Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉන්න තැන වැදගත් නෑ, උබ හොද තැනකට වරෙන්

[USER=583059]@John Dutton[/USER]

[USER=339131]@nvhcc89[/USER] ට ලැට් ගහන එකෙක් කිව්ව නේ  පව් එහෙම කියන්න එපා ඉතින්

ඉතින් හොදයි නෙ බන්, උපාදියක් අරගෙන ලොකු සැලරියක් ගන්නව නම්, ත්‍රෙඩ් එකේ එයාල ගැනත් දාල තියෙනව තුන්වැනි කාන්ඩය විදිහට. ඔස්ට්‍රේලියාවෙ ඉන්න ගොඩක් අය සල්ලි හම්බ කරනව. ඩිග්රි අයත් එහෙම ඉන්නව ඒක නිසා "සල්ලි" කියන දෙයින් මනින්නෙ නැතුව කෙනෙක් තෝරගන්නව නම් "උගත් කම" අනුව තෝරගන්න කියල කිව්වෙ, ඔස්ට්‍රේලියාවෙ ඉන්න අය කොහොමත් සල්ලි හොයන නිසා. තනකොල කපන කෙනත් හොයනව ඉතින් ඩිග්රි අය හොයන ගනන් ම .

ඒත් PhD කෙනෙක් තවත් ටිකක් හරි වැඩිපුර හොයන්න පුලුවන් පොසිශන් එකට යන්න තියෙන චාන්ස් එක වැඩී ඩිග්රියක් විතරක් තියෙන කෙනෙක් ට වැඩිය. ඩිග්රි අයත් අව්ලක් නෑ එහෙම අව්ලක් කිව්ව නෙමෙයි, ඒත් ඕනෙම දෙයක levels තියෙනව, ඩිග්රි ඉන්නෙ තුන් වැනි පහල ලෙවල් එකක.

මොන විදිහෙ කෙනෙක් උනත් පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ. වඩාත් සුදුසුයි සිටිසන් තියෙනව නම්, ජොබ් වල උනත් පොඩ්ඩක් priority හම්බෙනව සහ රජයේ ජොබ් වලටත් ගන්නව. (ලන්කාවෙ රජයේ ගෙවන්නෙ හිගන පඩි උනාට ඔස්ට්‍රේලියානු රජයෙන් ලොකු සැලරි ගෙවනව)

ඔස්ට්‍රේලියා ඇවිල්ලත් ඒත් පී.ආර් දාගන්න බෑ නම් ඉතින්, පී.ආර්/සිටිසන් තියෙන ඊට අමතරව ඩිග්රි මාස්ටර්ස් PhD ඔය තුනෙන් එකක් තියෙන කෙනෙක් හොයාගන්න එක හොදයි කොහොමත්. නැතුව තවත් ස්ටූඩන්ට් වීස එකක ඉදන් අනාත වෙච්ච එකෙක් හොයාගන්නවට වඩා

ඒත් ත්‍රෙඩ් එකේ ෆෝකස් එක නම් ලන්කාවෙ දැනට ඉන්න අයටයි. එයාලට ගොඩ යන්න පුලුවන් එක ක්‍රමයක් කියල කිව්වෙ ඔස්ට්‍රේලියා ඉන්න කෙනෙක් හොයාගෙන. පී.ආර් දාන්න ලකුනු මදි අය ඉන්න නිසා ලන්කාවෙ. ඒත් ඔස්ට්‍රේලියාවෙ ඉන්න අයටත් හොදයි මේ ක්‍රමේ පී.ආර් දාන්න තමන්ට ලකුනු නැත්තන්.

[QUOTE="tarson, post: 29074458, member: 176018"] මම ඉන්න තැන වැදගත් නෑ, උබ හොද තැනකට වරෙන් 🥇🏆 [USER=583059]@John Dutton[/USER] [USER=339131]@nvhcc89[/USER] ට ලැට් ගහන එකෙක් කිව්ව නේ 😂 පව් එහෙම කියන්න එපා ඉතින් 😌 ඉතින් හොදයි නෙ බන්, උපාදියක් අරගෙන ලොකු සැලරියක් ගන්නව නම්, ත්‍රෙඩ් එකේ එයාල ගැනත් දාල තියෙනව තුන්වැනි කාන්ඩය විදිහට. ඔස්ට්‍රේලියාවෙ ඉන්න ගොඩක් අය සල්ලි හම්බ කරනව. ඩිග්රි අයත් එහෙම ඉන්නව ඒක නිසා "සල්ලි" කියන දෙයින් මනින්නෙ නැතුව කෙනෙක් තෝරගන්නව නම් "උගත් කම" අනුව තෝරගන්න කියල කිව්වෙ, ඔස්ට්‍රේලියාවෙ ඉන්න අය කොහොමත් සල්ලි හොයන නිසා. තනකොල කපන කෙනත් හොයනව ඉතින් ඩිග්රි අය හොයන ගනන් ම 😂. ඒත් PhD කෙනෙක් තවත් ටිකක් හරි වැඩිපුර හොයන්න පුලුවන් පොසිශන් එකට යන්න තියෙන චාන්ස් එක වැඩී ඩිග්රියක් විතරක් තියෙන කෙනෙක් ට වැඩිය. ඩිග්රි අයත් අව්ලක් නෑ එහෙම අව්ලක් කිව්ව නෙමෙයි, ඒත් ඕනෙම දෙයක levels තියෙනව, ඩිග්රි ඉන්නෙ තුන් වැනි පහල ලෙවල් එකක. මොන විදිහෙ කෙනෙක් උනත් පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ. වඩාත් සුදුසුයි සිටිසන් තියෙනව නම්, ජොබ් වල උනත් පොඩ්ඩක් priority හම්බෙනව සහ රජයේ ජොබ් වලටත් ගන්නව. (ලන්කාවෙ රජයේ ගෙවන්නෙ හිගන පඩි උනාට ඔස්ට්‍රේලියානු රජයෙන් ලොකු සැලරි ගෙවනව) ඔස්ට්‍රේලියා ඇවිල්ලත් ඒත් පී.ආර් දාගන්න බෑ නම් ඉතින්, පී.ආර්/සිටිසන් තියෙන ඊට අමතරව ඩිග්රි මාස්ටර්ස් PhD ඔය තුනෙන් එකක් තියෙන කෙනෙක් හොයාගන්න එක හොදයි කොහොමත්. නැතුව තවත් ස්ටූඩන්ට් වීස එකක ඉදන් අනාත වෙච්ච එකෙක් හොයාගන්නවට වඩා 😂 ඒත් ත්‍රෙඩ් එකේ ෆෝකස් එක නම් ලන්කාවෙ දැනට ඉන්න අයටයි. එයාලට ගොඩ යන්න පුලුවන් එක ක්‍රමයක් කියල කිව්වෙ ඔස්ට්‍රේලියා ඉන්න කෙනෙක් හොයාගෙන. පී.ආර් දාන්න ලකුනු මදි අය ඉන්න නිසා ලන්කාවෙ. ඒත් ඔස්ට්‍රේලියාවෙ ඉන්න අයටත් හොදයි මේ ක්‍රමේ පී.ආර් දාන්න තමන්ට ලකුනු නැත්තන්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom