ඔස්ට්‍රේලියාව යනු
දිය ඇලි, ලන්කාවටත් වඩා ගස් කොලන් පිරුනු, කාන්තාරත් තියෙන, සීතල රස්නෙ දෙකම තියෙන, ලස්සනට ඉන්න පුලුවන් තැනක්.
ලෝකෙ ආතල් එකේම ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක් කිව්වොත් නිවැරදී.
පී.ආර් හෝ සිටිසන් ගත්තට පස්සෙ, ජොබ් කරන්නෙ අනිත් රටවල් වලට වඩා හරිම රිලැක්ස් එකේ. වර් ක් ලයිෆ් බැලන්ස් තියෙනව.
මොන රටක හිටියත් පුලුවන් තරම් ඉක්මනට ඔස්ට්‍රේලියා ඇවිල්ල සෙට්ල් වෙන එක තමයි කරන්න ඕනෙ.
ඔස්ට්‍රේලියාවට එන්නේ ඇයි?
ලන්කාවට කෙලම වෙලා තියෙන වෙලාවෙ මේ වගේ ප්‍රශ්න හිතෙනව නම් මොලේ චෙක් කරගනින් .
පී.ආර් (PR) ස්තිර පදින්චි වීසා ගන්නේ ඇයි?
වීස එක ගන්න ගොඩක් අමාරුයි, ඒක නිසා සුපිරි වැඩ්ඩෙක් තමයි මේව ගන්නෙ. ඒත් ගන්න බැරි නෑ, ට්‍රයි කරමු. ගත්තොත් වාසි ගොඩයි.
ඔස්ට්‍රේලියාවෙ විතරක් නෙමෙයි, නවසීලන්තෙත් ජොබ් කරන්න ඉගෙන ගන්න පුලුවන් ඕනෙ තරම් කාලයක්.
මාසෙ පඩිය රු: ලක්ශ 20 ක් වගේ. (LKR: 2,000,000.00)
ස්තිරපදින්චි (PR) හෝ සිටිසන් තියෙන කෙනෙක් බැන්දොත් බදින කෙනාටත් ස්තිර පදින්චිය ස්වයන්ක්‍රීයව හම්බෙනව. (බ්‍රිජින් වීසා හෝ පාට්නර් වීසා, ඊට පසු පී.ආර් ලැබේ).
බදින කෙනාටත් පී.ආර් කෙනාට වගේම ඕනෙ දෙයක් කරන්න පුලුවන් ඔස්ට්‍රේලියා ඇවිල්ල.
පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship) ලැබුනායින් පසු
ලන්කාවෙ අයට පී.ආර් ගත්තට පස්සෙ අවුරුදු 4 ක් වගේ ගියාම ලේසියෙන්ම හම්බෙනව පුරවැසිභාවය. ඒක නිසා පී.ආර් ගන්න එක ඉතාම වැදගත්.
ජොබ් කරනව නම් පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 25 ක් වගේ. (LKR: 2,500,000.00)
ජොබ් වලදි, work visa වලට වඩා ප්‍රමුකස්තානයක්, සිටිසන් තියෙන අයට දෙනව.
පුරවැසිභාවය (සිටිසන්) තියෙන කෙනෙක් බැන්දොත් බදින කෙනාටත් ස්තිර පදින්චිය ස්වයන්ක්‍රීයව හම්බෙනව. (බ්‍රිජින් වීසා හෝ පාට්නර් වීසා, ඊට පසු පී.ආර් ලැබේ).
ඔස්ට්‍රේලියානු මැතිවරන සදහා චන්දය භාවිතා කිරිමට හැකිවේ.
පසුවදන: මේක ඉතින් සාමන්‍යයෙන් අවුරුදු 4 ක් වගේ කලින් කියපු පී.ආර් එකෙන් ඉන්නකොට අයදුම් කරාම පුරවැසිභාවය ලේසියෙන්ම හම්බෙනව. ලොකු කරදරයක් නෑ. ඒකයි ලන්කාවෙ කෙනෙක්ට පී.ආර් එකක් සෑහෙන වැදගත්.
බදින්න කෙනෙක් ඕනෙ නම් සිටිසන් කෙනෙක් බදින එකත් හොදයි.
පී.ආර් (PR) සදහා ලකුනු ගැනීම
සාමාන්‍යයෙන් ලකුනු 65 ට වඩා තියෙන්න ඕනෙ පී.ආර් ඇප්ලයි කරන්න නම්. ඒත් 65 ට වැඩි උනු පලියට පී.ආර් දෙන්නෙ නෑ. ලෝකෙන්ම වැඩිම ලකුනු පිලිවෙලට තමයි පී.ආර් දෙන්නෙ. ඒත් 65 න් පී.ආර් ගත්ත අයත් නැතුවා නොවේ. ඒක නිසා ට්‍රයි කරන්න.
ලන්කාවේ ඉන්න අයට ලැබෙන ලකුනු මනින විදිහ පහලින් (සාරාන්ශයකි)
තව විස්තරාත්මකව ඕනෙ නම් පොයින්ට්ස් ටේබල් එක මෙතනින්
https://immi.homeaffairs.gov.au/vis...-listing/skilled-independent-189/points-table
කොහොමද ඇප්ලයි කරන්නෙ?
ලකුනු 65 ක් වත් තියෙනව නම්, ඉස්සෙල්ලම Expression of interest කියන එක සබ්මිට් කරන්න ඕනෙ, ඒකෙන් ඉන්විටේශන් එකක් එනව ඔයාව සිලෙක්ට් උනොත්.
වීස ගැන සම්පූර් න විස්තර ඔස්ට්‍රේලියානු රජයේ වෙබ්සයිට් එකේ තියෙනව මෙතනින් -->
"189 skilled independent visa" සහ "190 skilled nominated visa" කියන වීසා වලින් පී.ආර් ගන්න පුලුවන්, 189 නම් ගොඩක් හොදයි.
අයදුම් කිරීම සහ සියලු විස්තර සදහා මෙම ඔස්ට්‍රේලියානු රජයේ පහත දැක්වෙන ලින්ක් එකට යන්න.
https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/skilled-independent-189
https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/skilled-nominated-190
ඒජන්ට් කෙනෙක්/මයිග්‍රේශන් ලෝයර් කෙනෙක් ඕනෙමද පී.ආර් ඇප්ලයි කරන්න?
ඒජන්ට් ල ඔනෙ නෑ, තමන්ටම පුලුවන් ඇප්ලයි කරන්න.
පී.ආර් ගන්න ලකුනු මදි, දැන් මොකද කරන්නෙ? කොහොමද ඔස්ට්‍රේලියාවට එන්නෙ?
1. පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් විවාහ කරගැනීම
ලේසියෙන්ම පී.ආර් ගන්න සහ ඔස්ට්‍රේලියාවට ඉක්මනින් ඇවිල්ල ස්තිරව පදින්චි වෙන්න තියෙන හොදම විදිහ තමයි මේක. ඒක නිසා පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් ඉන්නව නම් කතා බහ කරල බලන්න හොදද කියල. TR හෝ බ්‍රිජින් වීස, පාට්නර් වීස, පී.ආර් හම්බෙනව බැන්දම.
සමහර අය පී.ආර් හෝ සිටිසන් අරන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල ඉගෙන ගන්නව (Masters or PhD වගේ) එයාලත් හොදයි බදිනව නම්. මොකෝ එයාල කවද හරි ඉගෙන ගන්න එක ඉවර කරනව, එතකොට අනිත් අයටත් වඩා හොද ජොබ් හොයාගන්නව එයාල.
(ස්ටූඩන්ට් වීස ඉන්න අය ගැන නෙමෙයි කිව්වෙ, එයාලව බැන්දොත් නම් කට්ට තමයි)
2. වර් ක් වීසා
වර්ක් වීස කියන්නෙ ඉතින් අවුරුදු 4 කට වගේ දෙන තාවකාලික වීසාවක්. අවුරුදු 8 ක් වගේ ගිහිල්ල පී.ආර් ගන්න අයත් ඉන්නව, ඒත් පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් බදින එක තමයි හොද. වර්ක් වීස ඉවර උනාම ආපහු ලන්කාවට එන්න වෙන්නත් පුලුවන්.
3. ස්ටූඩන්ට් වීසා
ස්ටූඩන්ට් වීස කියන්නෙ හරිම කරදර කටු කන්න වෙන වීසාවක්. ඒක නිසා මොන හේතුවකට වත් ස්ටූඩන්ට් වීස හොදයි කියන්න බෑ. බදින කෙනාටත් කට්ට.
ස්ටූඩන්ට් වීස වලින් ඇවිල්ල පී.ආර් නම් ගන්න හිතන්න එපා, ඒක හරිම අමාරු වැඩක්. (සමහර අය ගන්නව, ඒත් ඒක බොහොම කලාතුරකින් සිද්දවෙන දෙයක්)
පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් හොයාගන්නෙ කොහොමද?
දැවෙන ප්‍රශ්නයක් නේ? .
1. Social media: instagram, facebook වගේ ඒවල friend suggestions එන්න පුලුවන්. ආවොත් ඔයා "ගෑනුලමයෙක් පිරිමි ලමයින්ට රික්වෙස්ට් යවන්න හොද නෑ" වගේ ගොන් මනස්ගාත සහ ලැජ්ජාව පැත්තක තියල රික්වෙස්ට් යවන්න. පී.ආර් හෝ සිටිසන් ගත්ත කිසිම කෙනෙක් ඔය වගේ දේවල් ගොන් විදිහට හිතන්නෙ නෑ.
2. ෆේස්බුක් වගේ ඒවලින් එන රික්වෙස්ට් චෙක් කරන්න. පී.ආර් හෝ සිටිසන් ගත්ත අය ඔයාලට රික්වෙස්ට් එවනව වෙන්න පුලුවන් ඔයාල නොදැන හිටියට. එහෙම එව්වොත් ගනන් ගන්නෙ නැතුව ගොනෙක් වගේ ඉන්න එපා. මැසේජ් එව්වොත් රිප්ලයි නොකර ඉන්නත් එපා.
පී.ආර් හෝ සිටිසන් තියෙන අය ගොඩක් වෙලාවට එයාලගෙ විස්තර දාල තියෙනව එයාලට පී.ආර් හෝ සිටිසන් තියෙනව කියල. ෆොටෝස් දාල තියෙන ඒව බැලුවමත් පේනවනෙ ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ කියල.
3. යාලුවන් හරහා හෝ නෑදෑයන් හරහා හොයාගන්නත් පුලුවන්. එයාල දන්න අය ඉන්න පුලුවන්.
4. මන්ගල යෝජනා දැන්වීම්. නිව්ස්පේපර් ස් වලත් තියෙනව. ඒත් ලේසියෙන්ම හොයන්න කතා කරන්න පුලුවන් ඉතින් ෆේස්බුක් වගේ ඒවලින් තමයි.
දැනට පවතින ලෙඩ
අමුතුයි වගේ හිතුනත් තව වැදගත් දෙයක් තමයි දැනට පවතින ලෙඩ නිසා පී.ආර් හෝ සිටිසන් තියෙන හොද කොල්ලො/කෙල්ලන් ගැලපෙයිද නැද්ද කියල හිතන එක.
කලින් ත්‍රෙඩ් වල දාපු ඒව ටිකක් මෙතනත් දාන්නම ඕනෙ කියල හිතුන, මොකෝ ලන්කාවෙ අයගෙ මනස හනමිටි අදහස් වලින් පිරිල. ගොන් අදහස් වලින් අයින් වෙන්න බැරි නම් ඔස්ට්‍රේලියා එන්නත් එපා.
ලන්කාවෙ ඉන්න මගෙ යාලුවො සහ යෙහෙලියො කීප දෙනෙක් පී.ආර් සහ සිටිසන් තියෙන අය හොයාගෙන.
ඒත් කියනව, එක කෙල්ලෙක්ට වීස් එක තියෙනවලු, ඒ කෙල්ල කිව්වලු අව්ලක් නෑ බෙහෙත් ගන්නව කොන්ට්‍රොල් වෙලා තියෙන්නෙ කියල. මගෙ යාලුව මගෙන් අහනව අව්ලක් නේද කියල.
තව කෙල්ලෙක් හාට් එකේ ප්‍රශ්නෙකට සැත්කමක් කරල ඒක දැන් හොදයි ලු ඒත් ආපහු ඒ ප්‍රශ්නෙ එන්නෙ නැති වෙන්න දිගටම කොලෙස්ටරෝල් වගේ බෙහෙත් ගන්නවලු, බෙහෙත් ගන්න නිසා අව්ලක් නැල්ලු. ජොබ් එක කරන් අනිත් අය වගේම සාමාන්‍ය විදිහට ඉන්නවලු. ඉතින් අහන්න තියෙන්නෙ උබලට හාට් ප්‍රශ්න එන්නෙ නැතිම වෙයි කියලද උබල හිතන් ඉන්නෙ. ඔස්ට්‍රේලියාවෙ හෙල්ත් කෙයා ඉතා හොදයි, ඔය වගේ ලෙඩ පොඩි ලෙඩ විදිහටයි ගනන් ගන්නෙ. එදිනෙදා අවශ්‍ය බෙහෙත් අරන්, රට වටේම රවුම් ගහල ආතල් එකේ අනිත් අය වගේම බොහොම සාමන්‍ය ජීවිතයක් ගෙවන්නෙ මිනිස්සු.
එක කොල්ලෙක්ට දියවැඩියාවට බෙහෙත් ගන්නවලු, එයාටත් ඒක කොන්ට්‍රොල් ලු. ජොබක් කරන් සාමන්‍ය ජීවිතයක් ගෙවනවලු.
එක කෙල්ලෙක්ට ඩිග්‍රි කරල ඩිප්‍රෙශන් ඇවිල්ල ඒකට මාසයක් දෙකක් බෙහෙත් ගන්නවලු.
මචන්ලා, ලෝකෙ ලෙඩ නැති අයට වඩා ඉන්නෙ පොඩි පොඩි හරි ලෙඩ තියෙන අයනෙ, කොහොමත් උබලටත් ලෙඩක් හැදෙන්න පුලුවන්, උබලට ලෙඩ තියෙනව කියල උබල නොදැන ඉන්නව වෙන්නත් පුලුවන්.
ඉතින් ඔය කොන්ට්‍රෝල් වෙලා තියෙන දේවල් ලොකුවට හිතන්න එපා. ඔස්ට්‍රේලියාවෙ හෙල්ත්කෙයා කියන්නෙ ඉතාම ඉහලින් තියෙන දෙයක්. අනිත් එක පී.ආර් සිටිසන් තියෙන අයට ඉතා අඩු මුදලට බෙහෙත් සහ "බල්ක් බිලින්" වලින් දොස්තරලත් නොමිලේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ.
අනිත් එක උබල උබලගෙ පාට්නර් ගෙ ලෙඩකට දැන්ම ඉදන් ඔච්චර අවුල් යනවනම් දැන් ලෙඩක් නැති කෙනෙක් බැදල පස්සෙ ලෙඩ හැදුනම උබල දාල යයි නෙ උන්ව.
මිනිස්සුන්ට ලෙඩ හැදෙනව, ඒව පිලිගන්න පුරුදුවෙයන්. බෙහෙත් ගන්නවනම්, ජීවිතේ අනිත් අය වගේම සාමන්‍ය නම් මොකක්ද ප්‍රශ්නෙ? ඕනෙ ලෙඩකට ඔස්ට්‍රේලියාවෙ බෙහෙත් තියෙනව. ලන්කාවෙ වගේ නෙමෙයි.
මනුස්සය හොදයි නම් කතා බහ කරල බැදගනින්, ඒක තමයි පී.ආර් ගන්න තියෙන ලේසිම විදිහ. උන් පට්ට කට්ටක් කාල පී.ආර් සිටිසන් අරන් උබලට නිකන්ම හම්බෙනව හොද රටකට එන්න. ඒක මදිද බන් උබලට? උබලට ඕනෙ සර් ව සම්පූර් න මිනිස්සුද? උබල සර් ව සම්පූර් නද?
"මම ලන්කාවෙ ඩොක්ටර්, මම ඉන්ජිනියර්, ලන්කාවෙ ඉන්න අය මට වැදගෙන ඉන්නෙ". ඉතින් මම මොකටද පී.ආර් සිටිසන් තියෙන අය බැදල ඔස්ට්‍රේලියා යන්නෙ?
ගොනෝ, ලන්කාව තව තවත් පහලට යනව මිසක්, තව අවුරුදු 15 කින් වත් කලින් තිබ්බ තත්වෙට වත් එන්න බෑ මොන ආන්ඩුව ආවත්. ඩොක්ටර් වෙලා වැඩක් තියෙනවද දෙන්න බෙහෙත් නැත්තන්, තව ගොඩක් මිනිස්සු මැරෙනව ශුවර්.
ලන්කාවෙ දොස්තරගෙ පඩිය ඇහුවම හිනා යනව. ඇදුමක් ගන්න තියා, කන්න බොන්න වත් ඇතිද?
ඉන්ජිනියර් වෙලා වැඩක් තියෙනවද ප්‍රොජෙක්ට්ස් කරන්න මිනිස්සුන්ට සල්ලි නැත්තන්.
ලන්කාව බන්කොලොත් රටක්. ඒ රටේ ඩොකෙක් ඉන්ජෙක් කියල අමුතු විශේශයක් නෑ.
තව ටික දවසකින් බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන්න ගත්තම, ඩොකාල ටික "සුව විරුවො" සිට "ඉස්පිරිතාල හැත්ත" වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.
ඒක නිසා මොලේ කල්පනා කරල වැඩ කරන්න.
පස්සෙ කාලෙක සිටිසන් එහෙම ගත්තට පස්සෙ ලන්කාවට ඇවිල්ල ඉන්න පුලුවන් ඔච්චරම ඕනෙ නම්.
------
ඔක්කොම දාල තියෙන්නෙ කෙටියෙන් දැනට. කලින් මම දාපු ත්‍රෙඩ් වල සමහර කොටසුත් කෙටි කරල දැම්ම වැදගත් සහ අදාල ඒව.
ප්‍රශ්න තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්න නැති අය බම්ප් එකක් දාගෙන යන්න.

වයස | ලකුනු 15 සිට 25 දක්වා |
ඉන්ග්‍රීසි භාශා හැකියාව | ලකුනු 10 සිට 20 දක්වා |
ලන්කාවෙ රැකියා කර තිබීම | ලකුනු 5 සිට 15 දක්වා |
අද්‍යාපනය (diploma, degree, PhD) | ලකුනු 10 සිට 20 දක්වා |
සමාජ භාශා අද්‍යාපනය | ලකුනු 5 |
සහකරු/කාරියගේ අද්‍යාපනය සහ ඉන්ග්‍රීසි භාශා හැකියාව | ලකුනු 5 සිට 10 දක්වා |