Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔස්ට්‍රේලියාව යනු

ගස් කොලන් පිරුනු, වැස්ස වගේම හිමත් වැටෙන, කාන්තාරත් තියෙන, ආතල් එකේ ජීවත් වෙන මනුශ්‍ය ජීවීන්ගෙන් සමන්විත රටක් සහ මහාද්වීපයකි.

[ATTACH=full]210972[/ATTACH]

ඔස්ට්‍රේලියාවෙන් බදින්නේ ඇයි?

ලන්කාව බන්කොලොත් වෙලා රුපියලට කෙලවෙලා සෙට්ට පෝච්ච වෙච්ච නිසා, ලන්කාවෙ ඉන්න ගොඩක් අය ඔස්ට්‍රේලියාව වගේ ආතල් රටකට එන්න ට්‍රයි කරනව.

තව ඉතින් ඔස්ට්‍රේලියාවට එන්න හේතු විදිහට, රැකියා සදහා, ස්තිර පදින්චි හෝ සිටිසන් ගැනීමට, ඔස්ට්‍රේලියානු සිටිසන් අය සමග විවාහ වීම් වගේ විවිද හේතු තියෙන්න පුලුවන්.

ප්‍රශ්නෙ තියෙන්නෙ, ගොඩක් අයට ඔස්ට්‍රේලියානු සිටිසන්, රැකියා වගේ දේවල් ගන්න එක ඉතා අමාරු දෙයක්. විශේශයෙන් පී.ආර් අරන් සිටිසන් ගන්නව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් කරන දෙයක්. සල්ලි තිබ්බත් පී.ආර්/සිටිසන් ගන්න එක අමාරුයි, සල්ලි පොඩ්ඩක් වැඩිපුර තිබ්බ පලියට පී.ආර්/සිටිසන් දෙන්නෙ නෑ. AUD 2.5 million (රුපියල් කෝටි 54 කට ආසන්න) ඉන්වෙස්ට් කරන අයට අවුරුදු 5 ක් විතරක් ඔස්ට්‍රේලියාවෙ ඉන්න වීසා එකක් දෙනව. එහෙම දීලත් පී.ආර්/සිටිසන් දෙන්නෙ නෑ අවුරුදු 5 ක් ඉන්න වීසාවක් විතරයි දෙන්නෙ. ඉතින් හිතාගන්න පුලුවන් නේද කොච්චර අමාරුද කියල ඔස්ට්‍රේලියාවෙ පී.ආර් හෝ සිටිසන් ගන්න.

ස්ටූඩන්ට් වීස ආවොත් පට්ට කට්ට, ස්ටූඩන්ට් වීස ඉන්න කෙනෙක්ව බදින කෙනාටත් අමු කට්ටක් කන්න වෙනව. ඒක නිසා ගොඩක් අය ඊට වඩා හොද විකල්ප හොයනව.

“ස්වාසිලන්තයට” හෝ “යටින් ඔටු වසුරු උඩින් අයිසින් කරපු ඩුබායි” වලට විසිට් වීස අරන් යනව වගේ ඔස්ට්‍රේලියාවට යන්න එන්න බෑ.

ඒත් ඉතින් ඔස්ට්‍රේලියාවට පී.ආර් හෝ සිටිසන් ගන්න බැරි උනා කියල අතෑරල දාන්න ඕනෙ නෑ.

විකල්පය

හොදම විකල්පය විදිහට ඔස්ට්‍රේලියාවෙ සිටිසන් හෝ පී.ආර් ඉන්න කෙනෙක්ට ෆුල් ට්‍රයි එකක් දාල සෙට් කරගෙන කසාද බදින්න පුලුවන්. එහෙම බැන්දම ඔයාලටත් පී.ආර් හම්බෙනව ලේසියෙන්ම.

සිටිසන් තියෙන කෙනෙක් බැන්දොත් බදින කෙනාටත් ස්තිර පදින්චිය ස්වයන්ක්‍රීයව හම්බෙනව. (බ්‍රිජින් වීසා හෝ පාට්නර් වීසා, TR, පී.ආර් ලැබේ, පසු කාලීනව සිටිසන් ලේසියෙන්ම ලැබේ).

බදින කෙනාටත් සිටිසන් කෙනාට වගේම ඕනෙ දෙයක් කරන්න පුලුවන් ඔස්ට්‍රේලියා ඇවිල්ල.

පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship) තියෙන කෙනෙක් ජොබ් කරනව නම් මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 25 ක් වගේ. (LKR: 2,500,000.00)

ජොබ් වලදි, work visa වලට වඩා ප්‍රමුකස්තානයක්, සිටිසන් තියෙන අයට දෙනව.

සිටිසන් තියෙන කෙනෙක් බැන්දම ඔයාටත් ජොබ් කරන්න නීතිමය අයිතියක් හම්බෙනව එතකොට මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 20 ක් වගේ ඔයාලටත් හොයන්න පුලුවන් (LKR: 2,000,000.00).

