ඔසරි_පොටේ_උසස්වීම

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඔසරි_පොටේ_උසස්වීම

ඔසරි පොටේ ලේකම්ට ජනාදිපති කාර්යාලයෙන් උසස්වීමක්


මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ සිට ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස මෙලෙස උසස් වීමක් ලබාදී තිබෙනවා:yes:


මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ කටයුතු කළ පී.බී විජයරත්න මහතා ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතා පවසයි.

මේ සම්බන්දව තමන්ට ලිඛිතව දැනුම්දී තිබෙන බවද ඒ මහතා පවසයි

ලොව දිගම ඔසරි පොට අල්ලා ගෙන සිටීමට පාසැල් ළමුන් යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් පී.බී විජයරත්න මහතා වෙත චෝදනා එල්ල කළාය.

මේ සම්බන්ධව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් තිස්ස කරුණාරත්න මහතා පැවැසුයේ ජනපති ලේකම් කාර්යාලය මගින් සිදුකර තිබෙන මෙම පත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය දැනුවත් කර නොමැති බවත් පරීක්ෂණයේ ඉදිරි පියවර සම්බන්ධව දැන්ම ප්‍රකාශයක් කළ නොහැකි බවත්ය.



තැන්ක්ස් ජනපති පියාණනි!!!:yes:
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    avatar375343_235.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යන්තන් හිටන් රෙද්ද උස්සන එක පත්තරෙන් දැකල ...:yes:

    ඔන්න පුතිලා යහපලනෙන් උසස්වීම් ගන්න ඕනේ නම් වැඩි වැඩියෙන් රෙදි උස්සපල්ලා :P:P

    පුතිලට ජෙයින් ජෙයේම විවා :dull:
     

    Similar threads