Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ට්‍රේලියන් පාස්පෝට් ගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔස්ට්‍රේලියන් පාස්පෝට් ගන්නෙ ඇයි?

ඉතා දැකුම්කලු නිල් පැහැයකින් යුක්ත. අධි ආරක්ශිත උපක්‍රම භාවිත කර තනා ඇති, ලස්සන, ලෝකයේ බලවත්ම පොත් පින්චකි . 2023 හෙන්ලි පාස්පෝට් දර්ශකය අනුව, රටවල් 186 කට අධික ප්‍රමානයකට වීසා නැතුව ගමන් කිරීමේ හැකියාව ඔස්ට්‍රේලියානු පාස්පෝට් එක සතු වෙනවා.

[ATTACH=full]213716[/ATTACH][ATTACH=full]213717[/ATTACH]

මොනවද ඒකෙන් ලැබෙන විශේශ ප්රතිලාභ?

ඇතැම් ප්‍රදේශ වල ගමන් වලදී ස්වයන්ක්‍රීය විශේශ රහසිගත ආරක්ශාව -

බොහෝ දෙනා නොදන්නා කරුනක් වන, රහසිගත ආරක්ශක සේවා ස්වයන්ක්‍රීයව ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමියන් හට හිමිවේ. මෙය අනිවාර්යයෙන් ම සිදුවන දෙයක් නොවන අතර ඇතැම් රටවල් වල (පකිස්තානය, මෙක්සිකෝව වැනි) ඇතැම් අනාරක්ශිත සහ මාරාන්තික අපරාද බහුලව සිදුවෙන ප්‍රදේශ වල රහසිගත ආරක්ශක සේවා ක්‍රියාත්මක කරනු ලබයි. එරට පොලීසිය හෝ වෙනත් ආරක්ශක සේවා, සිවිල් ඇදුමින් ඔස්ට්‍රේලියානුවන් හට ඔහුට/ඇයට නොදැනෙන්නට පොදු ස්තාන වලදී ආරක්ශාව සපයන අවස්තා දක්නට ලැබේ. එය සිදුකරන්නේ, එම ප්‍රදේශයන් හිදී යම්කිසි අපරාදයක්/අවැඩක් ඔස්ට්‍රේලියානුවෙක් ට සිදූඋනහොත්, එම රටෙහි ආරක්ශක අන්ශ ඔස්ට්‍රේලියානු රජයට වග කිව යුතු බැවිනි.

(කොටින්ම කිව්වොත් ඔස්ට්‍රේලියානුවෙක් ට මොකක් හරි අව්ලක් උනොත් ඒ රටට ඔස්ට්‍රේලියාව සහය නැති වෙනව, ඔස්ට්‍රේලියාවෙන් සහනාදාර, හෝ යුදමය අවස්තාවන්වලදි ඔස්ට්‍රේලියාවෙ සහය ගන්න බැරි වෙනව, තව ගොඩක් හේතු නිසා අර වගේ ආරක්ශාවක් උන්ම දෙන අවස්තා තියෙනව). ඒක නිසා ප්‍රබල රටක් වෙච්ච ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකක් තියෙන එක හරිම වැදගත්.

අනෙකුත් ප්‍රභල රටවලට වීස පහසුවෙන් ලබාගත හැකි වීම-

ඔස්ට්‍රේලියානු පාස්පෝට් එක හරහා අනෙකුත් බලවත් රටවල් වන ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යට වීසා ලබාගැනීම පහසු වන අතර, ඉතා ඉක්මනින් වීසා ලැබේ.

බ්‍රිතාන්‍යට මාස 6 කට අඩු කාලයකට ගමන්ගන්නේ නම් ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමින්ට වීස අවශ්‍ය නැත.

ඇමරිකාවට යාමට අවශ්‍ය නම් ඉලෙක්ට්‍රොනික සන්චාරක බලපත්‍රයක් (eTA) ලබාගැනීම පමනක් සිදු කිරීම ප්‍රමානවත්, එයත් ඔන්ලයින් ක්‍රමයට ඉතා පහසුවෙන් ලබාගත හැක.

නැවතී සිටිය හැකි කාලය දිගු වීම සහ තවත් දිගු කරගැනීමට ඇති පහසුව.-

ඉහත සදහන් කල වීසා වල තිබෙන කල් ඉකුත් වීමේ දින, ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමියන් හට සාදාරන හේතු මත පහසුවෙන් දික්කරගත හැක.

යුදමය, සතුරු ආක්රමන වැනි විශේශ අවස්තාවන්හී විදේශ රටෙහිදී ලැබෙන ප්‍රමුකස්තානය සහ ගලවා ගැනීම් -

අනෙක් රටවල යුදමය වැනි තත්වයන් වලදී ඔස්ට්‍රේලියානු රජයේ ගලවා ගැනීම් බේරා ගැනීම් ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමි ඔස්ට්‍රේලියානුවන්ට හිමිවේ. ඔස්ට්‍රේලියාව බලවත් රටක් වන නිසා යුද්දය පවතින හෝ සටන් වදින රටවල් දෙක අතරද එහි රැදී සිටින ඔස්ට්‍රේලියානුවන් එම සටන් බිම් වලින් ආරක්ශිතව පිට කිරීමේ වගකීමක් පැවරේ.

රෝයල් ඔස්ට්‍රේලියන් එයාෆෝස් කඩිනමින් ගලවා ගැනීමෙ ගුවන්යානා මගින් යුක්රේනයේ යුදමය තත්වයන්හිදී ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමි ඔස්ට්‍රේලියානුවන්ට පිට වීමට අවශ්‍ය විටදී මුදාගැනීමට කටයුතු කල ආකාරය උදාහරන ලෙස දැක්විය හැක.

(කව්රු හරි හිතනව නම්, ආ ලන්කාවෙනුත් යවන්නෙ ප්ලේන් නම් අපේ අයව මුදා ගන්න කියල, රෙද්ද තමයි, ප්ලේන් යැව්වට මදි, එහෙ රටවල් වලින් සපෝට් එකක් දෙන්නත් ඕනෙ ප්ලේන් යවනකන් එහෙ ඉන්න අයව ආරක්ශා කරන්න. ලන්කාවෙ වගේ රටක කබ්බො මැරුනට යුද්ද කරන රටවල් වලට ගානක් නෑ, ලන්කාව තරහ උනත් උන්ට වැඩකුත් නෑ. ඒත් ඔස්ට්‍රේලියාව තරහ කරගන්න මොන රටක් වත් කැමති වෙන්නෙ නෑ, ඒක නිසා ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමියන්ට යුදමය තත්ව වලදී පවා ආරක්ශාව දෙන්න යුද්දකරන රටවල් බැදිල ඉන්නව)

බ්‍රිතාන්‍ය වැනි රටවල රයයේ රැකියා සදහා ඉල්ලුම් කිරීම-

ලන්කාවෙ නම් අයිස් ගහන්න, පගා ගහන්නනෙ, අන්තිමට පොඩි පෙන්ශන් එකක් ගන්නනෙ රජයේ රැකියා තෝරගන්නෙ, ඒත් ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය වගේ රටවල රජයේ රැකියාවල එහෙම කරන්න බෑ ඒත් හොදට ගෙවනව, පෙන්ශන් එකත් හොදයි. ඒත් ඉතින් පිටින් ගිය අයට රජයේ රැකියාවල් දෙන්නෙ නෑ, බ්‍රිතාන්‍ය වැසියන්ට එහෙම නැත්තන් ඔස්ට්‍රේලියානු පාස් පෝට් තියෙන අයට ගන්න පුලුවන්.

කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි බ්‍රිතාන්‍යයේ රැකියා කරන්න හෝ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන්න ඕනෙ නම් ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් ගන්නෙ කියල. ඒකට උත්තරේ පහලින් පස්සෙ කියන්නම්.

ඔස්ට්‍රේලියානු රජයේ ගලවා ගැනීම්/බේරා ගැනීම් (අපරාදමය අවස්තා)

අපරාදමය අවස්තාවන්හි උවද තමන් ගමන්කරන ලද රටෙහි දරුනු අමානුශික සහ අසාදාරන නීති වලට ( උදාහරන ලෙස අරාබියේ අමානුශික නීති, ගල්ගසා මරා දැම්මීම්, අත් කකුල් කපාදැමීම්) යටත් නොවී තම ජීවිතය බේරාගැනීමට ඔස්ට්‍රේලියානු රජයේ සහය හිමිවේ. එවන් අපරාදමය වරදක් කල අයෙකු ඔස්ට්‍රේලියාවට ගෙන්වා, ඔස්ට්‍රේලියානු නීතිය අනුව නඩු අසා දඩුවම් කරනු ලැබේ. දඩුවම් නොකිරීමක් නොව, මානුශිය ලෙස නඩුව සාදාරන ලෙස ඔස්ට්‍රේලියාවේදී අසනු ලැබේ.

ඒක නිකන් හරියට “බලු අරාබි ගොබිලො, අපේ ඔස්ට්‍රේලියානුව අපිට දීපන් කන පලාගන්නෙ නැතුව, අපි නඩු අහන්නම් අපේ නීතියට අනුව” කියනව වගේ තමයි. හැබැයි අපරාද කාරය ව ඔස්ට්‍රේලියාවට ගෙන්නගෙන නඩුව හරියට අහනව. අපරාදයක් නම් හිරේ දානව.

ඒකෙ හොදක් තියෙන්නෙ අරාබි රටවල් වලින් සුලු වරදවල් වලට අත් කකුල් කපනව වගේ කුප්ප කුපාඩි බලු වැඩ නවත්තන එක. සමහර වෙලාවට උන් උන්ගෙ නීතිය අසාදාරන විදිහට වරදක් නොකරපු මිනිස්සුන්ට බොරු වරදවල් පටවල මරන අවස්තා තියෙනව. ඒව වලක්වන්නයි එහෙම මැදිහත් වෙන්නෙ.

(මතකනෙ අරාබි වැඩට ගිය ගෑනු කෙනෙක් අරාබි ගොබ්බයෙක්ගෙ ලමයෙක් මැරුව කියල චෝදනා කරල ඒ ගෑනිව මරල දැම්ම. ඒ රටවල් වල ඉතින් ගෑනිව දූශනය කලත් කට වහන් ඉන්න වෙනව ලන්කාවෙ පුරවැසියෙක් නම්, නැත්තන් බොරු හේතුවක් දාල උන්ගෙම නඩු අහල ගෑනිව බෙල්ල කපල මරනව.

ලන්කාවෙ එකෙක් අරාබියෙ ගියා නම් බඩුම තමයි, බෙල්ල කපල අතට දෙනකන්, ගෑනි දූශනය කරල මරල පෙට්ටියෙ දාල ලන්කාවටම පැක් කරල එනකන් ලන්කාවෙ දේශපාලුවො නම් ඇහැක් ඇරල බලන්නෙ නෑ. බලන්නත් බෑ ඉතින් මොකෝ ලන්කාව සහ ලන්කාවෙ දේශපාලකයො කියන්නෙ භූ දේශපාලනයේ බල්ල මාක් එකේ ඉන්නෙ, අනිත් රවල් ගනන් ගන්නෙ නෑ සතේකට)

ඉතින් ඔස්ට්‍රේලියානුවෙක් වීම සහ ඔස්ට්‍රේලියන් පාස්පෝට් එකක් තිබීම තමන්ටත් ඉතා ලොකු බලයක් හම්බුනා වගේ තමයි.

ඇමරිකන් සහ බ්‍රිතාන්‍ය පාස්පෝට් එක ඔස්ට්‍රේලියන් පාස්පෝට් එකට වඩා හොදයිද?

ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් වල රේසිසම් හෙවත් වර්ගවාදය හරිම වැඩියි. ලාන්කිකයන් එහෙ ගියාම එහෙ ජීවත් වෙන්න වෙන්නෙ බල්ල මාර්ක් එකෙන්. ඒක නිසා එහෙ පාස්පෝට් එකක් තිබ්බත් ලාන්කිකයන්ට වැඩක් නම් නෑ.

ඔස්ට්‍රේලියාවෙ හැමජාතියක් ම මික්ස් වෙලා කොත්තුවක් වෙලා නිසා, ලන්කාවෙ අය සහ අනිත් ජාති වල එවුන් ඉන්නෙ ඔලුව කෙලින් තියාගෙන. සුද්දො තමයි බල්ල මාක් එකට වැටිල ඉන්නෙ.

ඇමරිකාවෙ පාස්පෝට් එකේ බලය ගැන කිව්වොත් හෙන්ලි පාස්පෝට් දර්ශකය අනුව යන්න පුලුවන් රටවල් ගාන ඔස්ට්‍රේලියාවට වඩා අඩුයි. එහෙම බැලුවම ඇමරිකාව ඔස්ට්‍රේලියාවට වඩා පහලින් ඉන්නෙ. බ්‍රිතාන්‍ය නම් ඔස්ට්‍රේලියාවට වඩා රටවල් කීපයක් වැඩිපුර යන්න පුලුවන්. ඒත් බලවත් රටවල් අතර පාස්පෝට් වල යන්න පුලුවන් රටවල් ගාන සැසදීම තේරුමක් නෑ. ඒත් අර කලින් කිව්ව හේතු ටික සසදල බලන්න පුලුවන් ලාන්කිකයෙක් වශයෙන් ඒ පාස්පෝට් එකක් ගන්න එක හොදයි ද කියල.

බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවෙ පාස්පෝට් එකක් ගන්න එහෙ සිටිසන් වෙන්නම යනව අවුරුදු 10 ක්

ඔස්ට්‍රේලියාවෙ අවුරුදු 4ත් 5ත් අතර ගන්න පුලුවන් සිටිසන්.

කලින් කිව්ව නේද ඇයි බ්‍රිතාන්‍යයේ රැකියා කරන්න ඕනෙ නම් ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් ගන්නෙ කියල, හේතුව ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් එකක් ගන්න බ්‍රිතාන්‍යයේ තරම් කාලයක් බලන් ඉන්න ඕනෙ නැති එක. අනිත් එක අවුරුදු 10 ක් යනකොට බ්රිතාන්යේ තියෙන ඔය අවුරුදු 10 නීතිය අවුරුදු 15 ක් කරයිද කියලත් කියන්න බෑ. කලින් අවුරුදු 5 දි බ්‍රිතාන්‍ය සිටිසන් ගන්න බලන් හිටපු අයට ආපහු ලන්කාවට එන්න උනා එයාල ඒ නීතිය අවුරුදු 10 ක් කරපු නිසා. අනිත් එක තමයි ස්‍රී ලන්කා වගේ බන්කොලොත් රටක පුරවැසිභාවය තියෙන අනාත කබ්බන්ට/කබ්බියන්ට බ්‍රිතාන්‍ය ජොබ් කෙලින්ම දෙන්නෙ නෑ. ඒක නිසා ඔස්ට්‍රේලියාව වගේ බලවත් රටක පාස්පෝට් එකක් තිබීම ඉතා වැදගත්.

කොන්සියුලා (consular) සහය

ඔස්ට්‍රේලියානු කන්සියුලා සහයත් විදේශ රටකදී ගන්න පුලුවන්, ඒත් ඒක ගැන වැඩිය කියන්න යන්නෙ නෑ ඒක ඉතින් හැම රටකින්ම වගේ හම්බෙන නිසා. ඒත් ඉතින් ලන්කාවෙ කොන්සියුලා එකේ වගේ නම් නෙමෙයි, ඔස්ට්‍රේලියානු කොන්සියුලා එකේ සහය හොදයි. ලන්කාවෙ කොන්සියුලා එකේ නම් උන් ඉන්නෙ තාමත් ලන්කාවෙ ඉන්නව වගේ. අයිස් ගොඩවල්. මෙලෝ වැඩක් කරන්නෙ නෑ..

පාස්පෝට් එකක් ගන්නෙ කොහොමද?

ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකක් ගන්න ප්‍රදාන වශයෙන් ලාන්කිකයෙක් වෙච්ච ඔයාට ක්‍රම දෙකක් තියෙනව. මේ ක්‍රම දෙකෙන් එකක් හරහා ගන්න පුලුවන්.

1. සිටිසන් තිබෙන කෙනෙකු විවාහ කරගැනීම

2. තමන් සිටිසන් වීම

සිටිසන් තිබෙන කෙනෙකු විවාහ කරගැනීම තමයි ලේසියෙන්ම ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකක් ගන්න තියෙන හොදම ක්‍රමේ. තමන්ට පාට්නර් වීස හෝ බ්‍රිජින් වීස, ටී.ආර්, පී.ආර් ඊට පස්සෙ සිටිසන්ශිප් එක හම්බෙනව. ඔයාට දැනට ඔස්ට්‍රේලියන් පාස්පෝට් එක නැතත්, ඔයා ඔස්ට්‍රේලියන් පාස්පෝට් තියෙන කෙනෙක් බැන්දොත් ඔස්ට්‍රේලියානු පාස්පෝට් එක තියෙන ඔයාගෙ පාට්නර් එක්ක ට්‍රැවල් කරනකොට එයාට හම්බෙන දේවල් ඔයාටත් හම්බෙනව ඔයා බිරිද හෝ ස්වාමියා නිසා.

සිටිසන් කෙනෙක් තමන්ටම වෙන්න ඕනෙ නම් ඒක ටිකක් අමාරුයි තමන්ම පී.ආර් අරන් අවුරුදු 4 ක් ගිහින් තමයි සිටිසන් ගන්න වෙන්නෙ, එතකොට පාස්පෝට් ගන්න පුලුවන්. එහෙම නැත්තන් ජොබ් වීසාවක් අරන් ඇවිල්ල පස්සෙ කාලෙක පී ආර් දාන්න ට්‍රයි කරන්නත් පුලුවන්. ඒ කොහොම උනත් කලින් කියපු ක්‍රමේ තමයි ලේසිම පාස්පෝට් එකක් ගන්න නම්.

ඔස්ට්‍රේලියාවෙන් විවාහ වෙන හැටි මෙතනින්

https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවෙන්-බඳිමු.2115231/

තමන්ටම පී.ආර් ගන්න හැටි ඕනෙ නම් මේ ත්‍රෙඩ් එකට යන්න

https://elakiri.com/threads/ඔස්ට්‍රේලියානු-පී-ආර්-pr-සිටිසන්-ගමු.2099294/

[QUOTE="tarson, post: 29165709, member: 176018"] [COLOR=rgb(147, 101, 184)][SIZE=5]ඔස්ට්‍රේලියන් පාස්පෝට් ගන්නෙ ඇයි?[/SIZE][/COLOR] ඉතා දැකුම්කලු නිල් පැහැයකින් යුක්ත. අධි ආරක්ශිත උපක්‍රම භාවිත කර තනා ඇති, ලස්සන, ලෝකයේ බලවත්ම පොත් පින්චකි 😍. 2023 හෙන්ලි පාස්පෝට් දර්ශකය අනුව, රටවල් 186 කට අධික ප්‍රමානයකට වීසා නැතුව ගමන් කිරීමේ හැකියාව ඔස්ට්‍රේලියානු පාස්පෝට් එක සතු වෙනවා. [ATTACH type="full" width="293px" alt="Screenshot 2023-09-03 at 5.38.33 pm.jpg"]213716[/ATTACH][ATTACH type="full" width="293px" alt="Screenshot 2023-09-03 at 5.36.00 pm.jpg"]213717[/ATTACH] [COLOR=rgb(147, 101, 184)][SIZE=5]මොනවද ඒකෙන් ලැබෙන විශේශ ප්රතිලාභ?[/SIZE][/COLOR] [U]ඇතැම් ප්‍රදේශ වල ගමන් වලදී ස්වයන්ක්‍රීය විශේශ රහසිගත ආරක්ශාව -[/U] බොහෝ දෙනා නොදන්නා කරුනක් වන, රහසිගත ආරක්ශක සේවා ස්වයන්ක්‍රීයව ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමියන් හට හිමිවේ. මෙය අනිවාර්යයෙන් ම සිදුවන දෙයක් නොවන අතර ඇතැම් රටවල් වල (පකිස්තානය, මෙක්සිකෝව වැනි) ඇතැම් අනාරක්ශිත සහ මාරාන්තික අපරාද බහුලව සිදුවෙන ප්‍රදේශ වල රහසිගත ආරක්ශක සේවා ක්‍රියාත්මක කරනු ලබයි. එරට පොලීසිය හෝ වෙනත් ආරක්ශක සේවා, සිවිල් ඇදුමින් ඔස්ට්‍රේලියානුවන් හට ඔහුට/ඇයට නොදැනෙන්නට පොදු ස්තාන වලදී ආරක්ශාව සපයන අවස්තා දක්නට ලැබේ. එය සිදුකරන්නේ, එම ප්‍රදේශයන් හිදී යම්කිසි අපරාදයක්/අවැඩක් ඔස්ට්‍රේලියානුවෙක් ට සිදූඋනහොත්, එම රටෙහි ආරක්ශක අන්ශ ඔස්ට්‍රේලියානු රජයට වග කිව යුතු බැවිනි. (කොටින්ම කිව්වොත් ඔස්ට්‍රේලියානුවෙක් ට මොකක් හරි අව්ලක් උනොත් ඒ රටට ඔස්ට්‍රේලියාව සහය නැති වෙනව, ඔස්ට්‍රේලියාවෙන් සහනාදාර, හෝ යුදමය අවස්තාවන්වලදි ඔස්ට්‍රේලියාවෙ සහය ගන්න බැරි වෙනව, තව ගොඩක් හේතු නිසා අර වගේ ආරක්ශාවක් උන්ම දෙන අවස්තා තියෙනව). ඒක නිසා ප්‍රබල රටක් වෙච්ච ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකක් තියෙන එක හරිම වැදගත්. [U]අනෙකුත් ප්‍රභල රටවලට වීස පහසුවෙන් ලබාගත හැකි වීම-[/U] ඔස්ට්‍රේලියානු පාස්පෝට් එක හරහා අනෙකුත් බලවත් රටවල් වන ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යට වීසා ලබාගැනීම පහසු වන අතර, ඉතා ඉක්මනින් වීසා ලැබේ. බ්‍රිතාන්‍යට මාස 6 කට අඩු කාලයකට ගමන්ගන්නේ නම් ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමින්ට වීස අවශ්‍ය නැත. ඇමරිකාවට යාමට අවශ්‍ය නම් ඉලෙක්ට්‍රොනික සන්චාරක බලපත්‍රයක් (eTA) ලබාගැනීම පමනක් සිදු කිරීම ප්‍රමානවත්, එයත් ඔන්ලයින් ක්‍රමයට ඉතා පහසුවෙන් ලබාගත හැක. [U]නැවතී සිටිය හැකි කාලය දිගු වීම සහ තවත් දිගු කරගැනීමට ඇති පහසුව.-[/U] ඉහත සදහන් කල වීසා වල තිබෙන කල් ඉකුත් වීමේ දින, ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමියන් හට සාදාරන හේතු මත පහසුවෙන් දික්කරගත හැක. [U]යුදමය, සතුරු ආක්රමන වැනි විශේශ අවස්තාවන්හී විදේශ රටෙහිදී ලැබෙන ප්‍රමුකස්තානය සහ ගලවා ගැනීම් -[/U] අනෙක් රටවල යුදමය වැනි තත්වයන් වලදී ඔස්ට්‍රේලියානු රජයේ ගලවා ගැනීම් බේරා ගැනීම් ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමි ඔස්ට්‍රේලියානුවන්ට හිමිවේ. ඔස්ට්‍රේලියාව බලවත් රටක් වන නිසා යුද්දය පවතින හෝ සටන් වදින රටවල් දෙක අතරද එහි රැදී සිටින ඔස්ට්‍රේලියානුවන් එම සටන් බිම් වලින් ආරක්ශිතව පිට කිරීමේ වගකීමක් පැවරේ. රෝයල් ඔස්ට්‍රේලියන් එයාෆෝස් කඩිනමින් ගලවා ගැනීමෙ ගුවන්යානා මගින් යුක්රේනයේ යුදමය තත්වයන්හිදී ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමි ඔස්ට්‍රේලියානුවන්ට පිට වීමට අවශ්‍ය විටදී මුදාගැනීමට කටයුතු කල ආකාරය උදාහරන ලෙස දැක්විය හැක. (කව්රු හරි හිතනව නම්, ආ ලන්කාවෙනුත් යවන්නෙ ප්ලේන් නම් අපේ අයව මුදා ගන්න කියල, රෙද්ද තමයි, ප්ලේන් යැව්වට මදි, එහෙ රටවල් වලින් සපෝට් එකක් දෙන්නත් ඕනෙ ප්ලේන් යවනකන් එහෙ ඉන්න අයව ආරක්ශා කරන්න. ලන්කාවෙ වගේ රටක කබ්බො මැරුනට යුද්ද කරන රටවල් වලට ගානක් නෑ, ලන්කාව තරහ උනත් උන්ට වැඩකුත් නෑ. ඒත් ඔස්ට්‍රේලියාව තරහ කරගන්න මොන රටක් වත් කැමති වෙන්නෙ නෑ, ඒක නිසා ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමියන්ට යුදමය තත්ව වලදී පවා ආරක්ශාව දෙන්න යුද්දකරන රටවල් බැදිල ඉන්නව) [U]බ්‍රිතාන්‍ය වැනි රටවල රයයේ රැකියා සදහා ඉල්ලුම් කිරීම-[/U] ලන්කාවෙ නම් අයිස් ගහන්න, පගා ගහන්නනෙ, අන්තිමට පොඩි පෙන්ශන් එකක් ගන්නනෙ රජයේ රැකියා තෝරගන්නෙ, ඒත් ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය වගේ රටවල රජයේ රැකියාවල එහෙම කරන්න බෑ ඒත් හොදට ගෙවනව, පෙන්ශන් එකත් හොදයි. ඒත් ඉතින් පිටින් ගිය අයට රජයේ රැකියාවල් දෙන්නෙ නෑ, බ්‍රිතාන්‍ය වැසියන්ට එහෙම නැත්තන් ඔස්ට්‍රේලියානු පාස් පෝට් තියෙන අයට ගන්න පුලුවන්. කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි බ්‍රිතාන්‍යයේ රැකියා කරන්න හෝ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන්න ඕනෙ නම් ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් ගන්නෙ කියල. ඒකට උත්තරේ පහලින් පස්සෙ කියන්නම්. [U]ඔස්ට්‍රේලියානු රජයේ ගලවා ගැනීම්/බේරා ගැනීම් (අපරාදමය අවස්තා)[/U] අපරාදමය අවස්තාවන්හි උවද තමන් ගමන්කරන ලද රටෙහි දරුනු අමානුශික සහ අසාදාරන නීති වලට ( උදාහරන ලෙස අරාබියේ අමානුශික නීති, ගල්ගසා මරා දැම්මීම්, අත් කකුල් කපාදැමීම්) යටත් නොවී තම ජීවිතය බේරාගැනීමට ඔස්ට්‍රේලියානු රජයේ සහය හිමිවේ. එවන් අපරාදමය වරදක් කල අයෙකු ඔස්ට්‍රේලියාවට ගෙන්වා, ඔස්ට්‍රේලියානු නීතිය අනුව නඩු අසා දඩුවම් කරනු ලැබේ. දඩුවම් නොකිරීමක් නොව, මානුශිය ලෙස නඩුව සාදාරන ලෙස ඔස්ට්‍රේලියාවේදී අසනු ලැබේ. ඒක නිකන් හරියට “බලු අරාබි ගොබිලො, අපේ ඔස්ට්‍රේලියානුව අපිට දීපන් කන පලාගන්නෙ නැතුව, අපි නඩු අහන්නම් අපේ නීතියට අනුව” කියනව වගේ තමයි. හැබැයි අපරාද කාරය ව ඔස්ට්‍රේලියාවට ගෙන්නගෙන නඩුව හරියට අහනව. අපරාදයක් නම් හිරේ දානව. ඒකෙ හොදක් තියෙන්නෙ අරාබි රටවල් වලින් සුලු වරදවල් වලට අත් කකුල් කපනව වගේ කුප්ප කුපාඩි බලු වැඩ නවත්තන එක. සමහර වෙලාවට උන් උන්ගෙ නීතිය අසාදාරන විදිහට වරදක් නොකරපු මිනිස්සුන්ට බොරු වරදවල් පටවල මරන අවස්තා තියෙනව. ඒව වලක්වන්නයි එහෙම මැදිහත් වෙන්නෙ. (මතකනෙ අරාබි වැඩට ගිය ගෑනු කෙනෙක් අරාබි ගොබ්බයෙක්ගෙ ලමයෙක් මැරුව කියල චෝදනා කරල ඒ ගෑනිව මරල දැම්ම. ඒ රටවල් වල ඉතින් ගෑනිව දූශනය කලත් කට වහන් ඉන්න වෙනව ලන්කාවෙ පුරවැසියෙක් නම්, නැත්තන් බොරු හේතුවක් දාල උන්ගෙම නඩු අහල ගෑනිව බෙල්ල කපල මරනව. ලන්කාවෙ එකෙක් අරාබියෙ ගියා නම් බඩුම තමයි, බෙල්ල කපල අතට දෙනකන්, ගෑනි දූශනය කරල මරල පෙට්ටියෙ දාල ලන්කාවටම පැක් කරල එනකන් ලන්කාවෙ දේශපාලුවො නම් ඇහැක් ඇරල බලන්නෙ නෑ. බලන්නත් බෑ ඉතින් මොකෝ ලන්කාව සහ ලන්කාවෙ දේශපාලකයො කියන්නෙ භූ දේශපාලනයේ බල්ල මාක් එකේ ඉන්නෙ, අනිත් රවල් ගනන් ගන්නෙ නෑ සතේකට) ඉතින් ඔස්ට්‍රේලියානුවෙක් වීම සහ ඔස්ට්‍රේලියන් පාස්පෝට් එකක් තිබීම තමන්ටත් ඉතා ලොකු බලයක් හම්බුනා වගේ තමයි. [U][COLOR=rgb(147, 101, 184)][SIZE=5]ඇමරිකන් සහ බ්‍රිතාන්‍ය පාස්පෝට් එක ඔස්ට්‍රේලියන් පාස්පෝට් එකට වඩා හොදයිද?[/SIZE][/COLOR][/U] ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් වල රේසිසම් හෙවත් වර්ගවාදය හරිම වැඩියි. ලාන්කිකයන් එහෙ ගියාම එහෙ ජීවත් වෙන්න වෙන්නෙ බල්ල මාර්ක් එකෙන්. ඒක නිසා එහෙ පාස්පෝට් එකක් තිබ්බත් ලාන්කිකයන්ට වැඩක් නම් නෑ. ඔස්ට්‍රේලියාවෙ හැමජාතියක් ම මික්ස් වෙලා කොත්තුවක් වෙලා නිසා, ලන්කාවෙ අය සහ අනිත් ජාති වල එවුන් ඉන්නෙ ඔලුව කෙලින් තියාගෙන. සුද්දො තමයි බල්ල මාක් එකට වැටිල ඉන්නෙ. ඇමරිකාවෙ පාස්පෝට් එකේ බලය ගැන කිව්වොත් හෙන්ලි පාස්පෝට් දර්ශකය අනුව යන්න පුලුවන් රටවල් ගාන ඔස්ට්‍රේලියාවට වඩා අඩුයි. එහෙම බැලුවම ඇමරිකාව ඔස්ට්‍රේලියාවට වඩා පහලින් ඉන්නෙ. බ්‍රිතාන්‍ය නම් ඔස්ට්‍රේලියාවට වඩා රටවල් කීපයක් වැඩිපුර යන්න පුලුවන්. ඒත් බලවත් රටවල් අතර පාස්පෝට් වල යන්න පුලුවන් රටවල් ගාන සැසදීම තේරුමක් නෑ. ඒත් අර කලින් කිව්ව හේතු ටික සසදල බලන්න පුලුවන් ලාන්කිකයෙක් වශයෙන් ඒ පාස්පෝට් එකක් ගන්න එක හොදයි ද කියල. බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවෙ පාස්පෝට් එකක් ගන්න එහෙ සිටිසන් වෙන්නම යනව අවුරුදු 10 ක් ඔස්ට්‍රේලියාවෙ අවුරුදු 4ත් 5ත් අතර ගන්න පුලුවන් සිටිසන්. කලින් කිව්ව නේද ඇයි බ්‍රිතාන්‍යයේ රැකියා කරන්න ඕනෙ නම් ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් ගන්නෙ කියල, හේතුව ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් එකක් ගන්න බ්‍රිතාන්‍යයේ තරම් කාලයක් බලන් ඉන්න ඕනෙ නැති එක. අනිත් එක අවුරුදු 10 ක් යනකොට බ්රිතාන්යේ තියෙන ඔය අවුරුදු 10 නීතිය අවුරුදු 15 ක් කරයිද කියලත් කියන්න බෑ. කලින් අවුරුදු 5 දි බ්‍රිතාන්‍ය සිටිසන් ගන්න බලන් හිටපු අයට ආපහු ලන්කාවට එන්න උනා එයාල ඒ නීතිය අවුරුදු 10 ක් කරපු නිසා. අනිත් එක තමයි ස්‍රී ලන්කා වගේ බන්කොලොත් රටක පුරවැසිභාවය තියෙන අනාත කබ්බන්ට/කබ්බියන්ට බ්‍රිතාන්‍ය ජොබ් කෙලින්ම දෙන්නෙ නෑ. ඒක නිසා ඔස්ට්‍රේලියාව වගේ බලවත් රටක පාස්පෝට් එකක් තිබීම ඉතා වැදගත්. [U][SIZE=5][COLOR=rgb(147, 101, 184)]කොන්සියුලා (consular) සහය[/COLOR][/SIZE][/U] ඔස්ට්‍රේලියානු කන්සියුලා සහයත් විදේශ රටකදී ගන්න පුලුවන්, ඒත් ඒක ගැන වැඩිය කියන්න යන්නෙ නෑ ඒක ඉතින් හැම රටකින්ම වගේ හම්බෙන නිසා. ඒත් ඉතින් ලන්කාවෙ කොන්සියුලා එකේ වගේ නම් නෙමෙයි, ඔස්ට්‍රේලියානු කොන්සියුලා එකේ සහය හොදයි. ලන්කාවෙ කොන්සියුලා එකේ නම් උන් ඉන්නෙ තාමත් ලන්කාවෙ ඉන්නව වගේ. අයිස් ගොඩවල්. මෙලෝ වැඩක් කරන්නෙ නෑ.. [U][COLOR=rgb(147, 101, 184)][SIZE=5]පාස්පෝට් එකක් ගන්නෙ කොහොමද?[/SIZE][/COLOR][/U] ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකක් ගන්න ප්‍රදාන වශයෙන් ලාන්කිකයෙක් වෙච්ච ඔයාට ක්‍රම දෙකක් තියෙනව. මේ ක්‍රම දෙකෙන් එකක් හරහා ගන්න පුලුවන්. 1. සිටිසන් තිබෙන කෙනෙකු විවාහ කරගැනීම 2. තමන් සිටිසන් වීම සිටිසන් තිබෙන කෙනෙකු විවාහ කරගැනීම තමයි ලේසියෙන්ම ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකක් ගන්න තියෙන හොදම ක්‍රමේ. තමන්ට පාට්නර් වීස හෝ බ්‍රිජින් වීස, ටී.ආර්, පී.ආර් ඊට පස්සෙ සිටිසන්ශිප් එක හම්බෙනව. ඔයාට දැනට ඔස්ට්‍රේලියන් පාස්පෝට් එක නැතත්, ඔයා ඔස්ට්‍රේලියන් පාස්පෝට් තියෙන කෙනෙක් බැන්දොත් ඔස්ට්‍රේලියානු පාස්පෝට් එක තියෙන ඔයාගෙ පාට්නර් එක්ක ට්‍රැවල් කරනකොට එයාට හම්බෙන දේවල් ඔයාටත් හම්බෙනව ඔයා බිරිද හෝ ස්වාමියා නිසා. සිටිසන් කෙනෙක් තමන්ටම වෙන්න ඕනෙ නම් ඒක ටිකක් අමාරුයි තමන්ම පී.ආර් අරන් අවුරුදු 4 ක් ගිහින් තමයි සිටිසන් ගන්න වෙන්නෙ, එතකොට පාස්පෝට් ගන්න පුලුවන්. එහෙම නැත්තන් ජොබ් වීසාවක් අරන් ඇවිල්ල පස්සෙ කාලෙක පී ආර් දාන්න ට්‍රයි කරන්නත් පුලුවන්. ඒ කොහොම උනත් කලින් කියපු ක්‍රමේ තමයි ලේසිම පාස්පෝට් එකක් ගන්න නම්. --- ඔස්ට්‍රේලියාවෙන් විවාහ වෙන හැටි මෙතනින් [URL='https://elakiri.com/threads/ඔස්ට්%E2%80%8Dරේලියාවෙන්-බඳිමු.2115231/']https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවෙන්-බඳිමු.2115231/[/URL] තමන්ටම පී.ආර් ගන්න හැටි ඕනෙ නම් මේ ත්‍රෙඩ් එකට යන්න [URL='https://elakiri.com/threads/ඔස්ට්%E2%80%8Dරේලියානු-පී-ආර්-pr-සිටිසන්-ගමු.2099294/']https://elakiri.com/threads/ඔස්ට්‍රේලියානු-පී-ආර්-pr-සිටිසන්-ගමු.2099294/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom