Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඩොකාලට අදාළ කොමෙන්ට් එකක්.

මම දන්න විදියට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ regional යනවද නැද්ද කියන එකට වඩා, general registration ගන්න අමාරු එක. AMC Part 1 වලින් විතරක් උනත් Main Cities වල සෙට් වෙන ඩොකාල ඉන්නවා. AMC Part 1 වලින් ලැබෙන්නේ AHPRA වල limited registration. මම දන්න විදියට හොස්පිටල් එකෙන් අවුරුදු 3ක් වගේ limited registration එකෙන් ඇදගෙන යන්න පුළුවන්. ඒ වෙද්දීත් general registration දාගන්න බැරි නම් සොරි වෙනවා. ඉතින් Part 1 විතරක් කරලා එන වුන් පට්ට pressure එකේ ඉන්නේ. ඒකයි part 2 කරලා එන එකේ වටිනකම.

හැබැයි දැන් ගොඩක් උන් Part 2 නොකර ඒ වෙනුවට තියෙන alternative එකක් ට්‍රයි කරනවා. ඒක තමයි WBA. හැම හොස්පිටල් එකේම නැහැ. හැම state එකේම තියේද දන්නෙත් නැහැ. NSW තියෙනවා. WBA කියන්නේ Workplace based assessment. මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන හොස්පිටල් අවුරුද්දට කීප දෙනෙකුට මේක offer කරනවා. එතකොට අවුරුද්දක් වැඩ කරලා assessment එකක් කරන්න තියෙන්නේ. Exam එකක් නෙවෙයි. ඕක fail කරන්නේ නැහැ මොකද හොස්පිටල් එකෙන්මයි කරන්නේ. දැන් WBA වලට හෙනම competition එකක් තියෙනවා. ඒත් ට්‍රයි කරන එක වටිනවා මොකද ලැබුනොත් AMC Part 2 කරන්න ඕන නැහැ.

කියන තරම් කේස් නැහැ මම දන්න විදියට. අවුරුදු ගණන් service break තිබ්බ අයත් limited registration අරගෙන තියෙනවා. එක එක ඔප්ෂන් තියෙනවා ඕවට AHPRA (හෙල්ත් උන්ගේ ලයිසනින් බොඩි එක) එකෙන්ම දීපු. අවුරුදු ගානක්ම වැඩ කරලා නැතත් හොස්පිටල් එකෙන් re-entry ප්ලෑන් එකක් දෙනවනම් AHPRA අවුලක් කරන්නේ නැහැ දන්න විදියට. ගැප් එක මාස ගානක් නම් අවුලක්ම නැහැ.

[QUOTE="MrFrog, post: 28774407, member: 567812"] මේක ඩොකාලට අදාළ කොමෙන්ට් එකක්. මම දන්න විදියට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ regional යනවද නැද්ද කියන එකට වඩා, general registration ගන්න අමාරු එක. AMC Part 1 වලින් විතරක් උනත් Main Cities වල සෙට් වෙන ඩොකාල ඉන්නවා. AMC Part 1 වලින් ලැබෙන්නේ AHPRA වල limited registration. මම දන්න විදියට හොස්පිටල් එකෙන් අවුරුදු 3ක් වගේ limited registration එකෙන් ඇදගෙන යන්න පුළුවන්. ඒ වෙද්දීත් general registration දාගන්න බැරි නම් සොරි වෙනවා. ඉතින් Part 1 විතරක් කරලා එන වුන් පට්ට pressure එකේ ඉන්නේ. ඒකයි part 2 කරලා එන එකේ වටිනකම. හැබැයි දැන් ගොඩක් උන් Part 2 නොකර ඒ වෙනුවට තියෙන alternative එකක් ට්‍රයි කරනවා. ඒක තමයි WBA. හැම හොස්පිටල් එකේම නැහැ. හැම state එකේම තියේද දන්නෙත් නැහැ. NSW තියෙනවා. WBA කියන්නේ Workplace based assessment. මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන හොස්පිටල් අවුරුද්දට කීප දෙනෙකුට මේක offer කරනවා. එතකොට අවුරුද්දක් වැඩ කරලා assessment එකක් කරන්න තියෙන්නේ. Exam එකක් නෙවෙයි. ඕක fail කරන්නේ නැහැ මොකද හොස්පිටල් එකෙන්මයි කරන්නේ. දැන් WBA වලට හෙනම competition එකක් තියෙනවා. ඒත් ට්‍රයි කරන එක වටිනවා මොකද ලැබුනොත් AMC Part 2 කරන්න ඕන නැහැ. කියන තරම් කේස් නැහැ මම දන්න විදියට. අවුරුදු ගණන් service break තිබ්බ අයත් limited registration අරගෙන තියෙනවා. එක එක ඔප්ෂන් තියෙනවා ඕවට AHPRA (හෙල්ත් උන්ගේ ලයිසනින් බොඩි එක) එකෙන්ම දීපු. අවුරුදු ගානක්ම වැඩ කරලා නැතත් හොස්පිටල් එකෙන් re-entry ප්ලෑන් එකක් දෙනවනම් AHPRA අවුලක් කරන්නේ නැහැ දන්න විදියට. ගැප් එක මාස ගානක් නම් අවුලක්ම නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom