ඔස්ට්‍රේලියන් පාස්පෝට් ගමු!

tarson

Well-known member
  • Feb 25, 2009
    6,366
    2,598
    113
    ඔස්ට්‍රේලියන් පාස්පෝට් ගන්නෙ ඇයි?

    ඉතා දැකුම්කලු නිල් පැහැයකින් යුක්ත. අධි ආරක්ශිත උපක්‍රම භාවිත කර තනා ඇති, ලස්සන, ලෝකයේ බලවත්ම පොත් පින්චකි 😍. 2023 හෙන්ලි පාස්පෝට් දර්ශකය අනුව, රටවල් 186 කට අධික ප්‍රමානයකට වීසා නැතුව ගමන් කිරීමේ හැකියාව ඔස්ට්‍රේලියානු පාස්පෝට් එක සතු වෙනවා.

    Screenshot 2023-09-03 at 5.38.33 pm.jpg
    Screenshot 2023-09-03 at 5.36.00 pm.jpg




    මොනවද ඒකෙන් ලැබෙන විශේශ ප්‍රතිලාභ?

    ඇතැම් ප්‍රදේශ වල ගමන් වලදී ස්වයන්ක්‍රීය විශේශ රහසිගත ආරක්ශාව -

    බොහෝ දෙනා නොදන්නා කරුනක් වන, රහසිගත ආරක්ශක සේවා ස්වයන්ක්‍රීයව ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමියන් හට හිමිවේ. මෙය අනිවාර්යයෙන් ම සිදුවන දෙයක් නොවන අතර ඇතැම් රටවල් වල (පකිස්තානය, මෙක්සිකෝව වැනි) ඇතැම් අනාරක්ශිත සහ මාරාන්තික අපරාද බහුලව සිදුවෙන ප්‍රදේශ වල රහසිගත ආරක්ශක සේවා ක්‍රියාත්මක කරනු ලබයි. එරට පොලීසිය හෝ වෙනත් ආරක්ශක සේවා, සිවිල් ඇදුමින් ඔස්ට්‍රේලියානුවන් හට ඔහුට/ඇයට නොදැනෙන්නට පොදු ස්තාන වලදී ආරක්ශාව සපයන අවස්තා දක්නට ලැබේ. එය සිදුකරන්නේ, එම ප්‍රදේශයන් හිදී යම්කිසි අපරාදයක්/අවැඩක් ඔස්ට්‍රේලියානුවෙක් ට සිදූඋනහොත්, එම රටෙහි ආරක්ශක අන්ශ ඔස්ට්‍රේලියානු රජයට වග කිව යුතු බැවිනි.
    (කොටින්ම කිව්වොත් ඔස්ට්‍රේලියානුවෙක් ට මොකක් හරි අව්ලක් උනොත් ඒ රටට ඔස්ට්‍රේලියාව සහය නැති වෙනව, ඔස්ට්‍රේලියාවෙන් සහනාදාර, හෝ යුදමය අවස්තාවන්වලදි ඔස්ට්‍රේලියාවෙ සහය ගන්න බැරි වෙනව, තව ගොඩක් හේතු නිසා අර වගේ ආරක්ශාවක් උන්ම දෙන අවස්තා තියෙනව). ඒක නිසා ප්‍රබල රටක් වෙච්ච ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකක් තියෙන එක හරිම වැදගත්.


    අනෙකුත් ප්‍රභල රටවලට වීස පහසුවෙන් ලබාගත හැකි වීම-

    ඔස්ට්‍රේලියානු පාස්පෝට් එක හරහා අනෙකුත් බලවත් රටවල් වන ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යට වීසා ලබාගැනීම පහසු වන අතර, ඉතා ඉක්මනින් වීසා ලැබේ.
    බ්‍රිතාන්‍යට මාස 6 කට අඩු කාලයකට ගමන්ගන්නේ නම් ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමින්ට වීස අවශ්‍ය නැත.
    ඇමරිකාවට යාමට අවශ්‍ය නම් ඉලෙක්ට්‍රොනික සන්චාරක බලපත්‍රයක් (eTA) ලබාගැනීම පමනක් සිදු කිරීම ප්‍රමානවත්, එයත් ඔන්ලයින් ක්‍රමයට ඉතා පහසුවෙන් ලබාගත හැක.

    නැවතී සිටිය හැකි කාලය දිගු වීම සහ තවත් දිගු කරගැනීමට ඇති පහසුව.-

    ඉහත සදහන් කල වීසා වල තිබෙන කල් ඉකුත් වීමේ දින, ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමියන් හට සාදාරන හේතු මත පහසුවෙන් දික්කරගත හැක.


    යුදමය, සතුරු ආක්‍රමන වැනි විශේශ අවස්තාවන්හී විදේශ රටෙහිදී ලැබෙන ප්‍රමුකස්තානය සහ ගලවා ගැනීම් -

    අනෙක් රටවල යුදමය වැනි තත්වයන් වලදී ඔස්ට්‍රේලියානු රජයේ ගලවා ගැනීම් බේරා ගැනීම් ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමි ඔස්ට්‍රේලියානුවන්ට හිමිවේ. ඔස්ට්‍රේලියාව බලවත් රටක් වන නිසා යුද්දය පවතින හෝ සටන් වදින රටවල් දෙක අතරද එහි රැදී සිටින ඔස්ට්‍රේලියානුවන් එම සටන් බිම් වලින් ආරක්ශිතව පිට කිරීමේ වගකීමක් පැවරේ.

    රෝයල් ඔස්ට්‍රේලියන් එයාෆෝස් කඩිනමින් ගලවා ගැනීමෙ ගුවන්යානා මගින් යුක්‍රේනයේ යුදමය තත්වයන්හිදී ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමි ඔස්ට්‍රේලියානුවන්ට පිට වීමට අවශ්‍ය විටදී මුදාගැනීමට කටයුතු කල ආකාරය උදාහරන ලෙස දැක්විය හැක.

    (කව්රු හරි හිතනව නම්, ආ ලන්කාවෙනුත් යවන්නෙ ප්ලේන් නම් අපේ අයව මුදා ගන්න කියල, රෙද්ද තමයි, ප්ලේන් යැව්වට මදි, එහෙ රටවල් වලින් සපෝට් එකක් දෙන්නත් ඕනෙ ප්ලේන් යවනකන් එහෙ ඉන්න අයව ආරක්ශා කරන්න. ලන්කාවෙ වගේ රටක කබ්බො මැරුනට යුද්ද කරන රටවල් වලට ගානක් නෑ, ලන්කාව තරහ උනත් උන්ට වැඩකුත් නෑ. ඒත් ඔස්ට්‍රේලියාව තරහ කරගන්න මොන රටක් වත් කැමති වෙන්නෙ නෑ, ඒක නිසා ඔස්ට්‍රේලියානු පාස්පෝට් හිමියන්ට යුදමය තත්ව වලදී පවා ආරක්ශාව දෙන්න යුද්දකරන රටවල් බැදිල ඉන්නව)


    බ්‍රිතාන්‍ය වැනි රටවල රයයේ රැකියා සදහා ඉල්ලුම් කිරීම-

    ලන්කාවෙ නම් අයිස් ගහන්න, පගා ගහන්නනෙ, අන්තිමට පොඩි පෙන්ශන් එකක් ගන්නනෙ රජයේ රැකියා තෝරගන්නෙ, ඒත් ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය වගේ රටවල රජයේ රැකියාවල එහෙම කරන්න බෑ ඒත් හොදට ගෙවනව, පෙන්ශන් එකත් හොදයි. ඒත් ඉතින් පිටින් ගිය අයට රජයේ රැකියාවල් දෙන්නෙ නෑ, බ්‍රිතාන්‍ය වැසියන්ට එහෙම නැත්තන් ඔස්ට්‍රේලියානු පාස් පෝට් තියෙන අයට ගන්න පුලුවන්.

    කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි බ්‍රිතාන්‍යයේ රැකියා කරන්න හෝ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන්න ඕනෙ නම් ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් ගන්නෙ කියල. ඒකට උත්තරේ පහලින් පස්සෙ කියන්නම්.


    ඔස්ට්‍රේලියානු රජයේ ගලවා ගැනීම්/බේරා ගැනීම් (අපරාදමය අවස්තා)

    අපරාදමය අවස්තාවන්හි උවද තමන් ගමන්කරන ලද රටෙහි දරුනු අමානුශික සහ අසාදාරන නීති වලට ( උදාහරන ලෙස අරාබියේ අමානුශික නීති, ගල්ගසා මරා දැම්මීම්, අත් කකුල් කපාදැමීම්) යටත් නොවී තම ජීවිතය බේරාගැනීමට ඔස්ට්‍රේලියානු රජයේ සහය හිමිවේ. එවන් අපරාදමය වරදක් කල අයෙකු ඔස්ට්‍රේලියාවට ගෙන්වා, ඔස්ට්‍රේලියානු නීතිය අනුව නඩු අසා දඩුවම් කරනු ලැබේ. දඩුවම් නොකිරීමක් නොව, මානුශිය ලෙස නඩුව සාදාරන ලෙස ඔස්ට්‍රේලියාවේදී අසනු ලැබේ.

    ඒක නිකන් හරියට “බලු අරාබි ගොබිලො, අපේ ඔස්ට්‍රේලියානුව අපිට දීපන් කන පලාගන්නෙ නැතුව, අපි නඩු අහන්නම් අපේ නීතියට අනුව” කියනව වගේ තමයි. හැබැයි අපරාද කාරය ව ඔස්ට්‍රේලියාවට ගෙන්නගෙන නඩුව හරියට අහනව. අපරාදයක් නම් හිරේ දානව.

    ඒකෙ හොදක් තියෙන්නෙ අරාබි රටවල් වලින් සුලු වරදවල් වලට අත් කකුල් කපනව වගේ කුප්ප කුපාඩි බලු වැඩ නවත්තන එක. සමහර වෙලාවට උන් උන්ගෙ නීතිය අසාදාරන විදිහට වරදක් නොකරපු මිනිස්සුන්ට බොරු වරදවල් පටවල මරන අවස්තා තියෙනව. ඒව වලක්වන්නයි එහෙම මැදිහත් වෙන්නෙ.

    (මතකනෙ අරාබි වැඩට ගිය ගෑනු කෙනෙක් අරාබි ගොබ්බයෙක්ගෙ ලමයෙක් මැරුව කියල චෝදනා කරල ඒ ගෑනිව මරල දැම්ම. ඒ රටවල් වල ඉතින් ගෑනිව දූශනය කලත් කට වහන් ඉන්න වෙනව ලන්කාවෙ පුරවැසියෙක් නම්, නැත්තන් බොරු හේතුවක් දාල උන්ගෙම නඩු අහල ගෑනිව බෙල්ල කපල මරනව.
    ලන්කාවෙ එකෙක් අරාබියෙ ගියා නම් බඩුම තමයි, බෙල්ල කපල අතට දෙනකන්, ගෑනි දූශනය කරල මරල පෙට්ටියෙ දාල ලන්කාවටම පැක් කරල එනකන් ලන්කාවෙ දේශපාලුවො නම් ඇහැක් ඇරල බලන්නෙ නෑ. බලන්නත් බෑ ඉතින් මොකෝ ලන්කාව සහ ලන්කාවෙ දේශපාලකයො කියන්නෙ භූ දේශපාලනයේ බල්ල මාක් එකේ ඉන්නෙ, අනිත් රවල් ගනන් ගන්නෙ නෑ සතේකට)

    ඉතින් ඔස්ට්‍රේලියානුවෙක් වීම සහ ඔස්ට්‍රේලියන් පාස්පෝට් එකක් තිබීම තමන්ටත් ඉතා ලොකු බලයක් හම්බුනා වගේ තමයි.


    ඇමරිකන් සහ බ්‍රිතාන්‍ය පාස්පෝට් එක ඔස්ට්‍රේලියන් පාස්පෝට් එකට වඩා හොදයිද?

    ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් වල රේසිසම් හෙවත් වර්ගවාදය හරිම වැඩියි. ලාන්කිකයන් එහෙ ගියාම එහෙ ජීවත් වෙන්න වෙන්නෙ බල්ල මාර්ක් එකෙන්. ඒක නිසා එහෙ පාස්පෝට් එකක් තිබ්බත් ලාන්කිකයන්ට වැඩක් නම් නෑ.

    ඔස්ට්‍රේලියාවෙ හැමජාතියක් ම මික්ස් වෙලා කොත්තුවක් වෙලා නිසා, ලන්කාවෙ අය සහ අනිත් ජාති වල එවුන් ඉන්නෙ ඔලුව කෙලින් තියාගෙන. සුද්දො තමයි බල්ල මාක් එකට වැටිල ඉන්නෙ.

    ඇමරිකාවෙ පාස්පෝට් එකේ බලය ගැන කිව්වොත් හෙන්ලි පාස්පෝට් දර්ශකය අනුව යන්න පුලුවන් රටවල් ගාන ඔස්ට්‍රේලියාවට වඩා අඩුයි. එහෙම බැලුවම ඇමරිකාව ඔස්ට්‍රේලියාවට වඩා පහලින් ඉන්නෙ. බ්‍රිතාන්‍ය නම් ඔස්ට්‍රේලියාවට වඩා රටවල් කීපයක් වැඩිපුර යන්න පුලුවන්. ඒත් බලවත් රටවල් අතර පාස්පෝට් වල යන්න පුලුවන් රටවල් ගාන සැසදීම තේරුමක් නෑ. ඒත් අර කලින් කිව්ව හේතු ටික සසදල බලන්න පුලුවන් ලාන්කිකයෙක් වශයෙන් ඒ පාස්පෝට් එකක් ගන්න එක හොදයි ද කියල.

    බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවෙ පාස්පෝට් එකක් ගන්න එහෙ සිටිසන් වෙන්නම යනව අවුරුදු 10 ක්
    ඔස්ට්‍රේලියාවෙ අවුරුදු 4ත් 5ත් අතර ගන්න පුලුවන් සිටිසන්.

    කලින් කිව්ව නේද ඇයි බ්‍රිතාන්‍යයේ රැකියා කරන්න ඕනෙ නම් ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් ගන්නෙ කියල, හේතුව ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් එකක් ගන්න බ්‍රිතාන්‍යයේ තරම් කාලයක් බලන් ඉන්න ඕනෙ නැති එක. අනිත් එක අවුරුදු 10 ක් යනකොට බ්‍රිතාන්‍යේ තියෙන ඔය අවුරුදු 10 නීතිය අවුරුදු 15 ක් කරයිද කියලත් කියන්න බෑ. කලින් අවුරුදු 5 දි බ්‍රිතාන්‍ය සිටිසන් ගන්න බලන් හිටපු අයට ආපහු ලන්කාවට එන්න උනා එයාල ඒ නීතිය අවුරුදු 10 ක් කරපු නිසා. අනිත් එක තමයි ස්‍රී ලන්කා වගේ බන්කොලොත් රටක පුරවැසිභාවය තියෙන අනාත කබ්බන්ට/කබ්බියන්ට බ්‍රිතාන්‍ය ජොබ් කෙලින්ම දෙන්නෙ නෑ. ඒක නිසා ඔස්ට්‍රේලියාව වගේ බලවත් රටක පාස්පෝට් එකක් තිබීම ඉතා වැදගත්.


    කොන්සියුලා (consular) සහය

    ඔස්ට්‍රේලියානු කන්සියුලා සහයත් විදේශ රටකදී ගන්න පුලුවන්, ඒත් ඒක ගැන වැඩිය කියන්න යන්නෙ නෑ ඒක ඉතින් හැම රටකින්ම වගේ හම්බෙන නිසා. ඒත් ඉතින් ලන්කාවෙ කොන්සියුලා එකේ වගේ නම් නෙමෙයි, ඔස්ට්‍රේලියානු කොන්සියුලා එකේ සහය හොදයි. ලන්කාවෙ කොන්සියුලා එකේ නම් උන් ඉන්නෙ තාමත් ලන්කාවෙ ඉන්නව වගේ. අයිස් ගොඩවල්. මෙලෝ වැඩක් කරන්නෙ නෑ..


    පාස්පෝට් එකක් ගන්නෙ කොහොමද?

    ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකක් ගන්න ප්‍රදාන වශයෙන් ලාන්කිකයෙක් වෙච්ච ඔයාට ක්‍රම දෙකක් තියෙනව. මේ ක්‍රම දෙකෙන් එකක් හරහා ගන්න පුලුවන්.

    1. සිටිසන් තිබෙන කෙනෙකු විවාහ කරගැනීම
    2. තමන් සිටිසන් වීම

    සිටිසන් තිබෙන කෙනෙකු විවාහ කරගැනීම තමයි ලේසියෙන්ම ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකක් ගන්න තියෙන හොදම ක්‍රමේ. තමන්ට පාට්නර් වීස හෝ බ්‍රිජින් වීස, ටී.ආර්, පී.ආර් ඊට පස්සෙ සිටිසන්ශිප් එක හම්බෙනව. ඔයාට දැනට ඔස්ට්‍රේලියන් පාස්පෝට් එක නැතත්, ඔයා ඔස්ට්‍රේලියන් පාස්පෝට් තියෙන කෙනෙක් බැන්දොත් ඔස්ට්‍රේලියානු පාස්පෝට් එක තියෙන ඔයාගෙ පාට්නර් එක්ක ට්‍රැවල් කරනකොට එයාට හම්බෙන දේවල් ඔයාටත් හම්බෙනව ඔයා බිරිද හෝ ස්වාමියා නිසා.

    සිටිසන් කෙනෙක් තමන්ටම වෙන්න ඕනෙ නම් ඒක ටිකක් අමාරුයි තමන්ම පී.ආර් අරන් අවුරුදු 4 ක් ගිහින් තමයි සිටිසන් ගන්න වෙන්නෙ, එතකොට පාස්පෝට් ගන්න පුලුවන්. එහෙම නැත්තන් ජොබ් වීසාවක් අරන් ඇවිල්ල පස්සෙ කාලෙක පී ආර් දාන්න ට්‍රයි කරන්නත් පුලුවන්. ඒ කොහොම උනත් කලින් කියපු ක්‍රමේ තමයි ලේසිම පාස්පෝට් එකක් ගන්න නම්.

    ---
    ඔස්ට්‍රේලියාවෙන් විවාහ වෙන හැටි මෙතනින්
    https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවෙන්-බඳිමු.2115231/

    තමන්ටම පී.ආර් ගන්න හැටි ඕනෙ නම් මේ ත්‍රෙඩ් එකට යන්න
    https://elakiri.com/threads/ඔස්ට්‍රේලියානු-පී-ආර්-pr-සිටිසන්-ගමු.2099294/
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,366
    2,598
    113

    එහෙම අතරින් පතර ඉන්නව ඉතින් ආතල් එකේ ඉන්න බැරි අය. එයාල ඉතින් හැරුනු තැපෑලෙන් යනව ලන්කාවට. අනිත් අය "දුකයි දුකයි, එන්න එපා" කියනව ඒත් කවදාවත් ලන්කාවට යන්නෙ නෑ. ඔච්චරම දුක නම් යන්න එපැයි ලන්කාවට 😁 ගොඩක් එවුන් එහෙම කරන්නෙ ලන්කාවෙ අනිත් එවුන් ඔස්ට්‍රේලියාවට එන්නෙ නැති වෙන්න. ඒත් මොලේ තියෙන එකා එනව. 😌

    දැන් ඉතින් මේක මුගේ අර කැන්ගරු ඇකෙනුයි ඔරිජිනල් ඇකෙනුයි මාරුවෙන් මාරුවට බම්ප් කර කර මාස 4-5 හොම් පේජ් එකේ අලවල තියයි... 🤮🤮

    ලන්කාවෙ එකෙක් ගොඩ යනව බලන්න උබට ඔච්චරම අමාරුද? 😂 ස්ටූඩන්ට් වීස වල ඉන්න අනාතයා

    මට නම් ඕනෙ ලන්කාවෙ ඉන්න එකෙක් දෙන්නෙක් හරි මොලේ පාදවන්න.
    ------ Post added on Sep 3, 2023 at 1:40 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    22,151
    1
    38,420
    113
    ප*යාගල
    sorry.com
    මම දන්න කොල්ලෙක් ඌට ඉදපු ලස්සන කෙල්ලව අතැරලා ඔසී සිටිසන් තියෙන අවුරුදු 35ක විතර කෙල්ලෙක් බැන්දා. හෙන කැතයි ඒකි.ඌත් ලගදි ඔසී ගියා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,366
    2,598
    113
    drug addict wechcha 18-22 homeless podi kallak aran hadala ganin

    සේසතම කාල දායි, ඩ්‍රග්ස් පුරුදු වෙච්ච කෙල්ලො නවත්තන්නෙ කලාතුරකින්. අනිත් එක ඕකුන්ට සමාජ රෝග තියෙනවද දන්නෙත් නෑ 😅 රෝස පූසි වන වෙලා ඇති 😅
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,366
    2,598
    113
    මම දන්න කොල්ලෙක් ඌට ඉදපු ලස්සන කෙල්ලව අතැරලා ඔසී සිටිසන් තියෙන අවුරුදු 35ක විතර කෙල්ලෙක් බැන්දා. හෙන කැතයි ඒකි.ඌත් ලගදි ඔසී ගියා

    ලස්සන විතරක් තිබිල වැඩක් නෑනෙ බන්, ඔසී සිටිසන් තියෙන එකෙක්/එකියක් බදින්න පුලුවන් නම් කොච්චර හොදද. පට්ට අමාරුයි ඔස්ට්‍රේලියන් සිටිසන් ගන්න. ඉතින් හොයන්න අමාරුයි, ගොඩක් එවුන් සිටිසන් ගන්න කාලෙ එනකොට කසාද බැදල. සින්ගල් ඉන්න එවුන් කලාතුරකින් ඉන්නෙ. හම්බුනොත් පු!ප දීල හරි සෙට් කරගන්න එකා මොලකාරයෙක්/මොලකාරියක්.
     
    • Like
    Reactions: Rumeshzoysa

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,697
    5,445
    113
    මම දන්න කොල්ලෙක් ඌට ඉදපු ලස්සන කෙල්ලව අතැරලා ඔසී සිටිසන් තියෙන අවුරුදු 35ක විතර කෙල්ලෙක් බැන්දා. හෙන කැතයි ඒකි.ඌත් ලගදි ඔසී ගියා
    අවුරුදු 35ක විතර කෙල්ලෙක් ???????? :unsure:
     
    • Like
    Reactions: Rumeshzoysa

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,697
    5,445
    113
    ඔව් ඒකි කලින් බැදලා නෑ
    එහෙනම් අපෙත් දන්න කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 52 කලින් බෑදලා නෑ. ඉන්නේ කෑනඩා. ලන්කාවෙන් කොල්ලෙක් හොයා ගන්න පුලුවන් වෙයි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,393
    33,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සේසතම කාල දායි, ඩ්‍රග්ස් පුරුදු වෙච්ච කෙල්ලො නවත්තන්නෙ කලාතුරකින්. අනිත් එක ඕකුන්ට සමාජ රෝග තියෙනවද දන්නෙත් නෑ 😅 රෝස පූසි වන වෙලා ඇති 😅

    naha chk karala balanna reports okkoma aran
    adu wayasin ganna kiwwe ekay
     
    • Like
    Reactions: Rumeshzoysa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,865
    7,138
    113
    oka aran lankawata awith mehe witharak business karala oheta kisi tax ekak nogewa indala awrudu 67 passe illuwoth ehe pension eka aus government eken apita gewai da..?
    lankawe ape namata godak asset or loku income naha kiyala oppu karanna puluwan nam asset test eka pass wenawa, ethakota aniwaryen gewanna ona neda..?
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,393
    33,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙනම් අපෙත් දන්න කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 52 කලින් බෑදලා නෑ. ඉන්නේ කෑනඩා. ලන්කාවෙන් කොල්ලෙක් හොයා ගන්න පුලුවන් වෙයි.

    ate salli na sini ammekta maru
    set karapan suddaaa
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,366
    2,598
    113
    ඔව් ඒකි කලින් බැදලා නෑ

    ඔව් බදින්නෙ නැතුව ඉන්න අය ඉන්නව බන් හොද කෙල්ලො. විස්වාස කරන්න අමාරුයි ලන්කාවෙ කෙල්ලොත් ෆක් එක දාන එකේ ඔස්ට්‍රේලියාවෙ එහෙම ඉන්නවද කියල. ඒත් එහෙම ඉන්න කොල්ලො/කෙල්ලො ඉන්නව. අනාගත සහකරු/සහකාරිය එක්කම ඒව බෙදාගන්න කියල හිතන් ඉන්න අය. ලන්කාවෙ කෙල්ල ලස්සන උනාට වටේටම දෙන ලෝක බ|ඩුවක් ද කව්ද බන් දන්නෙ, ඌට ඒ කෙල්ලව අතාරින්න හේතු තියෙන්න ඇති. අර ඔස්ට්‍රේලියන් කෙල්ල 35 වෙලා එච්චර ලස්සන නැති උනත් හොද කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඌ ඔසී කෙල්ල බදින්න ඇති.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,697
    5,445
    113
    ate salli na sini ammekta maru
    set karapan suddaaa
    පොටෝ එකක් එවපන්.. එයාට 52 ක් පෙන්නේ නෑ. කොණ්ඩේත් තාම කලුයි. කලින් සුද්දෝ දෙන්නෙක් එක්ක වගේ එකට ඉදලා තියෙනවා දන්න විදිහට. ඉස්සර නම් මාලනි ෆෝන්සේකා වගේ. සල්ලිත් තියෙනවා නාන්න. ගෙවල් තුන හතරක් තියෙනවා
     
    • Haha
    Reactions: Voldemort Bro

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,393
    33,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොටෝ එකක් එවපන්.. එයාට 52 ක් පෙන්නේ නෑ. කොණ්ඩේත් තාම කලුයි. කලින් සුද්දෝ දෙන්නෙක් එක්ක වගේ එකට ඉදලා තියෙනවා දන්න විදිහට. ඉස්සර නම් මාලනි ෆෝන්සේකා වගේ. සල්ලිත් තියෙනවා නාන්න. ගෙවල් තුන හතරක් තියෙනවා
    pm balapan agent