Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිත් දියුණු රටවලට වඩානම් හොඳයි. කෙනෙක්ට යනවනම් හොඳම රට. Europe වල තියන High Tax, Refugee ප්‍රශ්න අඩුයි. Minimum Wage වැඩිම රට. Europe වල රටවල් කිහිපයක හැරුණම අනිත් හැම රටකටම වඩා GDP Per Capita වැඩියි (Ireland Luxmburg Denmark විතරයි වැඩි). Jobs වැඩියි. Europe වලිනුත් Australia වලට Immigrants ල එන්නෙ ඒකයි. ප්‍රංශෙන් ඉතාලියෙන් ගොඩක් ඉන්නව.

Australia ගොඩක් රටවලට වඩා Living cost අඩුයි. Food cost නම් ගොඩක් අඩුයි. ලංකාවෙ යන ගානම වගේ යන්නෙ කඩෙන් නොකන කෙනෙක්ට.

Health Sector ප්‍රශ්න ලෝකෙ හැම දියුණු රටකම තියනව Europe සමහර රටවල් ඇරුනම. ධනවාදී රටවල් නිසා සිස්ටම් එක හැදිල තියෙන්නෙ සුබසාධනයට නෙමෙයි ලාබෙට.

Australia Lucky country. රට නය වෙලා තියෙන්න GDP එකෙන් 43%යි. Europe ගොඩක් රටවල 70%+ or 100% Japan 200+.

ඒක එක එක්කෙනා අනුව ඕක වෙනස් වෙනව. Software Engineering ගොඩක් උන් Introvert ල. එහෙම උන් කැමති Nature එකට. Victoria වගේනම් අවුරුදු 2 යද්දි යන්න තියන තැන් ඔක්කොම Cover කලාම Boring. Mount Hotham, Grampiens, Wilsons Proms, Philips Island, Lake masedon, Tyrel, Great Ocean Road වගේ ඒව හැමදාම යන්නත් නෑනෙ. ගියත් ලොකු ලස්සනක් නෑ. උස කඳු නෑ. Evelation එකක් නෑ. ඒ නිසා Boring. Extrovert උන්ටනම් හොඳ වෙයි මොකද උන්ට Music Concert, Clubing, Pub වලින් Fun එක ගන්න පුළුවන්නෙ. Natural Beauty එක අඩු එක ලොකු අඩුවක්.

අනිත් එක ලංකාවෙ වගේ Monthly නිවාඩු වෙනුවට ගොඩක් මෙහෙ යන්නෙ Bulk නිවාඩු නිසා මාස 11ක් එකම ලූප් එකේ Boring Life එකක් ගෙවල මාසයක් කොහෙහරි ගිහින් Fun ගන්නව. ගන්න Fun එකත් ගන්න 300KM වත් Drive කරන්න වෙනව. අඩුම. (4 Day work week ආවොත් හරියයි.)

Cooporate Office වල සුද්දොනම් ලොකුවට Fit වෙන්නෙ නෑ. ෆිට් වෙන්න එන්නෙත් නෑ. ඉඳල ඉඳල සුපිරි චරිත සෙට් වෙනව 10ට එකක් වගේ.

[QUOTE="RealityOfX, post: 28746578, member: 576997"] අනිත් දියුණු රටවලට වඩානම් හොඳයි. කෙනෙක්ට යනවනම් හොඳම රට. Europe වල තියන High Tax, Refugee ප්‍රශ්න අඩුයි. Minimum Wage වැඩිම රට. Europe වල රටවල් කිහිපයක හැරුණම අනිත් හැම රටකටම වඩා GDP Per Capita වැඩියි (Ireland Luxmburg Denmark විතරයි වැඩි). Jobs වැඩියි. Europe වලිනුත් Australia වලට Immigrants ල එන්නෙ ඒකයි. ප්‍රංශෙන් ඉතාලියෙන් ගොඩක් ඉන්නව. Australia ගොඩක් රටවලට වඩා Living cost අඩුයි. Food cost නම් ගොඩක් අඩුයි. ලංකාවෙ යන ගානම වගේ යන්නෙ කඩෙන් නොකන කෙනෙක්ට. Health Sector ප්‍රශ්න ලෝකෙ හැම දියුණු රටකම තියනව Europe සමහර රටවල් ඇරුනම. ධනවාදී රටවල් නිසා සිස්ටම් එක හැදිල තියෙන්නෙ සුබසාධනයට නෙමෙයි ලාබෙට. Australia Lucky country. රට නය වෙලා තියෙන්න GDP එකෙන් 43%යි. Europe ගොඩක් රටවල 70%+ or 100% Japan 200+. ඒක එක එක්කෙනා අනුව ඕක වෙනස් වෙනව. Software Engineering ගොඩක් උන් Introvert ල. එහෙම උන් කැමති Nature එකට. Victoria වගේනම් අවුරුදු 2 යද්දි යන්න තියන තැන් ඔක්කොම Cover කලාම Boring. Mount Hotham, Grampiens, Wilsons Proms, Philips Island, Lake masedon, Tyrel, Great Ocean Road වගේ ඒව හැමදාම යන්නත් නෑනෙ. ගියත් ලොකු ලස්සනක් නෑ. උස කඳු නෑ. Evelation එකක් නෑ. ඒ නිසා Boring. Extrovert උන්ටනම් හොඳ වෙයි මොකද උන්ට Music Concert, Clubing, Pub වලින් Fun එක ගන්න පුළුවන්නෙ. Natural Beauty එක අඩු එක ලොකු අඩුවක්. අනිත් එක ලංකාවෙ වගේ Monthly නිවාඩු වෙනුවට ගොඩක් මෙහෙ යන්නෙ Bulk නිවාඩු නිසා මාස 11ක් එකම ලූප් එකේ Boring Life එකක් ගෙවල මාසයක් කොහෙහරි ගිහින් Fun ගන්නව. ගන්න Fun එකත් ගන්න 300KM වත් Drive කරන්න වෙනව. අඩුම. (4 Day work week ආවොත් හරියයි.) Cooporate Office වල සුද්දොනම් ලොකුවට Fit වෙන්නෙ නෑ. ෆිට් වෙන්න එන්නෙත් නෑ. ඉඳල ඉඳල සුපිරි චරිත සෙට් වෙනව 10ට එකක් වගේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom