ඔස්ට්‍රේලියාවට student visa අයදුම් කරන්නේ කොහොමද ?

ishan001

Active member
  • Sep 10, 2006
    327
    43
    28
    මචෝ ලොකු දෙයක් මේ වගේ දේවල් දාන එක. ගොඩක් කට්ටිය ඔය විස්‌තර දන්නේ නැහැ. මචන් පුළුවන් නම් Australia PR ගැන පොඩි විස්තරයක් දාපන්කෝ..

    ස්තුතියි
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචෝ ලොකු දෙයක් මේ වගේ දේවල් දාන එක. ගොඩක් කට්ටිය ඔය විස්‌තර දන්නේ නැහැ. මචන් පුළුවන් නම් Australia PR ගැන පොඩි විස්තරයක් දාපන්කෝ..

    ස්තුතියි

    මචං මේ link එකේ විස්තර තියනවා :):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1161274
     
    aruna sunray

    Member
    May 3, 2008
    15
    1
    3
    pleasee help me....

    machan mage lokuthathage ayya innawa Aus wala ........eyage maragayen AUS yanna widiyak kiyapankaoooooo...... eyata BSC (eng) tibuna
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan mage lokuthathage ayya innawa Aus wala ........eyage maragayen AUS yanna widiyak kiyapankaoooooo...... eyata BSC (eng) tibuna

    මචං එයාට Aussie PR නැත්නම් ඔයාට ලොකු උදවුවක් නම කරන්න පුළුවන් වෙන එකක් නෑ. එයා ඒ රටේ PR තියන job එකක් කරන කෙනෙක් නම සමහර උදවු ඔයාට එයාගෙන ගන්න පුළුවන් වෙයි.
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    NDB bank eken dena student loan eka gana dannawa nam eka ganath poddak wistara karala denawada.. ekath man danna widihata visa eka ganiddi salli pennanna eka widihak..
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    tamange sahodarayek hari sahodariyak hari student widihata innawa nam ayage blood relationship eka visa apply karaddi pahasuwak wenne nathda..
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    NDB bank eken dena student loan eka gana dannawa nam eka ganath poddak wistara karala denawada.. ekath man danna widihata visa eka ganiddi salli pennanna eka widihak..

    ඔවු, ඒකත් එක ක්‍රමයක් තමයි. හැබැයි ක්‍රමය ඔය කියන තරම්ම සරලත් නෑ. මොකද අපි හිතමු ඔයාලා ඔයාලගේහෝ පවුලේ දේපලක් ඇපයට තියලා education loan එකක් ඔයාලට පෙන්වන්න පුළුවන්. මේ loan එක ඔයාලට අනුමත කරලා (approved) තිබුනොත් ප්‍රමාණවත්. ඒ වගේම loan එක ඔයාලට ප්‍රදානය කරලා (issued) තිබුනොත් වීසා ලැබීමේ අවස්ථාව අඩුයි.

    හැබැයි වැදගත්ම දේ මේ loan එක ගත්තා වගේ නෙමෙයි ආපහු ගෙවන්න ඔයාලගේ පවුලේ අයට හැකියාව තියනවා කියලා අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ. නැත්නම් වීසා එකට සොරි තමයි. loan එකේ monthly installment එක ගෙවීම ඔයාලගේ පවුලේ අදායමට ප්‍රශ්නයක් නොවන බවත් අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ.

    tamange sahodarayek hari sahodariyak hari student widihata innawa nam ayage blood relationship eka visa apply karaddi pahasuwak wenne nathda..

    කොහෙත්ම නෑ. මොකද එයාට ඔයා වෙනුවෙන් එයාගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය (financial sponsorship) පෙන්වන්න බැරි නිසා. ඔන්න සහෝදරයා හෝ සහෝදරිය එහේ ස්ථීර පුරවැසිභාවය (PR) තියනවානම් එයාලට ඔයාට sponsor කරන්න පුළුවන්.