ඔස්ටින් නව ජනපති ලේකම්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔස්ටින් නව ජනපති ලේකම්

    නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවර ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කර ඇතැයි වාර්තා වනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයකුද වන ඒ මහතා අමාත්‍යංශ කිහිපයක ලේකම්ධූරයන් දරා තිබෙනවා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යකුවන ඔහු විශිෂ්ඨ පරිපාලන නිලධාරියකුද වනවා.

    අදාල පත්වීම් ලිපිය ඉදිරියේදී ඇබෙනු ඇති බවයි පැවසෙන්නේ.

    නෙත් නිව්ස්
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    karuna_shantha_kottegoda_101102.jpg

    Satan wirame kaale Defense Secretary.
    Loku sewayak kapu kenek :rolleyes:
     
    • Like
    Reactions: vito

    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    හම්ම මූ නේද ගන් එකක් එහෙම තෑගි දුන්න බුලට් එක
    මූ අමු ක‍ොටියා
     
    • Like
    Reactions: vito and dd nalin

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පුලිදේවන් නම් ත්‍රස්තවාදියාට මචං කියු, තමිල් සෙල්වම් නම් ත්‍රස්තවාදියා රෝහල්ගතව සිටින විට ඔහු බලන්නට ඇපල් මල්ලක් රැගෙන ගිය ඔස්ටින් ප්‍රනාන්දු නම් අපකීර්තිමත් හිටපු ආරක්ෂතක ලේකම් වරයා :lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු ගේ ආරාධනයෙන් වේදිකාවට ගොඩ වන්නට යද්දී කපිතාන් රංජිත් ප්‍රනාන්දු එය වලකා ලමින් සභාව ඉදිරියේ තමන් උදරයෙන් අල්ලා තල්ලු කළ බව මහ ඇමැති අහමඩ් වාලච්චේන අල් අමීන් විද්‍යාලයේ උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.

    “මගේ බඩට ගහපු පාර මගේ පළාතේ අභිමානයට බරපතල පහරක්. ඒක මගේ හිස් මුදුනටම වැදුනා. මේක පළාතේ ගෞරවයට එල්ල කළ පහරක්. ඒක මහත් ලැජ්ජාවක්. නාවිකයකුගේ එවන් අපහාසයක් කිසිදු මහ ඇමැති වරයකු විසින් ඉවසනු නෑ,” යි හාෆිස් නසීර් අහමඩ් ප්‍රකාශ කළේය.

    නාවුක හමුදා නිලධාරියා සහ නැගෙනහිර මහ ඇමැති අතර හටගෙන තිබෙන ගැටුම සම්බන්ධයෙන් නාවික හමුදාපති වරයා විසින් සකස් කර තිබෙන වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත බාරදුන් බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ගගන හා කියා සිටියේය.

    ඒ සමඟම ‘තත්වය සමථයකට පත්වනතුරු කාගේත් යහපත තකා’ නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා හමුදා කඳවුරු තුළට ඇතුලූවීම අත් හිටුවා තිබෙන බවත් ඔහු සහභාගිවන උත්සව සඳහා ත්‍රිවිධ හමුදාව සහභාගි නොකිරීමටත් තීරණය කර ඇති බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුලිදේවන් නම් ත්‍රස්තවාදියාට මචං කියු, තමිල් සෙල්වම් නම් ත්‍රස්තවාදියා රෝහල්ගතව සිටින විට ඔහු බලන්නට ඇපල් මල්ලක් රැගෙන ගිය ඔස්ටින් ප්‍රනාන්දු නම් අපකීර්තිමත් හිටපු ආරක්ෂතක ලේකම් වරයා :lol::lol:

    හා හා හා මේක සහජීවන කාලෙනේ මාතියා :growl:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පුලිදේවන් නම් ත්‍රස්තවාදියාට මචං කියු, තමිල් සෙල්වම් නම් ත්‍රස්තවාදියා රෝහල්ගතව සිටින විට ඔහු බලන්නට ඇපල් මල්ලක් රැගෙන ගිය ඔස්ටින් ප්‍රනාන්දු නම් අපකීර්තිමත් හිටපු ආරක්ෂතක ලේකම් වරයා :lol::lol:

    :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවර ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කර ඇතැයි වාර්තා වනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයකුද වන ඒ මහතා අමාත්‍යංශ කිහිපයක ලේකම්ධූරයන් දරා තිබෙනවා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යකුවන ඔහු විශිෂ්ඨ පරිපාලන නිලධාරියකුද වනවා.

    අදාල පත්වීම් ලිපිය ඉදිරියේදී ඇබෙනු ඇති බවයි පැවසෙන්නේ.

    නෙත් නිව්ස්

    කියපන් බලන්න මූ කරන තියෙන විශිස්ට වැඩ:dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරි මෝඩ බයියෝ හිතන් ඉන්නේ මම neth එකට නිව්ස් ලියනවා කියලා.මුන්ට බයියෝ කියන්නේ නිකන්ද.:lol::lol::lol::lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මරි මෝඩ බයියෝ හිතන් ඉන්නේ මම neth එකට නිව්ස් ලියනවා කියලා.මුන්ට බයියෝ කියන්නේ නිකන්ද.:lol::lol::lol::lol::lol::lol::lol:

    උඹට ඒ ගැන අදහසක්වත් නැද්ද? ඔස්ටිනා හොඳද නරකද කියලවත්?:dull:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මරි මෝඩ බයියෝ හිතන් ඉන්නේ මම neth එකට නිව්ස් ලියනවා කියලා.මුන්ට බයියෝ කියන්නේ නිකන්ද.:lol::lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes: bayyo hena modayi ban. un web site wala news balanna danne na.
    umba me karana sewawa kochchara watinawada.

    bayyanta ridenna bump ekak daanna.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹට ඒ ගැන අදහසක්වත් නැද්ද? ඔස්ටිනා හොඳද නරකද කියලවත්?:dull:

    උගේ පැටිකිරියෙන් දැන් වැඩක් නැහැනේ.එහෙනම් මරාගේ කාලේ සිංහල උන්,හාමුදුරුවරු මරපු කොටි කරුණා ඇමති කෙනෙක් කොරේ.:lol:ඒවා හොද.මේවා නරකයි.අනේ බයියෝ.:lol::lol::lol: