Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ඔහියෙන් යකාගේ පඩිපෙල දිගේ බඹරකන්දට..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහියෙන් යකාගේ පඩිපෙල දිගේ බඹරකන්දට..

යක්ශයාගේ පඩි පෙල කියන්නේ කලුපහන ඉඳන් බඹරකන්ද දිය ඇල්ල හරහා ඔහිය ට වැටිලා තියන ලස්සනම ලස්සන මාර්ගය.මේ පාර ජීප් රත මාර්ගයක් ලෙසත් හදුන්වනවා.ඉතා මනරම් දසුන් සමගින් ජීවිතයේ අමතක නොවන ගමනක් යන්න සංචාරකයෙක් තෝරාගත යුතුම ගමනක් තමයි මේ යකාගේ පඩි පෙල තරනය කිරීම.ගෙපාගේ අද සංචාරක සටහන යකාගේ පඩි පෙල ගැන.

මේ පාරේ යන්ට ෆෝ වීල් වාහනයක් ඕනි කරනවා.පාර නම් හොඳටම දුශ්කරයි.ඒක හංදා දක්ශ රියදුරෙක් ඉන්නත් වෙනවා.පොඩක් හරි මිස් උනොත් ඩවුන්ද පල්ලම්.කලුපහනෙන් ගමන පටන් ගන්නව නම් දිගටම කඳක් තමයි නගින්න තියෙන්නේ.එහෙමත් නැත්නම් බයිකලයක් හරි ලොරියක් හරි මහේන්ද්‍රා වගේ ජීප් එකකින් යනව නම් මේ ගමන හෝටන් තැන්න පැත්තෙන් ඇවිත් කලුපහනෙන් අහවර කරන්න පුලුවනි.එතකොට කන්ද පල්ලම නිසා ලොකු අමාරුවක් නෑ.

කොහොම උනත් වානේ කන්ඩිශන් නම් හොඳටම තියෙන්න වෙනවා.මොකක් හරි වාහනේ අවුලක් උනොත් මෙහේම නතර වෙන්නයි වෙන්නේ.පයින් යන්නත් පුලුව්නෛ.මුලු ගමන කිලෝමීටර් 20ක් විතර තියනවා.අපිට ෆෝ වීල් රතයක් හොයාගන්ට බැරි උන නිසා මේ ගමන පටන් ගත්තේ හෝටන් තැන්න පැත්තෙන්.මේ පාර වැටිලා තියෙන්නේ හෝටන් තැන්නේ බෑවුම් කොටස හරහායි.

අපේ ගමන හපුතලෙන් ඔහියට ගිහින් එතනින් හෝටන් තැන්නට වැටී තියන ප්‍රධාන පාරේ තමයි වැටිලා තියෙන්නේ.මේ මාර්ගයේ ටිකක් දුර ගියහම උඩවේරිය වත්තට යන පාර හමුවෙනවා. ඒ පාර දිගේ තමයි මේ යකාගේ පඩි පෙලට යන මාර්ගය වැටිලා තියෙන්නේ.අපි නම් ඉතින් හෝටන් තැන්න කිට්ටුවටම ආපු හඳා පොඩ්ඩක් ඒ පැත්තටත් ගිහින් ආවා.

මේ තියෙන්නේ ෆුල් රූට් එක.පොඩ්ඩක් විතර ඈතට දැක්කහම බයත් හිතෙනවා.කඳු අතරි වැටිලා තියන ගමනක් නිසා පොඩ්ඩක් වත් මිස් උනොත් අඩි ගානක් ගැඹුරු ප්‍රපාතෙක තමයි නතර වෙන්න වෙන්නේ.

ටිකෙන් ටික අපිත් යකාගේ පඩිපෙල දිගේ බඹරකන්ඳ පැත්තට යන්න පටන් ගත්තා

පාර නම් ගන්නම දෙයක් නෑ.මේ පාරවල් මෙහෙම තියන නිසා වෙන්න ඕනි තවමත් මේ පාරවත් දෙපස මෙහෙම සුන්දරත්වයක් තියෙන්නේ.,මේ අපි යකාගේ පඩි පෙල දිගේ හෙමින් හෙමින් පහලට යනවා.

මීදුම් දවසක් නොවුනොත් ඔබට දකුනු මුහුදු තීරය දක්වාම පැහැදිලිව බලාගන්න පුලුවනි.ඒ වගෙම මිහිදුමින් වැසුනු දවක ඔබ මෙහි ආවොත් වෙනම සුන්දරත්වයක් තමයි තියෙන්නේ.

පහල මේ පින්තූර දකිනකොට පේනවා ඇති මේ ගමනේ යකාගේ පඩි පෙල කොහොමද තියෙන්නේ කියලා.කන්ද හරයට වංගු වංගු වලින් යුතුව තමයි පාර හදලා තියෙන්නේ.සුද්දෝ රට පාලනය කරන කාලේ තේ දලු ප්‍රවාහනය කරන්න තමයි මේ පාරවල් හදන්න ඇත්තේ

මේ තියෙන්නේ අපි ගිය වංඩිය.

ගමන පුරාවටම පල්ලම් ම තමයි.

මේ ගමනෙදි ගම් 4ක් වගේ හම්බවෙනවා.මේ ගම්මාන වල ජිවත් වන්නේ දෙමල පවුල්

[QUOTE="gepa, post: 20613720, member: 152826"] [b]ඔහියෙන් යකාගේ පඩිපෙල දිගේ බඹරකන්දට..[/b] [SIZE="5"]යක්ශයාගේ පඩි පෙල කියන්නේ කලුපහන ඉඳන් බඹරකන්ද දිය ඇල්ල හරහා ඔහිය ට වැටිලා තියන ලස්සනම ලස්සන මාර්ගය.මේ පාර ජීප් රත මාර්ගයක් ලෙසත් හදුන්වනවා.ඉතා මනරම් දසුන් සමගින් ජීවිතයේ අමතක නොවන ගමනක් යන්න සංචාරකයෙක් තෝරාගත යුතුම ගමනක් තමයි මේ යකාගේ පඩි පෙල තරනය කිරීම.ගෙපාගේ අද සංචාරක සටහන යකාගේ පඩි පෙල ගැන. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14125728_939702042805343_5614387218667274555_o.jpg[/IMG] මේ පාරේ යන්ට ෆෝ වීල් වාහනයක් ඕනි කරනවා.පාර නම් හොඳටම දුශ්කරයි.ඒක හංදා දක්ශ රියදුරෙක් ඉන්නත් වෙනවා.පොඩක් හරි මිස් උනොත් ඩවුන්ද පල්ලම්.කලුපහනෙන් ගමන පටන් ගන්නව නම් දිගටම කඳක් තමයි නගින්න තියෙන්නේ.එහෙමත් නැත්නම් බයිකලයක් හරි ලොරියක් හරි මහේන්ද්‍රා වගේ ජීප් එකකින් යනව නම් මේ ගමන හෝටන් තැන්න පැත්තෙන් ඇවිත් කලුපහනෙන් අහවර කරන්න පුලුවනි.එතකොට කන්ද පල්ලම නිසා ලොකු අමාරුවක් නෑ. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14124286_939701996138681_5299229980721086734_o.jpg[/IMG] කොහොම උනත් වානේ කන්ඩිශන් නම් හොඳටම තියෙන්න වෙනවා.මොකක් හරි වාහනේ අවුලක් උනොත් මෙහේම නතර වෙන්නයි වෙන්නේ.පයින් යන්නත් පුලුව්නෛ.මුලු ගමන කිලෝමීටර් 20ක් විතර තියනවා.අපිට ෆෝ වීල් රතයක් හොයාගන්ට බැරි උන නිසා මේ ගමන පටන් ගත්තේ හෝටන් තැන්න පැත්තෙන්.මේ පාර වැටිලා තියෙන්නේ හෝටන් තැන්නේ බෑවුම් කොටස හරහායි. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14188242_939702026138678_6893371629356487604_o.jpg[/IMG] අපේ ගමන හපුතලෙන් ඔහියට ගිහින් එතනින් හෝටන් තැන්නට වැටී තියන ප්‍රධාන පාරේ තමයි වැටිලා තියෙන්නේ.මේ මාර්ගයේ ටිකක් දුර ගියහම උඩවේරිය වත්තට යන පාර හමුවෙනවා. ඒ පාර දිගේ තමයි මේ යකාගේ පඩි පෙලට යන මාර්ගය වැටිලා තියෙන්නේ.අපි නම් ඉතින් හෝටන් තැන්න කිට්ටුවටම ආපු හඳා පොඩ්ඩක් ඒ පැත්තටත් ගිහින් ආවා. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14138727_939702136138667_5885068996474863896_o.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14188396_939702146138666_8872363973654639374_o.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14115402_939702142805333_765723430049005304_o.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14188255_939702209471993_1613468399894855050_o.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14115011_939702242805323_4498203013988165672_o.jpg[/IMG] මේ තියෙන්නේ ෆුල් රූට් එක.පොඩ්ඩක් විතර ඈතට දැක්කහම බයත් හිතෙනවා.කඳු අතරි වැටිලා තියන ගමනක් නිසා පොඩ්ඩක් වත් මිස් උනොත් අඩි ගානක් ගැඹුරු ප්‍රපාතෙක තමයි නතර වෙන්න වෙන්නේ. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14124412_939702029472011_126368548529595102_o.jpg[/IMG] ටිකෙන් ටික අපිත් යකාගේ පඩිපෙල දිගේ බඹරකන්ඳ පැත්තට යන්න පටන් ගත්තා [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14107775_939702249471989_3735683825876667550_o.jpg[/IMG] පාර නම් ගන්නම දෙයක් නෑ.මේ පාරවල් මෙහෙම තියන නිසා වෙන්න ඕනි තවමත් මේ පාරවත් දෙපස මෙහෙම සුන්දරත්වයක් තියෙන්නේ.,මේ අපි යකාගේ පඩි පෙල දිගේ හෙමින් හෙමින් පහලට යනවා. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14188159_939702396138641_3455033581592154025_o.jpg[/IMG] මීදුම් දවසක් නොවුනොත් ඔබට දකුනු මුහුදු තීරය දක්වාම පැහැදිලිව බලාගන්න පුලුවනි.ඒ වගෙම මිහිදුමින් වැසුනු දවක ඔබ මෙහි ආවොත් වෙනම සුන්දරත්වයක් තමයි තියෙන්නේ. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14195977_939702266138654_8624227206969849658_o.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14115641_939702302805317_4376663485735782265_o.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14124526_939702312805316_7112107135753034184_o.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14188365_939702319471982_1834029439563184992_o.jpg[/IMG] පහල මේ පින්තූර දකිනකොට පේනවා ඇති මේ ගමනේ යකාගේ පඩි පෙල කොහොමද තියෙන්නේ කියලා.කන්ද හරයට වංගු වංගු වලින් යුතුව තමයි පාර හදලා තියෙන්නේ.සුද්දෝ රට පාලනය කරන කාලේ තේ දලු ප්‍රවාහනය කරන්න තමයි මේ පාරවල් හදන්න ඇත්තේ [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14107891_939702402805307_5479324890645619467_o.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14188328_939702406138640_7429817996933573628_o.jpg[/IMG] මේ තියෙන්නේ අපි ගිය වංඩිය. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14188316_939702472805300_8826556636779941652_o.jpg[/IMG] ගමන පුරාවටම පල්ලම් ම තමයි. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14206141_939702636138617_7957420559695190656_o.jpg[/IMG] මේ ගමනෙදි ගම් 4ක් වගේ හම්බවෙනවා.මේ ගම්මාන වල ජිවත් වන්නේ දෙමල පවුල් [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14125113_939702466138634_5938994672569568690_o.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom