ඔසාමා වෙඩි කැවේ සනීගේ තුරුලේ
Zee Media Bureau
Mumbai: It has been revealed in a new book that slain al Qaeda chief Osama bin Laden had a stack of porn videos in his Abbottabad house in Pakistan, where he was shot dead by American Navy SEALS. And the porn videos in question were allegedly that of Sunny Leone!
Then only an adult film actress and now a Bollywood beauty, Sunny Leone has indeed won a million hearts.
When DNA quizzed Sunny Leone about Osama’s obsession for adult films, Leone said, “I think that it was probably a joke and I never thought about it after I first heard that.”
However, she refrained from acknowledging that the world`s most dreaded terrorist could have been one of her admirers. But she did speak about her biggest fan, who stole her heart. She said, “A college student posted my picture on top of the virgin tree and invited me to be the guest of the year. I was very flattered. My biggest fan is the one guy at the airport who always says he wants to take a picture with me and I know he has 50 already! He always seems to show up every time I depart or arrive. (Yet he never helps me get through the line any faster... Hahaha)!”
මේ දිනවල ඉන්දීයාව පුරා පට්ට පතුරු ගහන මාතෘකාවක් තමයි සනී ලියොන් හා ඔසාමා බින් ලාඩන් ගේ හුටපටය.මේක මේ සනී ලියොන් හා ඔසාමා බින් ලාඩන් අතර ඇති වුණු ආදර කතාවක් නම් නෙවෙයි.ඉන්දීය මාධ්‍ය,වාර්තා කරන විදියට සනීගේ නිල් චිත්‍රපට බලන්න ඔසාමා පුදුම ආසාවක් ලු දක්වලා තියෙන්නේ.ඔවුන් වැඩි දුරටත් කියන විදියට බින් ලාඩන් මැරෙන කොටත් බල බල ඉඳලා තියෙන්නේ මේ කාම ධේනුවගේ චිත්‍රපටයක් ලු.ඉන්දියානු වෙබ් අඩවි,පුවත් පත් හා වෙනත් මාධ්‍ය වලට මේ සනී ලියොන් ගැන ගිණි ගෙඩිය දිලා තියෙන්නේ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වු රාම් ගොපාල් වර්මා විසිනුයි.ඔහු තමන්ගේ ට්ව්ටර් වෙබ් අඩවියේ පල කරපු අදහසක් තමයි මේ හැම දේකටම මුල් වෙලා තියෙන්නේ.
කෙසේ වෙතත් දැන් ඉන්දියාවේම පැල පදියම් වෙලා ඉන්න සනී ලියොන් දැන් නිල් චිත්‍රපට රඟපාන්නේ නැනේ.ඒ නිසා දෝ කොහොද මේ වෙච්ච වැඩේට සනීට ටිකක් ලැජ්ජා හිතිලා හැටි හැඩයි.ඒ මොකද කියන්නේ පහුගිය දවසක මාධ්‍යවේදියෙකු සනීගෙන් මේ ප්‍රශ්නේ අහපු වෙලේ ඇය පවසා සිටියේ මේ කතාව හුදෙක් විහිලුවක් පමණක් බවයි.කෙසේවුවද මේ පුවත සැලවීමෙන් පසුව තමා ලැජ්ජාවනවාද නොඑසේ නම් ආඩම්බර වෙනවාද යන්න සිතා ගැනීමට නොහැකි වූ බවද ඇය දක්වා තිබේ.
බින්ලාඩන් ඇමරිකානු නාවික හමුදා ඛණ්ඩයක් විසින් ඝාතනය කරන ලද අතර ඔහු ඝාතනයට ලක්වන අවස්ථාවේදී ඔහු සතුව නිල් චිත්‍රපට අඩංගු ඩීවීඩී රාක්කයක්ම තිබු බවට මෑතකදී පලකරන ලද ග්‍රන්ථයකින් අනාවරණය කර තිබිනි.
Source :
http://zeenews.india.com/entertainm...s-about-her-biggest-fan-and-osama_132294.html
http://cinema.lk/sunny-leone-and-osama/