ලේසියෙන්ම පී.ආර් ගන්න සහ ඔස්ට්‍රේලියාවට ඉක්මනින් ඇවිල්ල ස්තිරව පදින්චි වෙන්න තියෙන හොදම විදිහ තමයි මේක. ඒක නිසා පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් ඉන්නව නම් කතා බහ කරල බලන්න හොදද කියල. සමහර අය පී.ආර් හෝ සිටිසන් අරන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල ඉගෙන ගන්නව (Masters or PhD වගේ) එයාලත් හොදයි බදිනව නම්. මොකෝ එයාල කවද හරි ඉගෙන ගන්න එක ඉවර කරනව, එතකොට අනිත් අයටත් වඩා හොද ජොබ් හොයාගන්නව එයාල.

(ස්ටූඩන්ට් වීස ඉන්න අය ගැන නෙමෙයි කිව්වෙ, එයාලව බැන්දොත් නම් කට්ට තමයි)

මොන වගේ අයද සුදුසු?

ඔස්ට්‍රේලියාවෙ ඉන්නව කිව්ව ගමන් හැමෝම බදින්න සුදුසුයි කියල කියන්න බෑ. සමහර අය මෙලෝ වැඩක් නෑ උදාහරනයක් විදිහට බෝට්ටු වලින් ආව ලන්කාවෙ කබ්බො.

ඒත් ඔස්ට්‍රේලියාවෙ උගත් වැදගත් අයත් ඉන්නව ඒ අයට නම් ජොබ් තියෙනව හෝ අනාගතේ ජොබ් හොයාගන්න තරමේ සුදුසුකම් තියෙනව.

මේ ත්‍රෙඩ් එකෙන් බදින්න කෙනෙක් හොයාගන්න නිසා ලන්කාවෙ සහ ඔස්ට්‍රේලියාව ඇතුලෙ වටිනාකමක් තියෙන, බදින කෙනාගෙ අනාගතය සුභ වෙන අය තමයි විස්තර කරන්නෙ.

හැමෝම කරන ජොබ් සහ උගත් නූගත් හැම කෙනාම එක සමානව සැලකුවත්, විවාහයකදි ඒ බොරු වැල් බයිල නැතුව අපිට එයාලව බෙදන්න වෙනව කොටස් වලට නැත්තන් කෙලවෙන්නෙ ඔයාලටම තමයි. නූගත් ගොන් ගොබ්බයෙක් බදින්න කවෘවත් කැමති වෙන්නෙ නෑ, සමාජයෙ පිලිගැනීමකුත් නෑ, සල්ලි විතරක් තිබ්බට වැඩකුත් නෑ. ඒක නිසා අපි බලමු සුදුසුම අය කව්ද කියල.

පී.එච්.ඩී (Ph.D) කර තිබෙන හෝ කරමින් පවතින + සිටිසන් හෝ පී.ආර් තිබෙන අය

සිටිසන් හෝ පීආර් තියෙන සමහර අය ජොබ් කරනව වෙනුවට පී.එච්.ඩී (Ph.D) (Doctor of philosophy) වගේ දේවල් කරනව. පී.එච්.ඩී (Ph.D) එකක් කියන්නෙ තමන් ඉගෙන ගන්න ක්ශේත්‍රයේ ඉහලම අද්යාපනය. ඔස්ට්‍රේලියාවෙ පී.එච්.ඩී (Ph.D) ඉතා අමාරුයි සහ සුපිරි මොල තියෙන වැඩ්ඩන් තමයි ඒව කරන්නෙ

පී.එච්.ඩී (Ph.D) කරන ගමන් ගොඩක් අය assistant lecturer/tutor වගේ ඒව කරනව, පැයට $150.00 වගේ හම්බෙනව එයාලට.

එයාලගෙ පී.එච්.ඩී (Ph.D) ඉවර උනාම, ඉතා ඉහල මට්ටමේ අනිත් අයට යන්න බැරි මට්ටමේ ජොබ්ස් හොයාගන්නව. ගොඩක්ම ඉස්සරහට එන ලෙක්චරර් පෝස්ට් වලට පී.එච්.ඩී (Ph.D) එකක් නැතුව ගන්නෙ නෑ. අනාගතේ එයාල තමයි ගොඩක් ම ඔස්ට්‍රේලියාවෙ ලෙක්චරර් පෝස්ට් ගන්න හැකියාව තියෙන්නෙ. ලෙක්චරර් කෙනෙක් ගෙ මුල්ම පඩිය පටන් ගන්නෙම $100,000.00 වලින් (රු: කෝටි දෙක හමාරක් පමන), ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ පඩිය $200,000.00 (රු: කෝටි පහක් පමන).

ලෙක්චරින් කියන්නෙ එක ජොබ් එකක් විතරයි තව ජොබ් ඕනෙ තරම් තියෙනව පී.එච්.ඩී (Ph.D) අයට කරන්න පුලුවන් ඉහල වැටුප් හම්බවෙන.

පී.එච්.ඩී (Ph.D) කරන මෙයාල තමයි පර්යේශකයන් (researchers) හෝ විද්‍යාඥයන්, සුපිරි මීටර්.

ඒ අයත් ප්‍රදාන වර්ග දෙකක් ඉන්නව,

ලැබ් (labs) වල පර්යේශන කරල පී.එච්.ඩී (Ph.D) ගන්න අය (සිවිල් ඉන්ජිනේරු, ඉලෙක්ට්‍රොනික, පරිඝනක වැනි)

ලැබ් එකක් ඇහැට දැකල නැතුව වැඩකට නැති පී.එච්.ඩී (Ph.D) ගන්න අය (ක්රිප්ටොකරන්සි, ආට්, මියුසික් වැනි).

විශේශයෙන් සුපිරි මොල ටික ඉතින් ලැබ් වල පර්යේශන කරන අය තමයි.

අපි හොයන්නෙ හොදම සුපිරි කෙනෙක් නිසා පී.එච්.ඩී (Ph.D) කරන කෙනෙක් හම්බුනොත් අහල බලන්න ලැබ් වල පර්යේශන කලාද නැත්තන් වැඩකට නැති පී.එච්.ඩී (Ph.D) එකක් ද ගත්තෙ කියල. ගොඩක් වෙලාවට ලැබ් එකේ පර්යේශන කරපු අය ලැබ් කෝට් එකෙන් ෆොටෝස් දානව ෆේස්බුක්/ඉන්ස්ටග්‍රෑම් වගේ. එහෙම අය දැක්කොත් අතාරින්න එපා, සෙට් කරගන්න ට්‍රයි එකක් දෙන්න.

අනෙකුත් රජයේ ඇතැම් වෘත්තීන් තියෙනව පී.එච්.ඩී (Ph.D) තියෙන අය විතරක් ගන්න ඒව. ඒවගේ ඒව වලට පඩිය ඉතාමත් වැඩී.

පී.එච්.ඩී (Ph.D) එක ඉවර කලාම එයාලට හම්බෙනව “Dr. (doctor) (ඩොක්ටර්)” කියන ටයිට්ල් එක. එතකොට අනිත් අය කතා කරන්නෙ ඩොක්ටර් කියල. හිතල බලන්න ඔයාගෙ හස්බන්ඩ්/වයිෆ්ට අනිත් අය ආචාර්ය/ඩොක්ටර්/ෆ්‍රොෆෙසර් කියල කතා කරනකොට තියෙන ලස්සන

(ඩොක්ටර් කියන්නෙ වයිද්ය කියන එක නෙමෙයි, ඩොක්ටර් කියන්නෙ "ආචාර්ය" කියන එක, වයිද්ය ඩොක්ටර්ස් ලට නම් තියෙන්නෙ ඉතින් ඩිග්‍රිය විතරයි නෙ, උන් වැඩක් නෑ )

සාමාජීය පිලිගැනීමත් ඉතාම වැඩී. මාස්ටර්ස් කරන අය ඕනෙ තරම් ඉන්නව, ඒත් පී.එච්.ඩී (Ph.D) කරන්නෙ දක්ශයෙක් ම තමයි.

අනිත් එක හිතල බලන්න මෙයාලගෙ ජාන ඔයාගෙ ලමයින්ටත් එනව මෙයාලව බැන්දොත්. විවාහ වෙන්න හොද කෙනෙක් හොයන නිසා මෙයාල තමයි උඩින්ම ඉන්නෙ.

හැබැයි සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ, නැත්තන් පී.එච්.ඩී තිබ්බ කියල වැඩක් නෑ. අනිත් එක ලන්කාවෙ වැඩකට නැති පී.එච්.ඩී දෙනව ප්‍රයිවට් කැම්පස් වලින් සහ ලන්කා රජයේ කැම්පස් වලින්, ඒවත් වැඩක් නෑ. ලන්කාවෙ රජයේ ඩිග්රි යම් තරමක් හොද උනාට ඒවලින් දෙන පී.එච්.ඩී වැඩක් නෑ.

ඔස්ට්‍රේලියානු කැම්පස් එකකින් ඉන්ජිනේරු හෝ වයිද්ය වගේ ක්ශේත්‍රයකින් පර්යේශන කරල ගත්ත පී.එච්.ඩී Ph.D තියෙන සහ සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් හොයාගන්න පුලුවන් නම් හොදයි.

මාස්ටර්ස් (masters) හෝ බැචෙලර්ස් (bachelors) කර තිබෙන හෝ කරමින් පවතින + සිටිසන් හෝ පී.ආර් තිබෙන අය

දෙවැනි මට්ටමේ කට්ටිය තමයි මාස්ටර්ස් (masters) කරන හෝ කරපු අය, මෙයාලත් හොදයි. එයාල ඉතින් පී.එච්.ඩී (Ph.D) කරන අය තරම් සුපිරි මොල නොවුනත් මෙයාලටත් සැලකිය යුතු මට්ටමේ පඩියක් ගන්න පුලුවන් සාමාන්‍යයෙන් $50,000.00 වගේ වැටුපක් හම්බෙනව (රු: කෝටියක් වගේ).

මාස්ටර්ස් (masters) වල එක අන්ශයක් විදිහට MPhil නොහොත් masters of philosophy ගන්න පුලුවන්. මෙයාලත් අර උඩින් කියපු පී.එච්.ඩී අය වගේම පර්යේශන කරන අය ඉන්නව, ඒත් පී.එච්.ඩී අය තරම් දැනුමක් නෑ මෙයලාට. මෙයාලගෙත් අර ලැබ් වල පර්යේශන කරන සහ නොකරන කියල දෙපිරිසක් ඉන්නව. මෙයාලගෙත් ලැබ් වල පර්යේශන කරන අය තමයි හොදම.

තවත් මාස්ටර්ස් වර්ගයක් තමයි MSc නොහොත් master of science වගේ ඒව. ඒව නම් ඉතින් ලැබ් වල පර්යේශන කරනව හරිම අඩුයි. ඒත් මෙයාලත් හොදයි.

බැචෙලර්ස් (bachelors) කියන්නෙ සාමාන්‍ය ඩිග්රි. BSc වගේ ඒව. එයාලට සාමාන්‍යයෙන් $35000.00 (රු: ලක්ශ 75 ක් වගේ)

හැබැයි මෙයාලගෙත් මාස්ටර්ස් (masters) හෝ බැචෙලර්ස් (bachelors) එක්ක සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ.

ඔස්ට්‍රේලියාවේ ඉපදුනු අද්යාපන සුදුසුකම් තියෙන අය

මෙයාලත් හොදයි හැබැයි මෙයාලගෙ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව බහුතරයක් ලන්කාවෙ කොල්ලන්ට කෙල්ලන්ට හරියන්නෙ නැති. විශේශයෙන්ම මෙයාල sexually active, ඒ කියන්නෙ සෙක්ස් කරනව කෙල්ල/කොල්ල එක්ක, එහෙම නැත්තන් ගනිකාවන් එක්ක. නොකරන අයත් ඉන්නව, ඒත් කලාතුරකින් එහෙම ඉන්නෙ. ඒකෙ වැරැද්දක් නෑ, ඒත් ඔයාලට ඕනෙ සෙක්ස් පැත්තෙන් අත්දැකීම් අඩු අය නම්, ඔස්ට්‍රේලියාවෙ ඉපදුනු අය හරියන එකක් නෑ. අනිත් එක තමයි මෙයාල මොකක් හරි උනාම කාගෙන ඉන්න බලන්නෙත් නෑ, කෙලින්ම ඩිවෝස් කරල දාල වෙන කෙනෙක් හොයාගන්නව.

විවාහ සදහා සුදුසු නැති අය

ස්ටූඩන්ට් වීස වල ඉන්න අය

ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සිටිසන්/පී.ආර් ගන්න ඉතාමත් අමාරුයි, එහෙම ගන්නව නම් ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි. අනිත් එක ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සෑහෙන කට්ට, බදින කෙනාටත් පට්ට කට්ටක් සෙට් වෙනව. ඒක නිසා විවාහයට සුදුසු නැත.

බෝට්ටු කබ්බන්

බෝට්ටු වලින් එන එවුන් ඉන්නව සෑහෙන්න. ගොඩක් එවුන් හරවල යවනව අනිත් එවුන්ව ඩිටෙන්ශන් සෙන්ටර්ස් වල දාල අවුරුදු ගනන් තියාගන්නව ඊට පස්සෙ නඩු අහල එවනව. තවත් කොටසක් ඉන්නව පොලිසි වලින් ඉම්ග්‍රේශන් එකෙන් කට්ටි පැන පැන ඉන්න පිරිසක්. එයාලට සමහර අවස්තා වල අවුරුදු 10-15 ගියාම ස්තිර පදින්චියක් දෙන අවස්තා තියෙනව. ඒත් ඒව හරිම අවදානම් වැඩ. එයාලගෙ පාට්නර්ස් ල සහ ලමයිනුත් ඒව නිසා සෑහෙන දුක් විදිනව. ඒක නිසා විවාහයට සුදුසු නැත.

[QUOTE="tarson, post: 29064923, member: 176018"] [U][COLOR=rgb(243, 121, 52)]ඔස්ට්‍රේලියාව යනු[/COLOR][/U] ගස් කොලන් පිරුනු, වැස්ස වගේම හිමත් වැටෙන, කාන්තාරත් තියෙන, ආතල් එකේ ජීවත් වෙන මනුශ්‍ය ජීවීන්ගෙන් සමන්විත රටක් සහ මහාද්වීපයකි. [ATTACH type="full" width="511px" alt="77.jpg"]210972[/ATTACH] [U][COLOR=rgb(243, 121, 52)]ඔස්ට්‍රේලියාවෙන් බදින්නේ ඇයි?[/COLOR][/U] ලන්කාව බන්කොලොත් වෙලා රුපියලට කෙලවෙලා සෙට්ට පෝච්ච වෙච්ච නිසා, ලන්කාවෙ ඉන්න ගොඩක් අය ඔස්ට්‍රේලියාව වගේ ආතල් රටකට එන්න ට්‍රයි කරනව. තව ඉතින් ඔස්ට්‍රේලියාවට එන්න හේතු විදිහට, රැකියා සදහා, ස්තිර පදින්චි හෝ සිටිසන් ගැනීමට, ඔස්ට්‍රේලියානු සිටිසන් අය සමග විවාහ වීම් වගේ විවිද හේතු තියෙන්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ, ගොඩක් අයට ඔස්ට්‍රේලියානු සිටිසන්, රැකියා වගේ දේවල් ගන්න එක ඉතා අමාරු දෙයක්. විශේශයෙන් පී.ආර් අරන් සිටිසන් ගන්නව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් කරන දෙයක්. සල්ලි තිබ්බත් පී.ආර්/සිටිසන් ගන්න එක අමාරුයි, සල්ලි පොඩ්ඩක් වැඩිපුර තිබ්බ පලියට පී.ආර්/සිටිසන් දෙන්නෙ නෑ. AUD 2.5 million (රුපියල් කෝටි 54 කට ආසන්න) ඉන්වෙස්ට් කරන අයට අවුරුදු 5 ක් විතරක් ඔස්ට්‍රේලියාවෙ ඉන්න වීසා එකක් දෙනව. එහෙම දීලත් පී.ආර්/සිටිසන් දෙන්නෙ නෑ අවුරුදු 5 ක් ඉන්න වීසාවක් විතරයි දෙන්නෙ. ඉතින් හිතාගන්න පුලුවන් නේද කොච්චර අමාරුද කියල ඔස්ට්‍රේලියාවෙ පී.ආර් හෝ සිටිසන් ගන්න. ස්ටූඩන්ට් වීස ආවොත් පට්ට කට්ට, ස්ටූඩන්ට් වීස ඉන්න කෙනෙක්ව බදින කෙනාටත් අමු කට්ටක් කන්න වෙනව. ඒක නිසා ගොඩක් අය ඊට වඩා හොද විකල්ප හොයනව. “ස්වාසිලන්තයට” හෝ “යටින් ඔටු වසුරු උඩින් අයිසින් කරපු ඩුබායි” වලට විසිට් වීස අරන් යනව වගේ ඔස්ට්‍රේලියාවට යන්න එන්න බෑ. ඒත් ඉතින් ඔස්ට්‍රේලියාවට පී.ආර් හෝ සිටිසන් ගන්න බැරි උනා කියල අතෑරල දාන්න ඕනෙ නෑ. [U][COLOR=rgb(243, 121, 52)]විකල්පය[/COLOR][/U] හොදම විකල්පය විදිහට ඔස්ට්‍රේලියාවෙ සිටිසන් හෝ පී.ආර් ඉන්න කෙනෙක්ට ෆුල් ට්‍රයි එකක් දාල සෙට් කරගෙන කසාද බදින්න පුලුවන්. එහෙම බැන්දම ඔයාලටත් පී.ආර් හම්බෙනව ලේසියෙන්ම. සිටිසන් තියෙන කෙනෙක් බැන්දොත් බදින කෙනාටත් ස්තිර පදින්චිය ස්වයන්ක්‍රීයව හම්බෙනව. (බ්‍රිජින් වීසා හෝ පාට්නර් වීසා, TR, පී.ආර් ලැබේ, පසු කාලීනව සිටිසන් ලේසියෙන්ම ලැබේ). බදින කෙනාටත් සිටිසන් කෙනාට වගේම ඕනෙ දෙයක් කරන්න පුලුවන් ඔස්ට්‍රේලියා ඇවිල්ල. පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship) තියෙන කෙනෙක් ජොබ් කරනව නම් මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 25 ක් වගේ. (LKR: 2,500,000.00) ජොබ් වලදි, work visa වලට වඩා ප්‍රමුකස්තානයක්, සිටිසන් තියෙන අයට දෙනව. සිටිසන් තියෙන කෙනෙක් බැන්දම ඔයාටත් ජොබ් කරන්න නීතිමය අයිතියක් හම්බෙනව එතකොට මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 20 ක් වගේ ඔයාලටත් හොයන්න පුලුවන් (LKR: 2,000,000.00). ලේසියෙන්ම පී.ආර් ගන්න සහ ඔස්ට්‍රේලියාවට ඉක්මනින් ඇවිල්ල ස්තිරව පදින්චි වෙන්න තියෙන හොදම විදිහ තමයි මේක. ඒක නිසා පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් ඉන්නව නම් කතා බහ කරල බලන්න හොදද කියල. සමහර අය පී.ආර් හෝ සිටිසන් අරන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල ඉගෙන ගන්නව (Masters or PhD වගේ) එයාලත් හොදයි බදිනව නම්. මොකෝ එයාල කවද හරි ඉගෙන ගන්න එක ඉවර කරනව, එතකොට අනිත් අයටත් වඩා හොද ජොබ් හොයාගන්නව එයාල. (ස්ටූඩන්ට් වීස ඉන්න අය ගැන නෙමෙයි කිව්වෙ, එයාලව බැන්දොත් නම් කට්ට තමයි) [U][COLOR=rgb(243, 121, 52)]මොන වගේ අයද සුදුසු?[/COLOR][/U] ඔස්ට්‍රේලියාවෙ ඉන්නව කිව්ව ගමන් හැමෝම බදින්න සුදුසුයි කියල කියන්න බෑ. සමහර අය මෙලෝ වැඩක් නෑ උදාහරනයක් විදිහට බෝට්ටු වලින් ආව ලන්කාවෙ කබ්බො. ඒත් ඔස්ට්‍රේලියාවෙ උගත් වැදගත් අයත් ඉන්නව ඒ අයට නම් ජොබ් තියෙනව හෝ අනාගතේ ජොබ් හොයාගන්න තරමේ සුදුසුකම් තියෙනව. මේ ත්‍රෙඩ් එකෙන් බදින්න කෙනෙක් හොයාගන්න නිසා ලන්කාවෙ සහ ඔස්ට්‍රේලියාව ඇතුලෙ වටිනාකමක් තියෙන, බදින කෙනාගෙ අනාගතය සුභ වෙන අය තමයි විස්තර කරන්නෙ. හැමෝම කරන ජොබ් සහ උගත් නූගත් හැම කෙනාම එක සමානව සැලකුවත්, විවාහයකදි ඒ බොරු වැල් බයිල නැතුව අපිට එයාලව බෙදන්න වෙනව කොටස් වලට නැත්තන් කෙලවෙන්නෙ ඔයාලටම තමයි. නූගත් ගොන් ගොබ්බයෙක් බදින්න කවෘවත් කැමති වෙන්නෙ නෑ, සමාජයෙ පිලිගැනීමකුත් නෑ, සල්ලි විතරක් තිබ්බට වැඩකුත් නෑ. ඒක නිසා අපි බලමු සුදුසුම අය කව්ද කියල. [U][COLOR=rgb(243, 121, 52)]පී.එච්.ඩී ([/COLOR][/U][COLOR=rgb(243, 121, 52)][U]Ph.D) කර තිබෙන හෝ කරමින් පවතින + සිටිසන් හෝ පී.ආර් තිබෙන අය[/U][/COLOR] සිටිසන් හෝ පීආර් තියෙන සමහර අය ජොබ් කරනව වෙනුවට පී.එච්.ඩී (Ph.D) (Doctor of philosophy) වගේ දේවල් කරනව. පී.එච්.ඩී (Ph.D) එකක් කියන්නෙ තමන් ඉගෙන ගන්න ක්ශේත්‍රයේ ඉහලම අද්යාපනය. ඔස්ට්‍රේලියාවෙ පී.එච්.ඩී (Ph.D) ඉතා අමාරුයි සහ සුපිරි මොල තියෙන වැඩ්ඩන් තමයි ඒව කරන්නෙ පී.එච්.ඩී (Ph.D) කරන ගමන් ගොඩක් අය assistant lecturer/tutor වගේ ඒව කරනව, පැයට $150.00 වගේ හම්බෙනව එයාලට. එයාලගෙ පී.එච්.ඩී (Ph.D) ඉවර උනාම, ඉතා ඉහල මට්ටමේ අනිත් අයට යන්න බැරි මට්ටමේ ජොබ්ස් හොයාගන්නව. ගොඩක්ම ඉස්සරහට එන ලෙක්චරර් පෝස්ට් වලට පී.එච්.ඩී (Ph.D) එකක් නැතුව ගන්නෙ නෑ. අනාගතේ එයාල තමයි ගොඩක් ම ඔස්ට්‍රේලියාවෙ ලෙක්චරර් පෝස්ට් ගන්න හැකියාව තියෙන්නෙ. ලෙක්චරර් කෙනෙක් ගෙ මුල්ම පඩිය පටන් ගන්නෙම $100,000.00 වලින් (රු: කෝටි දෙක හමාරක් පමන), ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ පඩිය $200,000.00 (රු: කෝටි පහක් පමන). ලෙක්චරින් කියන්නෙ එක ජොබ් එකක් විතරයි තව ජොබ් ඕනෙ තරම් තියෙනව පී.එච්.ඩී (Ph.D) අයට කරන්න පුලුවන් ඉහල වැටුප් හම්බවෙන. පී.එච්.ඩී (Ph.D) කරන මෙයාල තමයි පර්යේශකයන් (researchers) හෝ විද්‍යාඥයන්, සුපිරි මීටර්. ඒ අයත් ප්‍රදාන වර්ග දෙකක් ඉන්නව, [LIST] [*]ලැබ් (labs) වල පර්යේශන කරල පී.එච්.ඩී (Ph.D) ගන්න අය (සිවිල් ඉන්ජිනේරු, ඉලෙක්ට්‍රොනික, පරිඝනක වැනි) [*]ලැබ් එකක් ඇහැට දැකල නැතුව වැඩකට නැති පී.එච්.ඩී (Ph.D) ගන්න අය (ක්රිප්ටොකරන්සි, ආට්, මියුසික් වැනි). [/LIST] විශේශයෙන් සුපිරි මොල ටික ඉතින් ලැබ් වල පර්යේශන කරන අය තමයි. අපි හොයන්නෙ හොදම සුපිරි කෙනෙක් නිසා පී.එච්.ඩී (Ph.D) කරන කෙනෙක් හම්බුනොත් අහල බලන්න ලැබ් වල පර්යේශන කලාද නැත්තන් වැඩකට නැති පී.එච්.ඩී (Ph.D) එකක් ද ගත්තෙ කියල. ගොඩක් වෙලාවට ලැබ් එකේ පර්යේශන කරපු අය ලැබ් කෝට් එකෙන් ෆොටෝස් දානව ෆේස්බුක්/ඉන්ස්ටග්‍රෑම් වගේ. එහෙම අය දැක්කොත් අතාරින්න එපා, සෙට් කරගන්න ට්‍රයි එකක් දෙන්න. අනෙකුත් රජයේ ඇතැම් වෘත්තීන් තියෙනව පී.එච්.ඩී (Ph.D) තියෙන අය විතරක් ගන්න ඒව. ඒවගේ ඒව වලට පඩිය ඉතාමත් වැඩී. පී.එච්.ඩී (Ph.D) එක ඉවර කලාම එයාලට හම්බෙනව “Dr. (doctor) (ඩොක්ටර්)” කියන ටයිට්ල් එක. එතකොට අනිත් අය කතා කරන්නෙ ඩොක්ටර් කියල. හිතල බලන්න ඔයාගෙ හස්බන්ඩ්/වයිෆ්ට අනිත් අය ආචාර්ය/ඩොක්ටර්/ෆ්‍රොෆෙසර් කියල කතා කරනකොට තියෙන ලස්සන 😁 (ඩොක්ටර් කියන්නෙ වයිද්ය කියන එක නෙමෙයි, ඩොක්ටර් කියන්නෙ "ආචාර්ය" කියන එක, වයිද්ය ඩොක්ටර්ස් ලට නම් තියෙන්නෙ ඉතින් ඩිග්‍රිය විතරයි නෙ, උන් වැඩක් නෑ 😁) සාමාජීය පිලිගැනීමත් ඉතාම වැඩී. මාස්ටර්ස් කරන අය ඕනෙ තරම් ඉන්නව, ඒත් පී.එච්.ඩී (Ph.D) කරන්නෙ දක්ශයෙක් ම තමයි. අනිත් එක හිතල බලන්න මෙයාලගෙ ජාන ඔයාගෙ ලමයින්ටත් එනව මෙයාලව බැන්දොත්. විවාහ වෙන්න හොද කෙනෙක් හොයන නිසා මෙයාල තමයි උඩින්ම ඉන්නෙ. හැබැයි සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ, නැත්තන් පී.එච්.ඩී තිබ්බ කියල වැඩක් නෑ. අනිත් එක ලන්කාවෙ වැඩකට නැති පී.එච්.ඩී දෙනව ප්‍රයිවට් කැම්පස් වලින් සහ ලන්කා රජයේ කැම්පස් වලින්, ඒවත් වැඩක් නෑ. ලන්කාවෙ රජයේ ඩිග්රි යම් තරමක් හොද උනාට ඒවලින් දෙන පී.එච්.ඩී වැඩක් නෑ. ඔස්ට්‍රේලියානු කැම්පස් එකකින් ඉන්ජිනේරු හෝ වයිද්ය වගේ ක්ශේත්‍රයකින් පර්යේශන කරල ගත්ත පී.එච්.ඩී Ph.D තියෙන සහ සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් හොයාගන්න පුලුවන් නම් හොදයි. [U][COLOR=rgb(243, 121, 52)]මාස්ටර්ස් ([/COLOR][/U][COLOR=rgb(243, 121, 52)][U]masters) හෝ බැචෙලර්ස් (bachelors) කර තිබෙන හෝ කරමින් පවතින + සිටිසන් හෝ පී.ආර් තිබෙන අය[/U][/COLOR] දෙවැනි මට්ටමේ කට්ටිය තමයි මාස්ටර්ස් (masters) කරන හෝ කරපු අය, මෙයාලත් හොදයි. එයාල ඉතින් පී.එච්.ඩී (Ph.D) කරන අය තරම් සුපිරි මොල නොවුනත් මෙයාලටත් සැලකිය යුතු මට්ටමේ පඩියක් ගන්න පුලුවන් සාමාන්‍යයෙන් $50,000.00 වගේ වැටුපක් හම්බෙනව (රු: කෝටියක් වගේ). මාස්ටර්ස් (masters) වල එක අන්ශයක් විදිහට MPhil නොහොත් masters of philosophy ගන්න පුලුවන්. මෙයාලත් අර උඩින් කියපු පී.එච්.ඩී අය වගේම පර්යේශන කරන අය ඉන්නව, ඒත් පී.එච්.ඩී අය තරම් දැනුමක් නෑ මෙයලාට. මෙයාලගෙත් අර ලැබ් වල පර්යේශන කරන සහ නොකරන කියල දෙපිරිසක් ඉන්නව. මෙයාලගෙත් ලැබ් වල පර්යේශන කරන අය තමයි හොදම. තවත් මාස්ටර්ස් වර්ගයක් තමයි MSc නොහොත් master of science වගේ ඒව. ඒව නම් ඉතින් ලැබ් වල පර්යේශන කරනව හරිම අඩුයි. ඒත් මෙයාලත් හොදයි. බැචෙලර්ස් (bachelors) කියන්නෙ සාමාන්‍ය ඩිග්රි. BSc වගේ ඒව. එයාලට සාමාන්‍යයෙන් $35000.00 (රු: ලක්ශ 75 ක් වගේ) හැබැයි මෙයාලගෙත් මාස්ටර්ස් (masters) හෝ බැචෙලර්ස් (bachelors) එක්ක සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ. [U][COLOR=rgb(235, 107, 86)]ඔස්ට්‍රේලියාවේ ඉපදුනු අද්යාපන සුදුසුකම් තියෙන අය[/COLOR][/U] මෙයාලත් හොදයි හැබැයි මෙයාලගෙ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව බහුතරයක් ලන්කාවෙ කොල්ලන්ට කෙල්ලන්ට හරියන්නෙ නැති. විශේශයෙන්ම මෙයාල sexually active, ඒ කියන්නෙ සෙක්ස් කරනව කෙල්ල/කොල්ල එක්ක, එහෙම නැත්තන් ගනිකාවන් එක්ක. නොකරන අයත් ඉන්නව, ඒත් කලාතුරකින් එහෙම ඉන්නෙ. ඒකෙ වැරැද්දක් නෑ, ඒත් ඔයාලට ඕනෙ සෙක්ස් පැත්තෙන් අත්දැකීම් අඩු අය නම්, ඔස්ට්‍රේලියාවෙ ඉපදුනු අය හරියන එකක් නෑ. අනිත් එක තමයි මෙයාල මොකක් හරි උනාම කාගෙන ඉන්න බලන්නෙත් නෑ, කෙලින්ම ඩිවෝස් කරල දාල වෙන කෙනෙක් හොයාගන්නව. [U][COLOR=rgb(226, 80, 65)]විවාහ සදහා සුදුසු නැති අය ස්ටූඩන්ට් වීස වල ඉන්න අය[/COLOR][/U] ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සිටිසන්/පී.ආර් ගන්න ඉතාමත් අමාරුයි, එහෙම ගන්නව නම් ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි. අනිත් එක ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සෑහෙන කට්ට, බදින කෙනාටත් පට්ට කට්ටක් සෙට් වෙනව. ඒක නිසා විවාහයට සුදුසු නැත. [U][COLOR=rgb(209, 72, 65)]බෝට්ටු කබ්බන්[/COLOR][/U] බෝට්ටු වලින් එන එවුන් ඉන්නව සෑහෙන්න. ගොඩක් එවුන් හරවල යවනව අනිත් එවුන්ව ඩිටෙන්ශන් සෙන්ටර්ස් වල දාල අවුරුදු ගනන් තියාගන්නව ඊට පස්සෙ නඩු අහල එවනව. තවත් කොටසක් ඉන්නව පොලිසි වලින් ඉම්ග්‍රේශන් එකෙන් කට්ටි පැන පැන ඉන්න පිරිසක්. එයාලට සමහර අවස්තා වල අවුරුදු 10-15 ගියාම ස්තිර පදින්චියක් දෙන අවස්තා තියෙනව. ඒත් ඒව හරිම අවදානම් වැඩ. එයාලගෙ පාට්නර්ස් ල සහ ලමයිනුත් ඒව නිසා සෑහෙන දුක් විදිනව. ඒක නිසා විවාහයට සුදුසු නැත. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom