Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි (පඩිය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

associate lecturer: ස්තිර ඒව පටන් ගන්නෙම බේසික් සැලරි එක $100,000+

මොකටද postdoctoral කරන්නෙ? උන්ට ගෙවන්නෙ පොඩි ගනන්

PhD තියෙන කෙනෙක්ට හෝ කරන කෙනෙක්ට කොහොමත් $150/hour casual. සමහර අයට ඊටත් වඩා ගෙවනව, මේ ත්‍රෙඩ් එකේම කෙනෙක් දාල තිබ්බ $159 ගෙවනව කියල.

පේපර් මාකින් ඔන්ලයින් තමයි හොද කැම්පස් වල කොහොමත්, ස්ටූඩන්ට්ස් ලට දෙන මාක්ස් කම්පුටර් එකේ ටයිප් කරන්න තියෙන්නෙ, ඔන්ලයින්ම අසයින්මන්ට්ස් වගේ ඒව බලල, උබ හිතුවද පේපර් මාකින් කිව්වම ලන්කාවෙ වගේ පෑනක් අරන් මාක් කරනව කියල

ප්‍රොෆෙසර් වෙන්න ඕනෙ නෑ, assistant lecturer, tutor: casual නම් අඩුම $150/hour හම්බෙනව. ඔයා ඔය කියන්නෙ කැශුවල් රේට්ස් නෙමෙයි.

ඔව් ලෙක්චරින් අමාරුයි PhD එකක් නැති අයට, ඒකනෙ $150/hour ගෙවන්නෙ.

ජර්නල් ආටිකල්ස් කොහොමත් PhD එක අතරෙ ලියනව. ඒව ලියන්නෙ නැතුව ඉන්නව කියන්නෙ වැඩ්ඩෙක් නෙමෙයි.

https://scholar.google.com.au/ එකේ තමන්ගෙ නම එක්ක තමන් කරපු රිසර්ච් පේපර්ස් තියෙනවනම් ඌ වැඩ්ඩෙක්. අමුතුවෙන් රිසර්ච් පේපර්ස් වලට බය වෙන්නෙ නෑ එහෙම අය. කොහොමත් ලෙක්චරින් කරන අතරතුර රිසර්ච් කරන්න ඕනෙ පර්යේශකයෙක් විදිහටත්, උගන්නන එකම නෙමෙයි ලෙක්චරර් කෙනෙක් කරන්නෙ.

ඔස්ට්‍රේලියාවෙ PhD කලොත් එහෙම ප්‍රශ්න වෙන්නෙ නෑ. ලන්කාවෙ රජයේ හෝ ප්‍රයිවට් කැම්පස් වලින් ගත්ත PhD කව්රුවත් ගනන් ගන්නෙ නෑ. තනිකර බොරුව කරල ලන්කාවෙ PhD ගන්නෙ කියල හැමෝම දන්නව. ලන්කාවෙ PhD වලට ලැබ් ඇස්සිස්ටන්ට් වගේ පහල ලෙවල් එකේ පොසිශන් දෙන එකත් අපරාදෙ

[QUOTE="tarson, post: 28710149, member: 176018"] associate lecturer: ස්තිර ඒව පටන් ගන්නෙම බේසික් සැලරි එක $100,000+ මොකටද postdoctoral කරන්නෙ? උන්ට ගෙවන්නෙ පොඩි ගනන් PhD තියෙන කෙනෙක්ට හෝ කරන කෙනෙක්ට කොහොමත් $150/hour casual. සමහර අයට ඊටත් වඩා ගෙවනව, මේ ත්‍රෙඩ් එකේම කෙනෙක් දාල තිබ්බ $159 ගෙවනව කියල. පේපර් මාකින් ඔන්ලයින් තමයි හොද කැම්පස් වල කොහොමත්, ස්ටූඩන්ට්ස් ලට දෙන මාක්ස් කම්පුටර් එකේ ටයිප් කරන්න තියෙන්නෙ, ඔන්ලයින්ම අසයින්මන්ට්ස් වගේ ඒව බලල, උබ හිතුවද පේපර් මාකින් කිව්වම ලන්කාවෙ වගේ පෑනක් අරන් මාක් කරනව කියල 😌 ප්‍රොෆෙසර් වෙන්න ඕනෙ නෑ, assistant lecturer, tutor: casual නම් අඩුම $150/hour හම්බෙනව. ඔයා ඔය කියන්නෙ කැශුවල් රේට්ස් නෙමෙයි. ඔව් ලෙක්චරින් අමාරුයි PhD එකක් නැති අයට, ඒකනෙ $150/hour ගෙවන්නෙ. ජර්නල් ආටිකල්ස් කොහොමත් PhD එක අතරෙ ලියනව. ඒව ලියන්නෙ නැතුව ඉන්නව කියන්නෙ වැඩ්ඩෙක් නෙමෙයි. [URL]https://scholar.google.com.au/[/URL] එකේ තමන්ගෙ නම එක්ක තමන් කරපු රිසර්ච් පේපර්ස් තියෙනවනම් ඌ වැඩ්ඩෙක්. අමුතුවෙන් රිසර්ච් පේපර්ස් වලට බය වෙන්නෙ නෑ එහෙම අය. කොහොමත් ලෙක්චරින් කරන අතරතුර රිසර්ච් කරන්න ඕනෙ පර්යේශකයෙක් විදිහටත්, උගන්නන එකම නෙමෙයි ලෙක්චරර් කෙනෙක් කරන්නෙ. ඔස්ට්‍රේලියාවෙ PhD කලොත් එහෙම ප්‍රශ්න වෙන්නෙ නෑ. ලන්කාවෙ රජයේ හෝ ප්‍රයිවට් කැම්පස් වලින් ගත්ත PhD කව්රුවත් ගනන් ගන්නෙ නෑ. තනිකර බොරුව කරල ලන්කාවෙ PhD ගන්නෙ කියල හැමෝම දන්නව. ලන්කාවෙ PhD වලට ලැබ් ඇස්සිස්ටන්ට් වගේ පහල ලෙවල් එකේ පොසිශන් දෙන එකත් අපරාදෙ 😌 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom