා හුගක් straight උන් හිතන් ඉන්නෙ හැම gay මනුස්සයම බලන් ඉන්නෙ ඌව දැලේ දාගන්න කියල.

උඹ දකින දකින හැම කෙල්ලටම අනින්න යන් නෑ නේද? අපිත් එහෙම තමා...

උඹ උඹේ කෙල්ලට කොච්චර ආදරේද ඒ වගේම මන් කොල්ලෙක්ට ආදරේ කරනවනම්, උඹට ඒකි කොච්චර ආදරේයිද ඒ වගේම උත් මට ආදරෙයි නන්

කොල්ලෙකුයි කෙල්ලෙකුයි ද කොල්ලො දෙන්නෙක්ද කියන එකෙන් ඇති වැඩක් නෑ නේද මචන්?

(මේකෙ ඉන්න අක්කල මාත් එක්ක තරහ වෙන්න එපා එත් කොල්ලෙක් විදිහට මන් දන්නව කොල්ලෙක් සිරාවට ආදරේ කරනවනම් කොච්චර ආදරේ කරනවද කියල. ලන්කාවෙ ඉන්න 90% ක් කෙල්ලො සල්ලි තියන කොල්ලෙක් හම්බුන ගමක් පරන කොල්ලට ඇරල යන්නෙ. එහෙම බලද්දි මට කොල්ලෙක්ට ආදරේ කරන්න පුලුවන් එක ගැන මට සතුටුයි)

මන් දකින දකින එකා එක්ක බුදියන්න යන්නෙ නැත්නම් මන් කොල්ලෙක්ට ආදරේ කරන එකේ වැරැද්ද මොකක්ද බන්?

මට එහෙම feelings තියනවනම් උඹලා මට මොකක්ද කරන්න කියන්නෙ.කෝච්චියට බෙල්ල තියන්නද?

උඹගෙ යාලුවෙක් Gay කියල දැනගත්තොත් උඹ උව හලනවද?

උඹලගෙ අදහස් දැනගන්න කැමතියි. ඔව් මෙතන කුනු බැනුම් අහන්නත් ලෑස්තියි...

(උඹලා අද ඉදන්වත් gay,lesbian මිනිස්සු දිහා බලන විදිහ වෙනස් කරගත්තොත් මට ඒ ඇති.

නැතුව ලන්කාවෙ LGBT legal කරන්නත්වත් straight අයට gay වෙන්නවත් කියන්න නෙමේ මන් මෙ නුල දැම්මෙ)

[QUOTE="aabb95, post: 21966342, member: 563635"] [CENTER][IMG]http://i.imgur.com/oUx0PYF.jpg[/IMG] [SIZE=6][COLOR=Purple] [/COLOR][/SIZE][LEFT][SIZE=6][COLOR=Purple]ඔව් මන් Gay...[/COLOR] [SIZE=4]fake account එකක් හදාගෙන ආවෙ උබලට මේ ටික කටක් ඇරල කියන්න තරම් හයියක් මට නැති හින්දා. ඔව් මන් Gay.උඹලා straight.හැබැයි මන් Gay කිවුවට Gayමත් නෙමේ. මට කෙල්ලො ගැන feelings තිබුනා. දැනුත් තියෙනව. කෑල්ලකුත් හිටිය. එත් දැන් නෑ [SIZE=2](ඒක නැවැත්තුවෙ මන් මිසක් ඒකි නෙමේ )[/SIZE] කොහොමහරි මන් දන්නෙ මෙච්චරයි මට ගෑනු පිරිමි දෙපාර්ශවයටම ආදරේ කරන්න පුලුවන්. Bisexual කියමුකො... මචන් මමත් උඹලා වගේම මනුස්සයෙක්. යාලුවොත් එක්ක පිස්සුවක් කෙලලා ජීවිතේ සතුටින් ගෙවන්න කැමති කෙනෙක්... හැබැයි මන් Gay.මේක මචන් මන් ඉපදුන විදිහ. උඹලත් මෙහෙම ඉපදුනානම් තේරෙයි ලන්කාවෙ Gay,Bisexual,Lesbian මිනිස්සු කොච්චර මානසික පීඩනයකින්ද ජීවත් වෙන්නෙ කියලා. මිනිස්සු පිලිකුල් විදිහට බලන්නෙ. උබ දිහා පිලිකුල් විදිහට කවුරු හරි බලනවට උබ කැමතිද? [SIZE=2](මටනන් වාසනාවට මේ ප්රශ්නෙ නෑ බාහිරින් කාටවත් මන් Gay කියල පේන් නැති හින්දා. එත් එහෙම මිනිස්සු කොච්චර ලන්කාවෙ ඉන්නවද දැක්ක ගමන් Gay කියල කියන්න පුලුවන් ) [/SIZE] gay කියුවහම උඹට මතක් වෙන්නෙ කොල්ලො දෙන්නෙක් Anal Sex කරනව විතරක් නම් උඹ හිතන විදිහෙ අවුලක් තියනව. තව එකක් තමා හුගක් straight උන් හිතන් ඉන්නෙ හැම gay මනුස්සයම බලන් ඉන්නෙ ඌව දැලේ දාගන්න කියල. උඹ දකින දකින හැම කෙල්ලටම අනින්න යන් නෑ නේද? අපිත් එහෙම තමා... උඹ උඹේ කෙල්ලට කොච්චර ආදරේද ඒ වගේම මන් කොල්ලෙක්ට ආදරේ කරනවනම්, උඹට ඒකි කොච්චර ආදරේයිද ඒ වගේම උත් මට ආදරෙයි නන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි ද කොල්ලො දෙන්නෙක්ද කියන එකෙන් ඇති වැඩක් නෑ නේද මචන්?[COLOR=Red] [SIZE=3][COLOR=Black] [SIZE=2](මේකෙ ඉන්න අක්කල මාත් එක්ක තරහ වෙන්න එපා එත් කොල්ලෙක් විදිහට මන් දන්නව කොල්ලෙක් සිරාවට ආදරේ කරනවනම් කොච්චර ආදරේ කරනවද කියල. ලන්කාවෙ ඉන්න 90% ක් කෙල්ලො සල්ලි තියන කොල්ලෙක් හම්බුන ගමක් පරන කොල්ලට ඇරල යන්නෙ. එහෙම බලද්දි මට කොල්ලෙක්ට ආදරේ කරන්න පුලුවන් එක ගැන මට සතුටුයි)[/SIZE] [/COLOR][/SIZE][/COLOR]මන් දකින දකින එකා එක්ක බුදියන්න යන්නෙ නැත්නම් මන් කොල්ලෙක්ට ආදරේ කරන එකේ වැරැද්ද මොකක්ද බන්? මට එහෙම feelings තියනවනම් උඹලා මට මොකක්ද කරන්න කියන්නෙ.කෝච්චියට බෙල්ල තියන්නද? උඹගෙ යාලුවෙක් Gay කියල දැනගත්තොත් උඹ උව හලනවද? උඹලගෙ අදහස් දැනගන්න කැමතියි. ඔව් මෙතන කුනු බැනුම් අහන්නත් ලෑස්තියි... [/SIZE][/SIZE][SIZE=6][SIZE=4] [SIZE=2](උඹලා අද ඉදන්වත් gay,lesbian මිනිස්සු දිහා බලන විදිහ වෙනස් කරගත්තොත් මට ඒ ඇති. නැතුව ලන්කාවෙ LGBT legal කරන්නත්වත් straight අයට gay වෙන්නවත් කියන්න නෙමේ මන් මෙ නුල දැම්මෙ)[/SIZE] [/SIZE][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom