Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි (පඩිය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පී.ආර් ගත්තම ඉස්සෙල්ලම ජොබක් හොයාගත්තම ගන්න පුලුවන් සැලරිය තමයි මේ. කල් යනකොට මීට වඩා හොයන්න පුලුවන්.

(ඔච්චර දෙන්නෙ නෑ ගගා වැලලෙන්න එපා, ඔයිට වඩා ගන්න අය ඕනෙ තරම් ඉන්නව  )

විශ්වවිද්‍යාල කතිකාචාර් ය: කැශුවල් University: Lecturer/ Assistant Lecturer or Tutor.

පැයට $150

විශ්වවිද්‍යාල කතිකාචාර් ය: ස්තිර: University: Lecturer (Associate)/ Assistant Lecturer or Tutor.

පැයට $60

ගෘහනිර් මාන ශිල්පී: Architect කැශුවල්

පැයට $55

ගෘහනිර් මාන ශිල්පී: Architect : ස්තිර

පැයට $50

ඉලෙක්ට්‍රොනික්: Electronic engineer

පැයට $45

සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: කැශුවල්

පැයට $55

සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: ස්තිර:

පැයට $45

ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: කැශුවල්

පැයට $55

ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: ස්තිර:

පැයට $45

ඉලෙක්ට්‍රිකල්: Electrical engineer

පැයට $40

මිකැනිකල් ඉන්ජිනේරු: කැශුවල්

පැයට $55

මිකැනිකල් ඉන්ජිනේරු: ස්තිර:

පැයට $40

Interior designer : කැශුවල්

පැයට $50

Interior designer : ස්තිර

පැයට $45

වයිද්ය: Doctor (GP)

පැයට $40

කලමනාකරුවන්: කැශුවල්

පැයට $40

කලමනාකරුවන්: ස්තිර

පැයට $35

සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: කැශුවල්

පැයට $40

සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: ස්තිර

පැයට $35

පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: කැශුවල්

පැයට $40

පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: ස්තිර:

පැයට $32

නර්ස්: Nursing (Registered)

පැයට $25

වැඩිහිටි රැකවරන සේවක: aged care worker: කැශුවල්

පැයට $35

වැඩිහිටි රැකවරන සේවක: aged care worker: ස්තිර

පැයට $30

ආබාදිත රැකවරන සේවක: disability care worker: කැශුවල්

පැයට $35

ආබාදිත රැකවරන සේවක: disability care worker: ස්තිර

පැයට $30

හෙඩ් චෙෆ් හෝ sous chef: කැශුවල්

පැයට $40

හෙඩ් චෙෆ් හෝ sous chef: ස්තිර

පැයට $37

Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: කැශුවල්

පැයට $27

Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: ස්තිර

පැයට $25

ෆාම්: farms

පැයට $20

පෙට්‍රල් ස්ටේශන් කැශියර්: till operator: servos

පැයට $27

ඔස්ට්‍රේලියාවෙ විශ්වවිද්‍යාල වල දැන් නම් පැයට $150 ගන්නෙ පී.එච්.ඩී (PhD) දැනට කරන අය හෝ කරපු අය.

ඉස්සර වගේ දැන් ලෙක්චරර් විදිහට MSc, MPhil හෝ ඩිග්රි තියෙන අය ගන්නෙ නැති තරම්.

ඒත් කොහොම හරි ගත්තොත් $150 ගන්න පුලුවන්.

අනිත් ජොබ් වලට නම් ඩිග්රි තිබ්බත් ඇති.

Aged care worker කරන්න ඉන්න අයට නම් කොලිෆිකේශන් අරන් එන්න ඕනෙ නෑ, ඒත් මෙහෙ ඇවිල්ල කරන්න කෝස් එකක් තියෙනව. ඊට පස්සෙ පුලුවන් ජොබ් හොයන්න.

ස්ටූඩන්ට් වීස ආපු අයට නම් ඉතින් ගොඩක් වෙලාවට ලොන්ඩරි වැඩ, ක්ලීනින් වගේ ඒවට $10-15 ක් වගේ හරිම අඩු ගානක් පැයට ගෙවනව. (ඒච්චර අඩු පඩි මේ රටේ නීත්‍යානුකූල නෑ, ඒත් ස්ටූඩන්ට් වීස ආපු අය වැඩි පැය ගානක් හොරෙන් වැඩ කරන නිසා අඩු පඩි දීල ශ්‍රම සූරාකෑමක් තියෙනව)

අනිත් එක ස්ටූඩන්ට් වීස ඇවිල්ල නම් පී.ආර් ගන්න හිතන්න එපා, ඒක අමාරුයි.

පී.ආර් නැත්තන් පී.ආර් තියෙන එකෙක්/එකියක් බැදගනින්, කෙලින්ම ලේසියෙන් පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් හම්බෙනව.

ඔස්ට්‍රේලියාවට එන්න පුලුවන් විදි ගැන දාපු ත්‍රෙඩ් එක මෙතනින්

https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවට-එමු.2092644/

තව මොනා හරි දැනගන්න ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න.

[QUOTE="tarson, post: 28707170, member: 176018"] සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පී.ආර් ගත්තම ඉස්සෙල්ලම ජොබක් හොයාගත්තම ගන්න පුලුවන් සැලරිය තමයි මේ. කල් යනකොට මීට වඩා හොයන්න පුලුවන්. (ඔච්චර දෙන්නෙ නෑ ගගා වැලලෙන්න එපා, ඔයිට වඩා ගන්න අය ඕනෙ තරම් ඉන්නව 😌 ) [TABLE] [TR] [TD][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD][/TD] [TD]විශ්වවිද්‍යාල කතිකාචාර් ය: කැශුවල් University: Lecturer/ Assistant Lecturer or Tutor.[/TD] [TD]පැයට $150[/TD] [/TR] [TR] [TD][/TD] [TD]විශ්වවිද්‍යාල කතිකාචාර් ය: ස්තිර: University: Lecturer (Associate)/ Assistant Lecturer or Tutor.[/TD] [TD]පැයට $60[/TD] [/TR] [TR] [TD][/TD] [TD]ගෘහනිර් මාන ශිල්පී: Architect කැශුවල්[/TD] [TD]පැයට $55[/TD] [/TR] [TR] [TD][/TD] [TD]ගෘහනිර් මාන ශිල්පී: Architect : ස්තිර[/TD] [TD]පැයට $50[/TD] [/TR] [TR] [TD][/TD] [TD]ඉලෙක්ට්‍රොනික්: Electronic engineer[/TD] [TD]පැයට $45[/TD] [/TR] [TR] [TD][/TD] [TD]සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: කැශුවල්[/TD] [TD]පැයට $55[/TD] [/TR] [TR] [TD][/TD] [TD]සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: ස්තිර:[/TD] [TD]පැයට $45[/TD] [/TR] [TR] [TD][/TD] [TD]ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: කැශුවල්[/TD] [TD]පැයට $55[/TD] [/TR] [TR] [TD][/TD] [TD]ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: ස්තිර:[/TD] [TD]පැයට $45[/TD] [/TR] [TR] [TD][/TD] [TD]ඉලෙක්ට්‍රිකල්: Electrical engineer[/TD] [TD]පැයට $40[/TD] [/TR] [TR] [TD][/TD] [TD]මිකැනිකල් ඉන්ජිනේරු: කැශුවල්[/TD] [TD]පැයට $55[/TD] [/TR] [TR] [TD][/TD] [TD]මිකැනිකල් ඉන්ජිනේරු: ස්තිර:[/TD] [TD]පැයට $40[/TD] [/TR] [TR] [TD][/TD] [TD]Interior designer : කැශුවල්[/TD] [TD]පැයට $50[/TD] [/TR] [TR] [TD][/TD] [TD]Interior designer : ස්තිර[/TD] [TD]පැයට $45[/TD] [/TR] [TR] [TD][/TD] [TD]වයිද්ය: Doctor (GP)[/TD] [TD]පැයට $40[/TD] [/TR] [TR] [TD][/TD] [TD]කලමනාකරුවන්: කැශුවල්[/TD] [TD]පැයට $40[/TD] [/TR] [TR] [TD][/TD] [TD]කලමනාකරුවන්: ස්තිර[/TD] [TD]පැයට $35[/TD] [/TR] [TR] [TD][/TD] [TD]සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: කැශුවල්[/TD] [TD]පැයට $40[/TD] [/TR] [TR] [TD][/TD] [TD]සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: ස්තිර[/TD] [TD]පැයට $35[/TD] [/TR] [TR] [TD][/TD] [TD]පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: කැශුවල්[/TD] [TD]පැයට $40[/TD] [/TR] [TR] [TD][/TD] [TD]පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: ස්තිර:[/TD] [TD]පැයට $32[/TD] [/TR] [TR] [TD][/TD] [TD]නර්ස්: Nursing (Registered)[/TD] [TD]පැයට $25[/TD] [/TR] [TR] [TD][/TD] [TD]වැඩිහිටි රැකවරන සේවක: aged care worker: කැශුවල්[/TD] [TD]පැයට $35[/TD] [/TR] [TR] [TD][/TD] [TD]වැඩිහිටි රැකවරන සේවක: aged care worker: ස්තිර[/TD] [TD]පැයට $30[/TD] [/TR] [TR] [TD][/TD] [TD]ආබාදිත රැකවරන සේවක: disability care worker: කැශුවල්[/TD] [TD]පැයට $35[/TD] [/TR] [TR] [TD][/TD] [TD]ආබාදිත රැකවරන සේවක: disability care worker: ස්තිර[/TD] [TD]පැයට $30[/TD] [/TR] [TR] [TD][/TD] [TD]හෙඩ් චෙෆ් හෝ sous chef: කැශුවල්[/TD] [TD]පැයට $40[/TD] [/TR] [TR] [TD][/TD] [TD]හෙඩ් චෙෆ් හෝ sous chef: ස්තිර[/TD] [TD]පැයට $37[/TD] [/TR] [TR] [TD][/TD] [TD]Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: කැශුවල්[/TD] [TD]පැයට $27[/TD] [/TR] [TR] [TD][/TD] [TD]Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: ස්තිර[/TD] [TD]පැයට $25[/TD] [/TR] [TR] [TD][/TD] [TD]ෆාම්: farms[/TD] [TD]පැයට $20[/TD] [/TR] [TR] [TD][/TD] [TD]පෙට්‍රල් ස්ටේශන් කැශියර්: till operator: servos[/TD] [TD]පැයට $27[/TD] [/TR] [/TABLE] ඔස්ට්‍රේලියාවෙ විශ්වවිද්‍යාල වල දැන් නම් පැයට $150 ගන්නෙ පී.එච්.ඩී (PhD) දැනට කරන අය හෝ කරපු අය. ඉස්සර වගේ දැන් ලෙක්චරර් විදිහට MSc, MPhil හෝ ඩිග්රි තියෙන අය ගන්නෙ නැති තරම්. ඒත් කොහොම හරි ගත්තොත් $150 ගන්න පුලුවන්. අනිත් ජොබ් වලට නම් ඩිග්රි තිබ්බත් ඇති. Aged care worker කරන්න ඉන්න අයට නම් කොලිෆිකේශන් අරන් එන්න ඕනෙ නෑ, ඒත් මෙහෙ ඇවිල්ල කරන්න කෝස් එකක් තියෙනව. ඊට පස්සෙ පුලුවන් ජොබ් හොයන්න. ස්ටූඩන්ට් වීස ආපු අයට නම් ඉතින් ගොඩක් වෙලාවට ලොන්ඩරි වැඩ, ක්ලීනින් වගේ ඒවට $10-15 ක් වගේ හරිම අඩු ගානක් පැයට ගෙවනව. (ඒච්චර අඩු පඩි මේ රටේ නීත්‍යානුකූල නෑ, ඒත් ස්ටූඩන්ට් වීස ආපු අය වැඩි පැය ගානක් හොරෙන් වැඩ කරන නිසා අඩු පඩි දීල ශ්‍රම සූරාකෑමක් තියෙනව) අනිත් එක ස්ටූඩන්ට් වීස ඇවිල්ල නම් පී.ආර් ගන්න හිතන්න එපා, ඒක අමාරුයි. පී.ආර් නැත්තන් පී.ආර් තියෙන එකෙක්/එකියක් බැදගනින්, කෙලින්ම ලේසියෙන් පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් හම්බෙනව. ඔස්ට්‍රේලියාවට එන්න පුලුවන් විදි ගැන දාපු ත්‍රෙඩ් එක මෙතනින් [URL='https://elakiri.com/threads/%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%91%E0%B6%B8%E0%B7%94.2092644/']https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවට-එමු.2092644/[/URL] තව මොනා හරි දැනගන්න ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න. [HR][/HR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom