මෙහෙ නිව්ස් වලින් ඕක පෙන්නනව නිකන් මෙහෙත් කරමු වගේ අගවන්න .වැක්සින් වියදම් කරල නොගෙනල්ල පෙරෙතයො වගෙ සද්ද නැතුව ඉන්න හදන්නෙ
ඒ රටේ නීතියක් ක්රමයක් විනයක් තියෙන රටක් ඒකයි කොන්ෆිඩන්ට් පිට තීරන ගන්නෙ..මෙහෙ ඇති නීතියකුත් නෑ විනයකුත් නැ අඩුගානෙ ජාතිය අමතන්නවත් දන්නෙ නෑ කියන කරන එක පට ගාල රිවර්ස් කරන රටක්. ඉහලම උසාවියෙන් වැරදිකරු උන එවුන් යාලුකම නිසා සමාවදීල එලියට ගන්නව..සින්ගප්පුරුවෙ අධෝවාතයක් තරම් වත් මෙහෙ එකාල වටින් නෑ..ඕව සසදන්න හිතන්නවත් එපා..
රටකටත් පර්සනැලිටියක් තියෙනවා බන්ගලියන්ගෙනුත් ණය ගත්ත රටක තත්වෙ මොකක්ද
බන්ගලියන්ගෙනුත් අඩල ණයට අරන් කාල සින්ගප්පූරුව කරන ඒව මෙහෙ පෙන්නනවා