ඔසු (Osu) සෙල්ලම් කරන අය ඉන්නවද?
මන් දැන් සෑහෙන කාලෙක ඉඳන් දැක්කා මේ ඔසු (මෙහෙමද දන්නෑ කියන්නෙ ) කියන සෙල්ලම පිටරැටියන් අතර ජනප්‍රියයි කියලා..ලන්කාවෙත් මේක සෙල්ලන් කරන අය ඉන්නවාද කියලා නිකමට හිතුනා..මේකෙන් කෙරෙන්නේ යම් මියුසික් එකක තාලයට කොම්පියුටර් එකේ හරි මොබයිල් එකේ හරි ස්ක්‍රීන් එකේ මතුවෙන විවිද හැඩ ක්ලික් කරගෙන යන එක. ඒක වේගෙන් කරන්න ඕනෙ මම හිතන හැටියට මියුසික් එකත් එක්ක.. පහත වීඩියෝව බලන්න...