ඔව් මම පිස්තෝලේ ගන්නවා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    vkkOItL.png



    bt5L88g.png



    podMDo3.png
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනුරට මොකටද චන්දෙට කලින් තිබ්බේ නැති ආරක්ෂාවක් දැන් ??
    එක තමා හරිනිටත් මොකටද කලින් තිබ්බේ නැති ආරක්ෂාවක් :unsure:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    විජය කුමාරතුංග , සාගරිකා ගෝමස් වගේ මිනිස්සු මරපු උන් ඉන්න සමාජෙක අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙක්ට තුවක්කුවක් ඕනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    එක තමා හරිනිටත් මොකටද කලින් තිබ්බේ නැති ආරක්ෂාවක් :unsure:
    ඔව් . අයින් කරන්න කියපන් කෝ ඉතින්

    දැන් කියන්නේ මේක ස්විස්ටර්ලන්තේ නෙවෙයි වගේ ටෝක් නේ හැරිණි ආරක්ෂාව ගැන මතක් කරාම
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔව් . අයින් කරන්න කියපන් කෝ ඉතින්

    දැන් කියන්නේ මේක ස්විස්ටර්ලන්තේ නෙවෙයි වගේ ටෝක් නේ හැරිණි ආරක්ෂාව ගැන මතක් කරාම
    උබට බැරි බැරිවෙයිද කියන්න . මේ දවස් වල පුසෝ හුරතල් කරන නිසා මටනං ඔය ගෑනිව හිරිකිතයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    උබට බැරි බැරිවෙයිද කියන්න . මේ දවස් වල පුසෝ හුරතල් කරන නිසා මටනං ඔය ගෑනිව හිරිකිතයි
    කොහොමත් හිරිකිතයි , පුසෝ හුරතල් කරන නිසා තවත් හිරිකිතයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    අරූ බූරුවෙක් නේ මෙහෙමයි ඕක ගන්නේ.


    මුලින්ම technically ඇයි පිස්තෝලයක් ඕනි නැත්තේ කියල හෑල්ලක් ගස්ස ගන්න ඕනි බුකියේ 5000 කෑලි ටිකකින්.

    ඊට පස්සේ ඒව ඕනි නැහැ කියන රටවල් ටිකක් අරගෙන ඒවගේ ආරක්ෂාව ගැන පොඩි පොඩි හෑලි ටිකක් ලියාගන්නව. අන්තිම ටික ලංකාව ඒවට සාපේක්ෂව කොච්චර අවුල්ද වගේ ටිකක් එහෙමත් දාගන්නවා.

    දෙවනියට ලංකාව තාම පිස්තෝල ඕනි නැති රටක් නෙවෙයි ඒත් අපි එහෙම කරනවා කියලා තැන් තැන් වල කිය කියා යන්න ඕනි.

    ඊට පස්සේ ආයේ මුලින් ගහපු හැල්ලම ඇයි ලංකාවේ පිස්තොතල ඕනි කියල ලියාගන්න අතරේ හෙමීට පිස්තෝලය ගන්නවා.

    හදිසියේ හරි කට වාචලයෙක් මොනවා හරි ඇහුවොත් කියන්න ඕනි හොරු එක්ක සීයා agrement එකක් ගහලා එහෙන් වෙඩි තියද්දි අපි අතේ පිස්තෝලයක් තිබ්බේ නැත්තං උන්ට වන්දි දෙන්න වෙනවා කියල.