ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?

tarson

Well-known member
  • Feb 25, 2009
    6,487
    2,811
    113
    ඔස්ට්‍රේලියාව යනු

    ගස් කොලන් පිරුනු, වැස්ස වගේම හිමත් වැටෙන, කාන්තාරත් තියෙන, ආතල් එකේ ජීවත් වෙන මනුශ්‍ය ජීවීන්ගෙන් සමන්විත රටක් සහ මහාද්වීපයකි.

    77.jpg



    ඔස්ට්‍රේලියාවෙන් බදින්නේ ඇයි?

    ලන්කාව බන්කොලොත් වෙලා රුපියලට කෙලවෙලා සෙට්ට පෝච්ච වෙච්ච නිසා, ලන්කාවෙ ඉන්න ගොඩක් අය ඔස්ට්‍රේලියාව වගේ ආතල් රටකට එන්න ට්‍රයි කරනව.

    තව ඉතින් ඔස්ට්‍රේලියාවට එන්න හේතු විදිහට, රැකියා සදහා, ස්තිර පදින්චි හෝ සිටිසන් ගැනීමට, ඔස්ට්‍රේලියානු සිටිසන් අය සමග විවාහ වීම් වගේ විවිද හේතු තියෙන්න පුලුවන්.

    ප්‍රශ්නෙ තියෙන්නෙ, ගොඩක් අයට ඔස්ට්‍රේලියානු සිටිසන්, රැකියා වගේ දේවල් ගන්න එක ඉතා අමාරු දෙයක්. විශේශයෙන් පී.ආර් අරන් සිටිසන් ගන්නව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් කරන දෙයක්. සල්ලි තිබ්බත් පී.ආර්/සිටිසන් ගන්න එක අමාරුයි, සල්ලි පොඩ්ඩක් වැඩිපුර තිබ්බ පලියට පී.ආර්/සිටිසන් දෙන්නෙ නෑ. AUD 2.5 million (රුපියල් කෝටි 54 කට ආසන්න) ඉන්වෙස්ට් කරන අයට අවුරුදු 5 ක් විතරක් ඔස්ට්‍රේලියාවෙ ඉන්න වීසා එකක් දෙනව. එහෙම දීලත් පී.ආර්/සිටිසන් දෙන්නෙ නෑ අවුරුදු 5 ක් ඉන්න වීසාවක් විතරයි දෙන්නෙ. ඉතින් හිතාගන්න පුලුවන් නේද කොච්චර අමාරුද කියල ඔස්ට්‍රේලියාවෙ පී.ආර් හෝ සිටිසන් ගන්න.

    ස්ටූඩන්ට් වීස ආවොත් පට්ට කට්ට, ස්ටූඩන්ට් වීස ඉන්න කෙනෙක්ව බදින කෙනාටත් අමු කට්ටක් කන්න වෙනව. ඒක නිසා ගොඩක් අය ඊට වඩා හොද විකල්ප හොයනව.

    “ස්වාසිලන්තයට” හෝ “යටින් ඔටු වසුරු උඩින් අයිසින් කරපු ඩුබායි” වලට විසිට් වීස අරන් යනව වගේ ඔස්ට්‍රේලියාවට යන්න එන්න බෑ.

    ඒත් ඉතින් ඔස්ට්‍රේලියාවට පී.ආර් හෝ සිටිසන් ගන්න බැරි උනා කියල අතෑරල දාන්න ඕනෙ නෑ.


    විකල්පය

    හොදම විකල්පය විදිහට ඔස්ට්‍රේලියාවෙ සිටිසන් හෝ පී.ආර් ඉන්න කෙනෙක්ට ෆුල් ට්‍රයි එකක් දාල සෙට් කරගෙන කසාද බදින්න පුලුවන්. එහෙම බැන්දම ඔයාලටත් පී.ආර් හම්බෙනව ලේසියෙන්ම.

    සිටිසන් තියෙන කෙනෙක් බැන්දොත් බදින කෙනාටත් ස්තිර පදින්චිය ස්වයන්ක්‍රීයව හම්බෙනව. (බ්‍රිජින් වීසා හෝ පාට්නර් වීසා, TR, පී.ආර් ලැබේ, පසු කාලීනව සිටිසන් ලේසියෙන්ම ලැබේ).
    බදින කෙනාටත් සිටිසන් කෙනාට වගේම ඕනෙ දෙයක් කරන්න පුලුවන් ඔස්ට්‍රේලියා ඇවිල්ල.

    පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship) තියෙන කෙනෙක් ජොබ් කරනව නම් මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 25 ක් වගේ. (LKR: 2,500,000.00)
    ජොබ් වලදි, work visa වලට වඩා ප්‍රමුකස්තානයක්, සිටිසන් තියෙන අයට දෙනව.

    සිටිසන් තියෙන කෙනෙක් බැන්දම ඔයාටත් ජොබ් කරන්න නීතිමය අයිතියක් හම්බෙනව එතකොට මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 20 ක් වගේ ඔයාලටත් හොයන්න පුලුවන් (LKR: 2,000,000.00).

    ලේසියෙන්ම පී.ආර් ගන්න සහ ඔස්ට්‍රේලියාවට ඉක්මනින් ඇවිල්ල ස්තිරව පදින්චි වෙන්න තියෙන හොදම විදිහ තමයි මේක. ඒක නිසා පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් ඉන්නව නම් කතා බහ කරල බලන්න හොදද කියල. සමහර අය පී.ආර් හෝ සිටිසන් අරන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල ඉගෙන ගන්නව (Masters or PhD වගේ) එයාලත් හොදයි බදිනව නම්. මොකෝ එයාල කවද හරි ඉගෙන ගන්න එක ඉවර කරනව, එතකොට අනිත් අයටත් වඩා හොද ජොබ් හොයාගන්නව එයාල.

    (ස්ටූඩන්ට් වීස ඉන්න අය ගැන නෙමෙයි කිව්වෙ, එයාලව බැන්දොත් නම් කට්ට තමයි)


    මොන වගේ අයද සුදුසු?

    ඔස්ට්‍රේලියාවෙ ඉන්නව කිව්ව ගමන් හැමෝම බදින්න සුදුසුයි කියල කියන්න බෑ. සමහර අය මෙලෝ වැඩක් නෑ උදාහරනයක් විදිහට බෝට්ටු වලින් ආව ලන්කාවෙ කබ්බො.

    ඒත් ඔස්ට්‍රේලියාවෙ උගත් වැදගත් අයත් ඉන්නව ඒ අයට නම් ජොබ් තියෙනව හෝ අනාගතේ ජොබ් හොයාගන්න තරමේ සුදුසුකම් තියෙනව.

    මේ ත්‍රෙඩ් එකෙන් බදින්න කෙනෙක් හොයාගන්න නිසා ලන්කාවෙ සහ ඔස්ට්‍රේලියාව ඇතුලෙ වටිනාකමක් තියෙන, බදින කෙනාගෙ අනාගතය සුභ වෙන අය තමයි විස්තර කරන්නෙ.

    හැමෝම කරන ජොබ් සහ උගත් නූගත් හැම කෙනාම එක සමානව සැලකුවත්, විවාහයකදි ඒ බොරු වැල් බයිල නැතුව අපිට එයාලව බෙදන්න වෙනව කොටස් වලට නැත්තන් කෙලවෙන්නෙ ඔයාලටම තමයි. නූගත් ගොන් ගොබ්බයෙක් බදින්න කවෘවත් කැමති වෙන්නෙ නෑ, සමාජයෙ පිලිගැනීමකුත් නෑ, සල්ලි විතරක් තිබ්බට වැඩකුත් නෑ. ඒක නිසා අපි බලමු සුදුසුම අය කව්ද කියල.


    පී.එච්.ඩී (Ph.D) කර තිබෙන හෝ කරමින් පවතින + සිටිසන් හෝ පී.ආර් තිබෙන අය

    සිටිසන් හෝ පීආර් තියෙන සමහර අය ජොබ් කරනව වෙනුවට පී.එච්.ඩී (Ph.D) (Doctor of philosophy) වගේ දේවල් කරනව. පී.එච්.ඩී (Ph.D) එකක් කියන්නෙ තමන් ඉගෙන ගන්න ක්ශේත්‍රයේ ඉහලම අද්‍යාපනය. ඔස්ට්‍රේලියාවෙ පී.එච්.ඩී (Ph.D) ඉතා අමාරුයි සහ සුපිරි මොල තියෙන වැඩ්ඩන් තමයි ඒව කරන්නෙ

    පී.එච්.ඩී (Ph.D) කරන ගමන් ගොඩක් අය assistant lecturer/tutor වගේ ඒව කරනව, පැයට $150.00 වගේ හම්බෙනව එයාලට.

    එයාලගෙ පී.එච්.ඩී (Ph.D) ඉවර උනාම, ඉතා ඉහල මට්ටමේ අනිත් අයට යන්න බැරි මට්ටමේ ජොබ්ස් හොයාගන්නව. ගොඩක්ම ඉස්සරහට එන ලෙක්චරර් පෝස්ට් වලට පී.එච්.ඩී (Ph.D) එකක් නැතුව ගන්නෙ නෑ. අනාගතේ එයාල තමයි ගොඩක් ම ඔස්ට්‍රේලියාවෙ ලෙක්චරර් පෝස්ට් ගන්න හැකියාව තියෙන්නෙ. ලෙක්චරර් කෙනෙක් ගෙ මුල්ම පඩිය පටන් ගන්නෙම $100,000.00 වලින් (රු: කෝටි දෙක හමාරක් පමන), ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ පඩිය $200,000.00 (රු: කෝටි පහක් පමන).

    ලෙක්චරින් කියන්නෙ එක ජොබ් එකක් විතරයි තව ජොබ් ඕනෙ තරම් තියෙනව පී.එච්.ඩී (Ph.D) අයට කරන්න පුලුවන් ඉහල වැටුප් හම්බවෙන.

    පී.එච්.ඩී (Ph.D) කරන මෙයාල තමයි පර්යේශකයන් (researchers) හෝ විද්යාඥයන්, සුපිරි මීටර්.

    ඒ අයත් ප්‍රදාන වර්ග දෙකක් ඉන්නව,
    • ලැබ් (labs) වල පර්යේශන කරල පී.එච්.ඩී (Ph.D) ගන්න අය (සිවිල් ඉන්ජිනේරු, ඉලෙක්ට්‍රොනික, පරිඝනක වැනි)
    • ලැබ් එකක් ඇහැට දැකල නැතුව වැඩකට නැති පී.එච්.ඩී (Ph.D) ගන්න අය (ක්‍රිප්ටොකරන්සි, ආට්, මියුසික් වැනි).
    විශේශයෙන් සුපිරි මොල ටික ඉතින් ලැබ් වල පර්යේශන කරන අය තමයි.

    අපි හොයන්නෙ හොදම සුපිරි කෙනෙක් නිසා පී.එච්.ඩී (Ph.D) කරන කෙනෙක් හම්බුනොත් අහල බලන්න ලැබ් වල පර්යේශන කලාද නැත්තන් වැඩකට නැති පී.එච්.ඩී (Ph.D) එකක් ද ගත්තෙ කියල. ගොඩක් වෙලාවට ලැබ් එකේ පර්යේශන කරපු අය ලැබ් කෝට් එකෙන් ෆොටෝස් දානව ෆේස්බුක්/ඉන්ස්ටග්‍රෑම් වගේ. එහෙම අය දැක්කොත් අතාරින්න එපා, සෙට් කරගන්න ට්‍රයි එකක් දෙන්න.

    අනෙකුත් රජයේ ඇතැම් වෘත්තීන් තියෙනව පී.එච්.ඩී (Ph.D) තියෙන අය විතරක් ගන්න ඒව. ඒවගේ ඒව වලට පඩිය ඉතාමත් වැඩී.

    පී.එච්.ඩී (Ph.D) එක ඉවර කලාම එයාලට හම්බෙනව “Dr. (doctor) (ඩොක්ටර්)” කියන ටයිට්ල් එක. එතකොට අනිත් අය කතා කරන්නෙ ඩොක්ටර් කියල. හිතල බලන්න ඔයාගෙ හස්බන්ඩ්/වයිෆ්ට අනිත් අය ආචාර්ය/ඩොක්ටර්/ෆ්‍රොෆෙසර් කියල කතා කරනකොට තියෙන ලස්සන 😁

    (ඩොක්ටර් කියන්නෙ වයිද්‍ය කියන එක නෙමෙයි, ඩොක්ටර් කියන්නෙ "ආචාර්ය" කියන එක, වයිද්‍ය ඩොක්ටර්ස් ලට නම් තියෙන්නෙ ඉතින් ඩිග්‍රිය විතරයි නෙ, උන් වැඩක් නෑ 😁)

    සාමාජීය පිලිගැනීමත් ඉතාම වැඩී. මාස්ටර්ස් කරන අය ඕනෙ තරම් ඉන්නව, ඒත් පී.එච්.ඩී (Ph.D) කරන්නෙ දක්ශයෙක් ම තමයි.

    අනිත් එක හිතල බලන්න මෙයාලගෙ ජාන ඔයාගෙ ලමයින්ටත් එනව මෙයාලව බැන්දොත්. විවාහ වෙන්න හොද කෙනෙක් හොයන නිසා මෙයාල තමයි උඩින්ම ඉන්නෙ.

    හැබැයි සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ, නැත්තන් පී.එච්.ඩී තිබ්බ කියල වැඩක් නෑ. අනිත් එක ලන්කාවෙ වැඩකට නැති පී.එච්.ඩී දෙනව ප්‍රයිවට් කැම්පස් වලින් සහ ලන්කා රජයේ කැම්පස් වලින්, ඒවත් වැඩක් නෑ. ලන්කාවෙ රජයේ ඩිග්‍රි යම් තරමක් හොද උනාට ඒවලින් දෙන පී.එච්.ඩී වැඩක් නෑ.

    ඔස්ට්‍රේලියානු කැම්පස් එකකින් ඉන්ජිනේරු හෝ වයිද්‍ය වගේ ක්ශේත්‍රයකින් පර්යේශන කරල ගත්ත පී.එච්.ඩී Ph.D තියෙන සහ සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් හොයාගන්න පුලුවන් නම් හොදයි.


    මාස්ටර්ස් (masters) හෝ බැචෙලර්ස් (bachelors) කර තිබෙන හෝ කරමින් පවතින + සිටිසන් හෝ පී.ආර් තිබෙන අය

    දෙවැනි මට්ටමේ කට්ටිය තමයි මාස්ටර්ස් (masters) කරන හෝ කරපු අය, මෙයාලත් හොදයි. එයාල ඉතින් පී.එච්.ඩී (Ph.D) කරන අය තරම් සුපිරි මොල නොවුනත් මෙයාලටත් සැලකිය යුතු මට්ටමේ පඩියක් ගන්න පුලුවන් සාමාන්‍යයෙන් $50,000.00 වගේ වැටුපක් හම්බෙනව (රු: කෝටියක් වගේ).

    මාස්ටර්ස් (masters) වල එක අන්ශයක් විදිහට MPhil නොහොත් masters of philosophy ගන්න පුලුවන්. මෙයාලත් අර උඩින් කියපු පී.එච්.ඩී අය වගේම පර්යේශන කරන අය ඉන්නව, ඒත් පී.එච්.ඩී අය තරම් දැනුමක් නෑ මෙයලාට. මෙයාලගෙත් අර ලැබ් වල පර්යේශන කරන සහ නොකරන කියල දෙපිරිසක් ඉන්නව. මෙයාලගෙත් ලැබ් වල පර්යේශන කරන අය තමයි හොදම.

    තවත් මාස්ටර්ස් වර්ගයක් තමයි MSc නොහොත් master of science වගේ ඒව. ඒව නම් ඉතින් ලැබ් වල පර්යේශන කරනව හරිම අඩුයි. ඒත් මෙයාලත් හොදයි.

    බැචෙලර්ස් (bachelors) කියන්නෙ සාමාන්‍ය ඩිග්‍රි. BSc වගේ ඒව. එයාලට සාමාන්‍යයෙන් $35000.00 (රු: ලක්ශ 75 ක් වගේ)

    හැබැයි මෙයාලගෙත් මාස්ටර්ස් (masters) හෝ බැචෙලර්ස් (bachelors) එක්ක සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ.


    ඔස්ට්‍රේලියාවේ ඉපදුනු අද්‍යාපන සුදුසුකම් තියෙන අය

    මෙයාලත් හොදයි හැබැයි මෙයාලගෙ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව බහුතරයක් ලන්කාවෙ කොල්ලන්ට කෙල්ලන්ට හරියන්නෙ නැති. විශේශයෙන්ම මෙයාල sexually active, ඒ කියන්නෙ සෙක්ස් කරනව කෙල්ල/කොල්ල එක්ක, එහෙම නැත්තන් ගනිකාවන් එක්ක. නොකරන අයත් ඉන්නව, ඒත් කලාතුරකින් එහෙම ඉන්නෙ. ඒකෙ වැරැද්දක් නෑ, ඒත් ඔයාලට ඕනෙ සෙක්ස් පැත්තෙන් අත්දැකීම් අඩු අය නම්, ඔස්ට්‍රේලියාවෙ ඉපදුනු අය හරියන එකක් නෑ. අනිත් එක තමයි මෙයාල මොකක් හරි උනාම කාගෙන ඉන්න බලන්නෙත් නෑ, කෙලින්ම ඩිවෝස් කරල දාල වෙන කෙනෙක් හොයාගන්නව.


    විවාහ සදහා සුදුසු නැති අය

    ස්ටූඩන්ට් වීස වල ඉන්න අය


    ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සිටිසන්/පී.ආර් ගන්න ඉතාමත් අමාරුයි, එහෙම ගන්නව නම් ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි. අනිත් එක ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සෑහෙන කට්ට, බදින කෙනාටත් පට්ට කට්ටක් සෙට් වෙනව. ඒක නිසා විවාහයට සුදුසු නැත.

    බෝට්ටු කබ්බන්

    බෝට්ටු වලින් එන එවුන් ඉන්නව සෑහෙන්න. ගොඩක් එවුන් හරවල යවනව අනිත් එවුන්ව ඩිටෙන්ශන් සෙන්ටර්ස් වල දාල අවුරුදු ගනන් තියාගන්නව ඊට පස්සෙ නඩු අහල එවනව. තවත් කොටසක් ඉන්නව පොලිසි වලින් ඉම්ග්‍රේශන් එකෙන් කට්ටි පැන පැන ඉන්න පිරිසක්. එයාලට සමහර අවස්තා වල අවුරුදු 10-15 ගියාම ස්තිර පදින්චියක් දෙන අවස්තා තියෙනව. ඒත් ඒව හරිම අවදානම් වැඩ. එයාලගෙ පාට්නර්ස් ල සහ ලමයිනුත් ඒව නිසා සෑහෙන දුක් විදිනව. ඒක නිසා විවාහයට සුදුසු නැත.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,487
    2,811
    113
    සුද්දෙක්/සුද්දියෙක් සෙට් කරගන්න බැරිද?

    ලන්කාවෙ ඉදන් හොද සුද්දියෙක්/සුද්දෙක් සෙට් කරගෙන පිටරටකට යන්න ටිකක් අමාරුයි.

    ඔය අනිත් රටවල් වල එහෙ අපරාද කරපු හිරේ ගියපු සුද්දියො/සුද්දො, මානසික රෝහල් වල අවුරුදු ගනන් හිටපු සුද්දියො/සුද්දො, වගේ විවිද හේතු නිසා ලන්කාව වගේ අනාත රටවලට ඇවිල්ල ඔය ඉන්ග්‍රීසි අකුරක් දන්නැති මොකෙක් හරි ගොබ්බයෙක්/ගොබ්බියක් එක්ක සෙට් වෙලා ලන්කාවට වෙලා ඉන්නව, ඒ රටවල් වල උන්ට අවුල් නිසා. සමහර කලු කට්ට කෙල්ලන්ව සමහර සුද්දො බැදල ඉන්නව ලන්කාවෙ, එහෙම කරන්න හැකියාව තියෙනව, මුල් දවස් වලම ඉදන් සුද්දගෙ 🍆 එක කටේ දාගත්ත සහ තමන්ගෙ සියලු සිදුරු වලට🍩 🦪 සුද්දට ඔබන්න අවස්තාව දුන්නු කෙල්ලන්ට. එහෙම කමක් නැත්තන් ට්‍රයි කරල බලන්න. අව්ලකුත් නෑ ඉතින් සුද්දෙක් බදින්න හම්බෙනවනෙ 😂

    කිසිම සිදුරකට දාන්න නොදී සුද්දෙක් සෙට් කරගන්න හිතනව නම් ඒක නම් වෙන්නෙ නැති දෙයක්, උන් කොහොමත් සෙක්ශුවලි ඇක්ටිව් 16-18 වයස් වල ඉදන්ම. ඉතින් උන් sexual compatibility එක ගොඩක් බලනව. එහෙම නිකන් බලන්න බෑනෙ ඉතින් උන් එක්ක සෙක්ස් කරන්නම වෙනව. එහෙම කරලත් බදින්නම ඕනෙ කියල එකක් නැති නිසා ගොඩක් වෙලාවට ඉන්නෙ නෑ උන් වැඩේ කරගෙන යනව යන්න 😂 සෙක්ස් කරන එක අවුල් නෑ, ඒත් තමන්ගෙ වැඩේ වෙන්නෙත් නැත්තන් වැඩක් නෑනෙ.


    ඔස්ට්‍රේලියාවෙ ඉන්න එවුන් මොන වගේද? බඩු කාරයෝද? හොද අයද? මට හරියයිද?

    විවාහ වෙන්න අවශ්‍ය උනාම ලන්කාවෙ ඉන්න ගෑනු/පිරිමි දෙගොල්ලම ගොඩක් වෙලාවට තාමත් හොයල බලනව කලින් සෙක්ස් කරපු කෙනෙක්ද, ලෝක බඩු කාරයෙක්ද, කසාද බැන්දට පස්සෙ වෙන ගෑනු/මිනිස්සු එක්ක යන්න චාන්ස් එකක් තියෙන එකෙක්ද වගේ දේවල්.

    කලින් සෙක්ස් කරල තියෙනව වගේ දේවල් නම් දැන් outdated, ලන්කාවෙ ඉන්න කෙල්ලො කොල්ලොත් ඉතින් ගොඩක් වෙලාවට සෙක්ස් කරපු අයනෙ ඉන්නෙ. ඒත් ලන්කාවෙ ඉන්න සමහර අය ගොඩක් වෙලාවට ඒව හිතනව, ඒව ඉතින් තම තමන්ගෙ රුචි අරුචිකම්. ඒත් සෙක්ස් කලින් කර තිබීම/නොතිබීම කියන මාතෘකාව ගැන ගොඩක් අය හිතන නිසා ඒක ගැනත් කියන්නම්.

    පාට්නර් එක්ක සෙක්ස් කරල තියෙනව/හෝ කරල නෑ කියන එකෙන් මනුස්සය හොදද නැද්ද කියල හොයන්න අමාරුයි. ඒත් ගනිකාවන් ඇසුරු කරනව නම් ඒකට ඇබ්බැහි වෙලා නම් පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඒ වගේ කෙනෙක් හරියයි ද කියල.

    ඒත් ඔස්ට්‍රේලියාවෙන් කෙනෙක් හොයනකොට කෙලින්ම හිතට එන්න පුලුවන් උන් නම් ලෝක බඩු කාරයො ගෑනුයි මිනිස්සුයි දෙගොල්ලම එකයි වගේ හැගීමක්.

    ලන්කාවෙ සමහර අය තව හිතන දෙයක් තමයි ඔස්ට්‍රේලියාවෙ ඉන්න අය හැමතිස්සෙම කෙල්ල එක්ක හෝ ගනිකාවක් එක්ක හරි සෙක්ස් කර කර ඉන්නව කියන එක.

    ඔස්ට්‍රේලියාවෙ සෙක්ස් කියන්නෙ ඉතා සාමාන්‍ය දෙයක්. ලෝකෙ වටෙන්ම ආපු ඉතා රූමත් ගනිකාවන් ඉතා අඩු මුදලට ඉන්නව, ගනිකා වෘත්තියත් නීත්‍යානුකූලයි (පිටකොටුවෙ ගොන් ගනිකාවන් වගේ නෙමෙයි 😁), ඒත් වැදගත් මනුස්සයෙක්/ගෑනියෙක් ඔස්ට්‍රේලියාවෙ උනත් ගනිකාවන් නම් ඇසුරු කරන්නෙ නෑ.

    සමහර අය තමන්ගෙ පෙම්වතා/පෙම්වතිය එක්ක සෙක්ස් කරනව. ඒත් හැමෝම සෙක්ස් කර කර ම ඉන්නෙ නෑ, සමහර අය තම්න්ගෙ අනාගත සහකරු/කාරිය එක්කම ඒ දේවල් බෙදාගන්න හිතාගෙන ඒව නොකර ඉන්න අයත් ඉන්නව.

    ඒව ඉතින් මිනිස්සුන්ගෙ විවිදාකාරීබව නිසා තමන්ගෙ රුචි අරුචිකම් අනුව වෙනස් වෙනව.

    ලන්කාවෙන් ආපු ඔස්ට්‍රේලියාවෙ ඉන්න මිනිස්සු විවිදාකාරයි.

    අවුරුදු 25-30 කට කලින් ආපු අයගෙ ලමයි: ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාවෙ ඉපදිච්ච අය. එයාල ගොඩක් වෙලාවට sexually active, ඒ කියන්නෙ එයාල කලින් ඉදන්ම කොහොමත් සෙක්ස් දිගටම කරගෙන ආපු අය සහ කරන අය. ඒක නිසා සෙක්ස් කරපු නැති කෙනෙක් හෝ වැඩිය සෙක්ස් කරපු නැති කෙනෙක් හොයනව නම් මෙයාල හරියන්නෙ නෑ.

    ලගදි ඔස්ට්‍රේලියා ආපු අය: අවුරුදු 10 කට වගේ මෙහා ඔස්ට්‍රේලියාවට ආපු අය ගොඩක් වෙලාවට පීආර්, සිටිසන් ඉන්න අය, ස්ටූඩන්ට් වීස ආපු අය, වෙන්න පුලුවන්. සමහර අය පාට්නර්ස් ල එක්ක සෙක්ස් කරනව (ගෑනු/පිරිමි දෙගොල්ලම). සමහර අය මම කලින් කිව්ව වගේ තම්න්ගෙ අනාගත සහකරු/කාරිය එක්කම ඒ දේවල් බෙදාගන්න හිතාගෙන සෙක්ස් නොකර ඉන්න අයත් ඉන්නව.
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,776
    17,606
    113
    අනේ හුත්තො එක තෙඩ් එකක් දාගෙන හිටපන්කෝ ....
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    12,756
    1
    25,839
    113
    kellek nam ehe inna ekek bandala yana eka aulak na eth kollek ehe inna kellek bandala yanawa kiyanne sada anatha thamai
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,229
    5,624
    113
    ගෙදර/බෝඩිමේ
    කවුද බං මෙහ් :lol:
    උබ ඕස්ට්‍රේලියාව කියල හිතං ඉන්නෙ උබ වටේ ඉන්න පොඩි පිරිසකගෙ අත්දැකීම් නුයි වටෙන් පිටෙන් ඇහෙන දේවලුයි කියල මට පේන්නෙ..

    "ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සිටිසන්/පී.ආර් ගන්න ඉතාමත් අමාරුයි, එහෙම ගන්නව නම් ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි"
    පට්‍ට කෙප්පයක් මේක :lol:

    තව ඕස්ට්‍රේලියාවේ පීආර් ගන්න පට්ට වැඩ්ඩෙක් වෙන්න ඕන නෑ, කොමන්සෙන්ස් තියෙන මීටරෙන් වැඩ කරගන්න පුළුවන්, ලංකාවේ හරි වෙන රටක හරි වෘත්තිය සුදුසුකමක් තියෙන කෙනෙක්ට හෝ ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් එන කෙනෙක්ට (ස්ටුඩන්ට් කල් යනව සහ කට්ටක් සෙට් වෙනව) පුළුවන්, ඕස්ට්‍රේලියාවට ඇවිත් ආපහු ඔක්කොම අතෑරල දාල යන පිරිස බොහොම අඩුයි..ස්ටුඩන්ට් එන අය accounting, general IT වගේ ඩිග්‍රී වලට එන්නෙ නැතුව හරියට හොයල බලල හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ඩිග්‍රී එකකට ආවොත් පීආර් එක හීනයක් නෙවෙයි...

    "හොදම විකල්පය විදිහට ඔස්ට්‍රේලියාවෙ සිටිසන් හෝ පී.ආර් ඉන්න කෙනෙක්ට ෆුල් ට්‍රයි එකක් දාල සෙට් කරගෙන කසාද බදින්න පුලුවන්. එහෙම බැන්දම ඔයාලටත් පී.ආර් හම්බෙනව ලේසියෙන්ම"

    මේ අනිත් කෙප්පෙ, එහෙම හුටස් ගාල බැන්ද පලියට බැදපු එකාට පීආර් ගහන්නෙ නෑ මෙහෙන්, ඔසී සුද්දො ඉන්නව වෙන රටක කෙනෙක් බැදල තමන්ගෙ වයිෆ්ට පීආර් එක ප්‍රොසෙස් වෙනකන් අවුරුදු ගනන් බලන් ඉන්න, ඔහොම කියන තරම් පාර්ට්න වීස කජු කනව වගේ ලේසි නැහැ ලොල්..

    පීඑච්ඩී එකක් කරපු උන්ට 100000$ පඩියකට ලෙක්චරින් යන්න පිස්සුවක් නෑ :lol: ලක්ශයක් කියන්නෙ Software Developer කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන් සැලරි එකක්, මං දන්න උන් ඉන්නව දවසට 600$+ ගන්න IT එවුන්... PHD කරපු පට්ට මීටර් උන් යන්නෙ අපි හිතන්නෙවත් නැති පඩි වලට ගොඩක් වෙලාවට 250000$+

    සිටිසන් පීආර් තියෙන උන්ට වැඩි පඩියකුයි නැති උන්ට අඩු පඩියකුයි දෙනව කියන එක අනිත් බොරුව, ඉන්ටවිව් වලදි සිටිසන් පීආර් priority එක වැඩියි ඒක හරි, ඒත් ටීආර් හරි ඉන්නව නම් ස්කිල් එක තියෙනව නම් ඌට චාන්ස් එක ලැබෙනව, දන්න ස්ටුඩන්ට් ඉන්න අය ඉන්නව කම්පැනි එකෙන් ජොබ් එක දෙනව, සමහරවිට පීආර් එකට ස්පොන්සර් උනත් කරනව වැඩ හොඳයි නම්.. (මං මේ කියන්නෙ ඔසී ගවර්මන්ට් ජොබ් නෙවෙයි ඒවගෙ තමයි ගොඩක් වෙලාවට අඩුවෙන්ම පඩි දෙන්නෙ)

    "පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship) තියෙන කෙනෙක් ජොබ් කරනව නම් මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 25 ක් වගේ. (LKR: 2,500,000.00)

    :lol: අද රේට් එක 218යි, ඒ කියන්නෙ මාසෙකට 11500$ පඩියක්, ඇනුවල් පැකේජ් එක 200000$+ ? පීආර්, සිටිසන් විතරක් තියෙන සාමාන්‍ය ඔෆිස් ජොබ් (Didn't mean to offend) එකකට මෙච්චර දෙන්නෙ කවුද? කොහේද කාටද බං මේ බොරු කරන්නෙ :lol: ඔය වගේ ජොබ් එකක ඇනුවල් රේන්ජ් එක යන්නෙ 55K-75K මැක්ස්...

    තනිකර judgemental mindset එකක් එක්ක දාපු ත්‍රෙඩ් එකක්.. මිනිස්සුන්ට දෙන්න ඕන facts, එතනින් එහාට උවමනාව තියෙන එකා ලෝකෙම පීරල හරි ඒක හොයාගන්නව... නැතුව උබේ ඔලුවෙ පැලපදියම් වෙලා තියෙන 2000-2010 කාලෙ පට්ට අවුට්ඩේටඩ් විකාර නෙවෙයි..
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,778
    11,813
    113
    මහනුවර
    කවුද බං මෙහ් :lol:
    උබ ඕස්ට්‍රේලියාව කියල හිතං ඉන්නෙ උබ වටේ ඉන්න පොඩි පිරිසකගෙ අත්දැකීම් නුයි වටෙන් පිටෙන් ඇහෙන දේවලුයි කියල මට පේන්නෙ..

    "ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සිටිසන්/පී.ආර් ගන්න ඉතාමත් අමාරුයි, එහෙම ගන්නව නම් ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි"
    පට්‍ට කෙප්පයක් මේක :lol:

    තව ඕස්ට්‍රේලියාවේ පීආර් ගන්න පට්ට වැඩ්ඩෙක් වෙන්න ඕන නෑ, කොමන්සෙන්ස් තියෙන මීටරෙන් වැඩ කරගන්න පුළුවන්, ලංකාවේ හරි වෙන රටක හරි වෘත්තිය සුදුසුකමක් තියෙන කෙනෙක්ට හෝ ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් එන කෙනෙක්ට (ස්ටුඩන්ට් කල් යනව සහ කට්ටක් සෙට් වෙනව) පුළුවන්, ඕස්ට්‍රේලියාවට ඇවිත් ආපහු ඔක්කොම අතෑරල දාල යන පිරිස බොහොම අඩුයි..ස්ටුඩන්ට් එන අය accounting, general IT වගේ ඩිග්‍රී වලට එන්නෙ නැතුව හරියට හොයල බලල හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ඩිග්‍රී එකකට ආවොත් පීආර් එක හීනයක් නෙවෙයි...

    "හොදම විකල්පය විදිහට ඔස්ට්‍රේලියාවෙ සිටිසන් හෝ පී.ආර් ඉන්න කෙනෙක්ට ෆුල් ට්‍රයි එකක් දාල සෙට් කරගෙන කසාද බදින්න පුලුවන්. එහෙම බැන්දම ඔයාලටත් පී.ආර් හම්බෙනව ලේසියෙන්ම"

    මේ අනිත් කෙප්පෙ, එහෙම හුටස් ගාල බැන්ද පලියට බැදපු එකාට පීආර් ගහන්නෙ නෑ මෙහෙන්, ඔසී සුද්දො ඉන්නව වෙන රටක කෙනෙක් බැදල තමන්ගෙ වයිෆ්ට පීආර් එක ප්‍රොසෙස් වෙනකන් අවුරුදු ගනන් බලන් ඉන්න, ඔහොම කියන තරම් පාර්ට්න වීස කජු කනව වගේ ලේසි නැහැ ලොල්..

    පීඑච්ඩී එකක් කරපු උන්ට 100000$ පඩියකට ලෙක්චරින් යන්න පිස්සුවක් නෑ :lol: ලක්ශයක් කියන්නෙ Software Developer කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන් සැලරි එකක්, මං දන්න උන් ඉන්නව දවසට 600$+ ගන්න IT එවුන්... PHD කරපු පට්ට මීටර් උන් යන්නෙ අපි හිතන්නෙවත් නැති පඩි වලට ගොඩක් වෙලාවට 250000$+

    සිටිසන් පීආර් තියෙන උන්ට වැඩි පඩියකුයි නැති උන්ට අඩු පඩියකුයි දෙනව කියන එක අනිත් බොරුව, ඉන්ටවිව් වලදි සිටිසන් පීආර් priority එක වැඩියි ඒක හරි, ඒත් ටීආර් හරි ඉන්නව නම් ස්කිල් එක තියෙනව නම් ඌට චාන්ස් එක ලැබෙනව, දන්න ස්ටුඩන්ට් ඉන්න අය ඉන්නව කම්පැනි එකෙන් ජොබ් එක දෙනව, සමහරවිට පීආර් එකට ස්පොන්සර් උනත් කරනව වැඩ හොඳයි නම්.. (මං මේ කියන්නෙ ඔසී ගවර්මන්ට් ජොබ් නෙවෙයි ඒවගෙ තමයි ගොඩක් වෙලාවට අඩුවෙන්ම පඩි දෙන්නෙ)

    "පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship) තියෙන කෙනෙක් ජොබ් කරනව නම් මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 25 ක් වගේ. (LKR: 2,500,000.00)

    :lol: අද රේට් එක 218යි, ඒ කියන්නෙ මාසෙකට 11500$ පඩියක්, ඇනුවල් පැකේජ් එක 200000$+ ? කාටද බං මේ බොරු කරන්නෙ :lol:

    තනිකර judgemental mindset එකක් එක්ක දාපු ත්‍රෙඩ් එකක්.. මිනිස්සුන්ට දෙන්න ඕන facts, නැතුව උබේ ඔලුවෙ පැලපදියම් වෙලා තියෙන පට්ට අවුට්ඩේටඩ් විකාර නෙවෙයි..
    Good one
     
    • Like
    Reactions: nvhcc89

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,635
    1
    25,568
    113
    කැළෑ පොජ්ජේ
    අහා... ඕස්ට්‍රේලියානු ගෑනු හිඟන්නා කලින් සැරේ වහෙන් ඔරෝ දාලා ඇරගත්ත නේද?? 😂

    දැන් ඩිරෙක්ට් දාලා...පව් යකෝ තොපි...ලංකාවේ ත්‍රීවිල් දුවන උනුත් පට්ට කෑලි රන් කරනවා...එහෙව් එකේ නිකන් හිතපන් තොපි කොච්චර කැත, අනාත හිකනැල්ලු වෙන්න ඇතිද කියලා? ඕස්ට්‍රේලියාවේ ඉඳලත් මෙහෙම ත්‍රෙඩ් දාගෙන හැමින්නෙන්න තරම්?? :lol:
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,321
    5,914
    113
    උබ සිරාවටම Australia වලද ඉන්නේ. ඉන්නවනම් cleaning ද කරන්නේ
    එහෙමත් නැත්තම් උබ Agent කෙනෙක්ද