ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි (පඩිය)

tarson

Well-known member
  • Feb 25, 2009
    6,338
    2,561
    113
    සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පී.ආර් ගත්තම ඉස්සෙල්ලම ජොබක් හොයාගත්තම ගන්න පුලුවන් සැලරිය තමයි මේ. කල් යනකොට මීට වඩා හොයන්න පුලුවන්.
    (ඔච්චර දෙන්නෙ නෑ ගගා වැලලෙන්න එපා, ඔයිට වඩා ගන්න අය ඕනෙ තරම් ඉන්නව 😌 )


    විශ්වවිද්‍යාල කතිකාචාර් ය: කැශුවල් University: Lecturer/ Assistant Lecturer or Tutor.පැයට $150
    විශ්වවිද්‍යාල කතිකාචාර් ය: ස්තිර: University: Lecturer (Associate)/ Assistant Lecturer or Tutor.පැයට $60
    ගෘහනිර් මාන ශිල්පී: Architect කැශුවල්පැයට $55
    ගෘහනිර් මාන ශිල්පී: Architect : ස්තිරපැයට $50
    ඉලෙක්ට්‍රොනික්: Electronic engineerපැයට $45
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: කැශුවල්පැයට $55
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: ස්තිර:පැයට $45
    ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: කැශුවල්පැයට $55
    ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: ස්තිර:පැයට $45
    ඉලෙක්ට්‍රිකල්: Electrical engineerපැයට $40
    මිකැනිකල් ඉන්ජිනේරු: කැශුවල්පැයට $55
    මිකැනිකල් ඉන්ජිනේරු: ස්තිර:පැයට $40
    Interior designer : කැශුවල්පැයට $50
    Interior designer : ස්තිරපැයට $45
    වයිද්‍ය: Doctor (GP)පැයට $40
    කලමනාකරුවන්: කැශුවල්පැයට $40
    කලමනාකරුවන්: ස්තිරපැයට $35
    සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: කැශුවල්පැයට $40
    සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: ස්තිරපැයට $35
    පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: කැශුවල්පැයට $40
    පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: ස්තිර:පැයට $32
    නර්ස්: Nursing (Registered)පැයට $25
    වැඩිහිටි රැකවරන සේවක: aged care worker: කැශුවල්පැයට $35
    වැඩිහිටි රැකවරන සේවක: aged care worker: ස්තිරපැයට $30
    ආබාදිත රැකවරන සේවක: disability care worker: කැශුවල්පැයට $35
    ආබාදිත රැකවරන සේවක: disability care worker: ස්තිරපැයට $30
    හෙඩ් චෙෆ් හෝ sous chef: කැශුවල්පැයට $40
    හෙඩ් චෙෆ් හෝ sous chef: ස්තිරපැයට $37
    Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: කැශුවල්පැයට $27
    Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: ස්තිරපැයට $25
    ෆාම්: farmsපැයට $20
    පෙට්‍රල් ස්ටේශන් කැශියර්: till operator: servosපැයට $27


    ඔස්ට්‍රේලියාවෙ විශ්වවිද්‍යාල වල දැන් නම් පැයට $150 ගන්නෙ පී.එච්.ඩී (PhD) දැනට කරන අය හෝ කරපු අය.
    ඉස්සර වගේ දැන් ලෙක්චරර් විදිහට MSc, MPhil හෝ ඩිග්‍රි තියෙන අය ගන්නෙ නැති තරම්.
    ඒත් කොහොම හරි ගත්තොත් $150 ගන්න පුලුවන්.

    අනිත් ජොබ් වලට නම් ඩිග්‍රි තිබ්බත් ඇති.


    Aged care worker කරන්න ඉන්න අයට නම් කොලිෆිකේශන් අරන් එන්න ඕනෙ නෑ, ඒත් මෙහෙ ඇවිල්ල කරන්න කෝස් එකක් තියෙනව. ඊට පස්සෙ පුලුවන් ජොබ් හොයන්න.


    ස්ටූඩන්ට් වීස ආපු අයට නම් ඉතින් ගොඩක් වෙලාවට ලොන්ඩරි වැඩ, ක්ලීනින් වගේ ඒවට $10-15 ක් වගේ හරිම අඩු ගානක් පැයට ගෙවනව. (ඒච්චර අඩු පඩි මේ රටේ නීත්‍යානුකූල නෑ, ඒත් ස්ටූඩන්ට් වීස ආපු අය වැඩි පැය ගානක් හොරෙන් වැඩ කරන නිසා අඩු පඩි දීල ශ්‍රම සූරාකෑමක් තියෙනව)

    අනිත් එක ස්ටූඩන්ට් වීස ඇවිල්ල නම් පී.ආර් ගන්න හිතන්න එපා, ඒක අමාරුයි.

    පී.ආර් නැත්තන් පී.ආර් තියෙන එකෙක්/එකියක් බැදගනින්, කෙලින්ම ලේසියෙන් පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් හම්බෙනව.

    ඔස්ට්‍රේලියාවට එන්න පුලුවන් විදි ගැන දාපු ත්‍රෙඩ් එක මෙතනින්

    https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවට-එමු.2092644/


    තව මොනා හරි දැනගන්න ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න.

     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    21,508
    42,609
    113
    විශ්වවිද්‍යාල කතිකාචාර් ය: කැශුවල් University: Lecturer/ Assistant Lecturer or Tutor.

    Initial tutorial 159$
    Repeat tutorial 106$

    😜
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,338
    2,561
    113
    විශ්වවිද්‍යාල කතිකාචාර් ය: කැශුවල් University: Lecturer/ Assistant Lecturer or Tutor.

    Initial tutorial 159$
    Repeat tutorial 106$

    😜
    ගොඩක් වෙලාවට පැය දෙක ගානෙ ටියුටෝරියල් දවසෙම, එතකොට පලවෙනි පැයේ ඒව 4ක් සෙට් වෙනව, දෙවෙනි පැයේ ඒව 4 යි. දවසට $150 * 4 + 100 * 4 = $1000 ක් පැය 8 ට හොයනව PhD දැනට කරන හෝ තියෙන කැශුවල් කරන ලෙක්චරර් කෙනෙක්.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,460
    1
    12,950
    113
    Software Engineering/IT , Contractor
    Mid level Level - 650 850AUD per day
    Senior -850- 1200AUD per day

    Permanent
    Junior 70000-90000AUD
    Mid Level 90000AUD -140000AUD per year
    Senior 140000-250000AUD per year

    Good to have citizenship for contacting.
    but not necessary
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    5,501
    2,008
    113
    Maligawatta
    what is the cost for a family of 4 in Australia (including house rent/ medical/ school fees....etc) =
    how about the taxes ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    50,663
    76,865
    113
    ආශ්චර්යමත් රටක
    වයිද්‍ය: Doctor (GP)පැයට $40

    මේක නම් වැරදියි. මේ ගාන ගන්න පුලුවන් මුලින්ම ජොබ් එකට වගේ යන කෙනෙක්ට. එක්ස්පීරියන්ස් වැඩි අයට ඔයිට වඩා වැඩියි. ඈත පළාත් වල ඉන්න අයටත් වැඩියි. ඒත් ඕකට අමතරව practice එකේ බිල් කරන ගානෙන් කොමිෂන් එකක් හම්බවෙනවා. ඒ කොමිෂන් එක පඩියට වඩා වැඩියි මම හිතන්නෙ. ( අඩුගානෙ මම දන්න ඒව විතරක් වත් වැඩියි.)