මේකට ශිහාන් අදාල නෑ..උ super star එන්න කලින් සින්දු කියලා තිබ්බේ උගේම ඒවා.ඉස්සර ඒ සින්දු මන් ලග තිබ්බ.සින්දු 20 විතර.උ ඒ කාලේ බෑන්ඩ් ගහලා සින්දු කියල තිබ්බේ පොඩි කාලේ ඉදන්.කවුරුත් නොදන්නවා උනාට උ සමස්ත ලංකා ගායනා අංශයෙන් 1 වෙනියා..උම එක පාරක් කිව්වා උ ගායකයෙක් වෙන එක ඉක්මන් උනේ super star හින්දා නැත්නම් තව ටික කාලයක් යනවා කියලා. උ මෙච්චර කල් ක්ෂේත්‍රයේ රැදිලා ඉන්නේ උට ඇත්තටම දක්ෂතාවයක් තියන නිසා