ඔසිෆ් වල ලොකු පුටු වල ගෑනු

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචං මම දැන් කම්පැනියක වැඩට ආවා ගම්පහ මාස 2ක් වෙනවා. මෙතන ඔෆිස් වල වැඩ කරන ගැනු මාත් එක්ක ඒ කියන්නේ ඉගෙනගත්ත ගැනු දෙන්නටම ඩිග්‍රි තියනවා..මුන් දෙන්නම සෙට් වෙලා ඉන්න කම්පනියෙ ලෙබර්ල ත් එක්ක..
    එක කෙල්ලෙක් නම් බැදලා අනිත් එක්කනේ ඉංජියක් තාම නෑ.

    මාත් කාලයක් යද්දි ඇතුලේ ලෙබර් උනන් එක්ක ෆිට් උනා..ඔහොම ඉද්දි එක දවසක් මූ කිව්වා මම මේ මිස්ලා 3න් දෙනාටම ගැහුවා කිව්වා...
    මු තුන්දෙනාගෙම පොටො පෙන්නුවා..මටයි තව කොල්ලො වගේකට....

    මට තේරැණා මේ සීන් එක කලින් මුන් ඔෆිස් එකට ගෙනන් කතා කර ඉන්නවා.

    ඇයි බන් මේවගේ ඉගෙනගත්ත ගැනුත් මෙහෙම
    badala inne labour kenekd
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,275
    8,168
    113
    badala inne labour kenekd
    නැ බන් උනුත් රජයේ ජොබ් බැංකුවලවගේ .
    කම්පැනි එක මොකක්ද කියපං. මාත් ගම්පහ
    Nama kiyanna ba කන දෙයක් හදන්නේඑ ලංකාවේ අය

    Vacancy nedda
    Thibboth kiywannam api denna set wela animu
    ------ Post added on Sep 17, 2024 at 9:07 PM
     
    • Haha
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    නැ බන් උනුත් රජයේ ජොබ් බැංකුවලවගේ .

    Nama kiyanna ba කන දෙයක් හදන්නේඑ ලංකාවේ අය


    Thibboth kiywannam api denna set wela animu
    ------ Post added on Sep 17, 2024 at 9:07 PM
    පිහි පාරක් නොකා අත් ටැක්ටරයක් එලවන් ඉන්න එක සැපයි
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මට මේ ඔෆිස් එකේ වැඩ කරන්නත් ලැජජයි බන් ඒ ලේබර්ල ඒ ගහපු ලේබර් කොල්ලා ඉනවා දවල්ට මිස් කියාගෙන..
    මුනුත් මොකුත් නොකුමගානට ඉන්නේ.. එක දවාසක් අර මිස් ගෙන් මූ කෙනෙක්ගෙන් මූ ඇහුවා අද මහත්තයා රැට ඉන්නවද කියලා වගේ එකක් ලගට ගිහින් ඇහුවේ මට ඇහුන් නෑ කියලා හිතේ මම ඇහුන් නැති ගානට හිටියා මම හිටියේ ඊලග කම්පියුටර් එකේ .
    me part eka ain karapan, story eke 5% tibba realistic gathiya almost 0 wenawa meken :lol:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඕවා නෝමල් බන්.ඕවට ඉගෙනගෙනද නැද්ද ආදාල නැහැ.උස්සන එකි ජනාධිපති උනත් උස්සනවා.
    මම කලින් වැඩ කරපු ගෘප් එකේ ගෘප් HR හෙඩ් මහදවල් පියන් කෙනෙක් එක්ක කැබින් එකේම හැමිනිලා මාට්ටු උනා.
    ඒත් ඊට පස්සෙත් හොඳට හිටියා.උන්ට ගානක්වත් නැහැ
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔය ගනුන්ව ගහන්න තියා හිතන්න වත් එපා !
    පස්සේ උබට promotion එකක් හරි හම්බ උනොත් කියයි office එකේ අනික් උන් කියයි උබ
    ගල් කොල්ලා වෙලා promotion ගත්ත කියල.

    ඕක ගැනියෙකුට කිසි ප්‍රශ්නයක් නැති උනත් ඔය වගේ කතාවක් , කොල්ලෙක් ට ඕක
    suicide කර ගන්න තරම් උනත් ලොකු stress එකක් වෙන්න පුළුවන්.

    කෙල්ලෝ කියන්නේ තමන්ට වඩා අඩු නිදහසක් බුක්ති විදින පීඩන වලට යටත් වෙලා ඉන්න ජාතියක්.
    එහම අයගෙන් උබ කාල බීල ගල් කොල්ල වෙලා ඉන්නවා කියන්නේ මචන් උබ අන්ත අපායට වැටෙනවා.

    එකින් කියන්නේ නැහැ උබ උබට වඩා ඉගන ගත්තු කෙල්ලෝ date කරන්න එපා ගහන්න එපා කියල.
    හැබයි තමන් වැඩ කරන තැනම එක කරන්න එපා. office එකේ රෙන්න එපා.
     
    • Like
    Reactions: sahan50 and Hankook