Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්කිල් ශෝටේජ් තියෙන ජොබ් කැටගරි මොනවද කියල බලල වරෙල්ලා, ඔය අකවුන්ටිං, IT වගේ ඇවිත් ගොඩ යන්න අමාරුයි, health care, community support,educational, cyber security වගේ හොඳයි දැනට.

මචං නොදන්න ලබ්බවල් කතා නොකර මිනිස්සු ඩිමෝටිවේට් නොකර ඉඳපං, අපේ මෙම්බර්ස්සල 400+ ඉන්න ගෲප් එකක් තියෙනව මයිග්රේට් කරපු සහ කරන්න ඉන්න උන්ට හෙල්ප් කරන (ෆ්‍රී හොඳේ, සත පහක දෙයක් අපිට ලැබෙන්නෙත් නෑ ඕනත් නෑ) ඒකෙ ඉන්න ලංකාවෙ ජොබ් කරල මෙහෙට කෙලින්ම පීආර් දාලා ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි ආපු ප්‍රොෆෙශනල් අය සෑහෙන ඉන්නව, ඔසී ඉඳන් දාන අයත් ඉන්නවා, උබ කියන්නෙ 2018-2020 කාලෙ වගේ තිබ්බ සෙනාරියෝ එක ගැන, දැන් ඊට වඩා ඉක්මනින් ලේසියෙන් වීස ග්‍රාන්ට් කරනව, පොඩ්ඩක් හොයල බලපං ටුවරිස්ට් වීස ඇරෙන්න මේ අවුරුද්දෙ පීආර් ටීආර් කොච්චර government එකෙන් ග්‍රාන්ට් කරල තියෙනවද කියල (මේ මාර්තු විතරක් දන්න කැටගරි එකක පීආර් වැදුන 15000+ හොඳේ, ඒ එක ස්ට්‍රීම් එකකින් ආපු සෙට් එකක් විතරයි තව ඒ වගේ ස්ට්‍රීම් බර ගානකින් ඇවිත් පීආර් දාන උන් ඉන්නව ලොල්, ඒ නම්බර්ස් බලල කතා කරමු

එකඟයි, ස්ටුඩන්ට් එනව නම් ෆස්ට් ඩිග්රි එකටම හොඳ ඩිමාන්ඩ් තියෙන කෝස් එකක් බලල එන්න ඕන (ආයෙ කියන්නෙ අකවුන්ටිං ජෙනරල් අයිටී වගේ නම් චාන්ස් අඩුයි පීආර් දාද්දි) අඩු වයසෙන් ආවම යකා බැඳගත්ත වගේ වෙලවක් කලාවක් නැතුව ඕන රෙද්දකට ඔට්ටු වෙන්න පුළුවන්,බැදල පවුල් වෙලා දරුවො එක්ක මාස්ටර්ස් කරන්න වගේ එනව නම් ටිකක් කට්ටක් කන්න බලන් එන්න ඕන ඒත් ප්ලෑන් එකක් එක්ක ආවොත් ගේමක් ගහගන්න පුළුවන් නිකං මේ හෝල්සේල් රට පටවන ගොබ්බ ඒජන්ට් කාරයොන්ගෙ බයිල වලට අහු නොවී උබල හොයල බලල වරෙල්ල, ඉන්ටනෙට් හැම එකාටම තියෙනවනේ

[QUOTE="nvhcc89, post: 28770099, member: 339131"] ස්කිල් ශෝටේජ් තියෙන ජොබ් කැටගරි මොනවද කියල බලල වරෙල්ලා, ඔය අකවුන්ටිං, IT වගේ ඇවිත් ගොඩ යන්න අමාරුයි, health care, community support,educational, cyber security වගේ හොඳයි දැනට. මචං නොදන්න ලබ්බවල් කතා නොකර මිනිස්සු ඩිමෝටිවේට් නොකර ඉඳපං, අපේ මෙම්බර්ස්සල 400+ ඉන්න ගෲප් එකක් තියෙනව මයිග්රේට් කරපු සහ කරන්න ඉන්න උන්ට හෙල්ප් කරන (ෆ්‍රී හොඳේ, සත පහක දෙයක් අපිට ලැබෙන්නෙත් නෑ ඕනත් නෑ) ඒකෙ ඉන්න ලංකාවෙ ජොබ් කරල මෙහෙට කෙලින්ම පීආර් දාලා ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි ආපු ප්‍රොෆෙශනල් අය සෑහෙන ඉන්නව, ඔසී ඉඳන් දාන අයත් ඉන්නවා, උබ කියන්නෙ 2018-2020 කාලෙ වගේ තිබ්බ සෙනාරියෝ එක ගැන, දැන් ඊට වඩා ඉක්මනින් ලේසියෙන් වීස ග්‍රාන්ට් කරනව, පොඩ්ඩක් හොයල බලපං ටුවරිස්ට් වීස ඇරෙන්න මේ අවුරුද්දෙ පීආර් ටීආර් කොච්චර government එකෙන් ග්‍රාන්ට් කරල තියෙනවද කියල (මේ මාර්තු විතරක් දන්න කැටගරි එකක පීආර් වැදුන 15000+ හොඳේ, ඒ එක ස්ට්‍රීම් එකකින් ආපු සෙට් එකක් විතරයි තව ඒ වගේ ස්ට්‍රීම් බර ගානකින් ඇවිත් පීආර් දාන උන් ඉන්නව ලොල්, ඒ නම්බර්ස් බලල කතා කරමු [HR][/HR] එකඟයි, ස්ටුඩන්ට් එනව නම් ෆස්ට් ඩිග්රි එකටම හොඳ ඩිමාන්ඩ් තියෙන කෝස් එකක් බලල එන්න ඕන (ආයෙ කියන්නෙ අකවුන්ටිං ජෙනරල් අයිටී වගේ නම් චාන්ස් අඩුයි පීආර් දාද්දි) අඩු වයසෙන් ආවම යකා බැඳගත්ත වගේ වෙලවක් කලාවක් නැතුව ඕන රෙද්දකට ඔට්ටු වෙන්න පුළුවන්,බැදල පවුල් වෙලා දරුවො එක්ක මාස්ටර්ස් කරන්න වගේ එනව නම් ටිකක් කට්ටක් කන්න බලන් එන්න ඕන ඒත් ප්ලෑන් එකක් එක්ක ආවොත් ගේමක් ගහගන්න පුළුවන් නිකං මේ හෝල්සේල් රට පටවන ගොබ්බ ඒජන්ට් කාරයොන්ගෙ බයිල වලට අහු නොවී උබල හොයල බලල වරෙල්ල, ඉන්ටනෙට් හැම එකාටම තියෙනවනේ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom