Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ඔහියෙන් යකාගේ පඩිපෙල දිගේ බඹරකන්දට..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගමන අතර මග අත ඇරලා දාපු වතු බංගලා. තේ වතු.පාලුවට ගිය වතු පිටි,සීත දියපාරවල් වගෙම පරාන ඩෙලිකා වෑන් දකින්න පුලුවනි.

අපේ ගමන පුරාවටම මගින් සෙට් උනා හුරතල් බල්ලෙකුත්.මූ වාහනේ දිගේ කිලෝමීටර් 6ක් විතර පහලට අපිත් එක්ක දුවගෙන ආවා.

අපි හවස් වෙනකොට ගමනේ කෙලවරකට ආවා.ඒ එනකොට ඉර බහින්නත් ලඟයි.මෙතනට එක කන්දකට ඉර වැහිලා බැහැගෙන යන වෙලාව.අමුතුම වීව් එකක් කියන්න පුලුවනි.

මේ පාරේ ටිකක් දුර එනකොට හම්බවෙනවා වී කට් කියලා තැනක්.ඒක හරියටම කඳු දෙකක් වෙන් කරන ලස්සන තැනක්.

මේ එක කන්දක් උඩින් තමයි සුන්දර ලංකාවේ උසම දිය ඇල්ල වෙන බඹරකන්ද දිය ඇල්ල කඩගෙන වැටෙන්නේ.ඒත් එක්කම තව ටිකක් දුර යනකොට පාර උඩින් වතුර ගලාගෙන යන දිය පහරක් හම්බවෙනවා.මේ දිය පහර තමයි බඹර කන්දට ජලය සපයන ප්‍රධාන ජල පහර.මෙතනින් නාගන්නත් පුලුවනි.වතුර නම් සීතලම සීතලයි.ඉස්සර වාහන කදු නැගලා බොයිල් කලහම සුද්දන්ගේ වාහන වලට වටුර දාලා තියෙන්නෙත් මේ ජල පාරෙන්ලු

ඔහොම ටිකක් පහලට එනකොට අපිට බඹරකඳ දිය ඇල්ල පේන්න ගනන්වා.ගමන සම්පූරන වෙන්න බඹරකඳටත් අපි විසිට් පාරක් දැම්ම.බඹරකඳට යන තැනට උඩින් ලංකා ඇල්ල වැටෙන්න පටන් ගන්න තැනට යන්නත් අඩි පාරක් තියෙනවා.ඔබ මෙහි එනවා නම් එතනත් බලන්න යන්න.

කොහොමින් හරි අපේ ගමන බඹරකඳත් බලාගෙන කලුපහන හඳියෙනෙන් අවසන් වෙනවා.

පරිසරයේ සුන්දරත්වය උපරිමයෙන් විදින්න පුලුවන් අගනාම පාරක් තමයි මේ යකාගේ පඩිපෙල හරහා කලුපහනින් ඔහියට වැටී ඇති පාර.එහෙනම් අදට මෙච්චරයි.

පොටෝ ගත්තේ නිකොන් ඩී 5300.ලෙන්ස් එක 18-105

මේ පින්තූර ටික ෆේස්බුක් එකේ මගේ කනා ශොට් පේජ් එකෙත් ඇති.

දුර ගමන් යනව නම් මගේ බඩජාරි ඩොට් කොම් එකට ගිහින් මේ ගමන් අතර කන්න බොන්න තැනකුත් හොයාගෙනම යන්ට.

ඔක්කොටම ජය

[QUOTE="gepa, post: 20613725, member: 152826"] [SIZE="5"]මේ ගමන අතර මග අත ඇරලා දාපු වතු බංගලා. තේ වතු.පාලුවට ගිය වතු පිටි,සීත දියපාරවල් වගෙම පරාන ඩෙලිකා වෑන් දකින්න පුලුවනි. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14207648_939702592805288_5933810974749404367_o.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14196187_939702456138635_319208972510926161_o.jpg[/IMG] අපේ ගමන පුරාවටම මගින් සෙට් උනා හුරතල් බල්ලෙකුත්.මූ වාහනේ දිගේ කිලෝමීටර් 6ක් විතර පහලට අපිත් එක්ක දුවගෙන ආවා. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14188563_939702626138618_3518064404795174946_o.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14115388_939702706138610_6818611347394552187_o.jpg[/IMG] අපි හවස් වෙනකොට ගමනේ කෙලවරකට ආවා.ඒ එනකොට ඉර බහින්නත් ලඟයි.මෙතනට එක කන්දකට ඉර වැහිලා බැහැගෙන යන වෙලාව.අමුතුම වීව් එකක් කියන්න පුලුවනි. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14188613_939702746138606_5103965501709596762_o.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14137995_939702649471949_428833107134233431_o.jpg[/IMG] මේ පාරේ ටිකක් දුර එනකොට හම්බවෙනවා වී කට් කියලා තැනක්.ඒක හරියටම කඳු දෙකක් වෙන් කරන ලස්සන තැනක්. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14188350_939702829471931_719956692803008734_o.jpg[/IMG] මේ එක කන්දක් උඩින් තමයි සුන්දර ලංකාවේ උසම දිය ඇල්ල වෙන බඹරකන්ද දිය ඇල්ල කඩගෙන වැටෙන්නේ.ඒත් එක්කම තව ටිකක් දුර යනකොට පාර උඩින් වතුර ගලාගෙන යන දිය පහරක් හම්බවෙනවා.මේ දිය පහර තමයි බඹර කන්දට ජලය සපයන ප්‍රධාන ජල පහර.මෙතනින් නාගන්නත් පුලුවනි.වතුර නම් සීතලම සීතලයි.ඉස්සර වාහන කදු නැගලා බොයිල් කලහම සුද්දන්ගේ වාහන වලට වටුර දාලා තියෙන්නෙත් මේ ජල පාරෙන්ලු [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14125492_939702789471935_7058966301752133596_o.jpg[/IMG] ඔහොම ටිකක් පහලට එනකොට අපිට බඹරකඳ දිය ඇල්ල පේන්න ගනන්වා.ගමන සම්පූරන වෙන්න බඹරකඳටත් අපි විසිට් පාරක් දැම්ම.බඹරකඳට යන තැනට උඩින් ලංකා ඇල්ල වැටෙන්න පටන් ගන්න තැනට යන්නත් අඩි පාරක් තියෙනවා.ඔබ මෙහි එනවා නම් එතනත් බලන්න යන්න. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/14138609_939702856138595_2747749449040319578_o.jpg[/IMG] කොහොමින් හරි අපේ ගමන බඹරකඳත් බලාගෙන කලුපහන හඳියෙනෙන් අවසන් වෙනවා. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/l/t1.0-9/14102447_939702922805255_4499047332086065096_n.jpg?oh=733b35a92f62e1ce4066b102ac675208&oe=584FD1F6[/IMG] පරිසරයේ සුන්දරත්වය උපරිමයෙන් විදින්න පුලුවන් අගනාම පාරක් තමයි මේ යකාගේ පඩිපෙල හරහා කලුපහනින් ඔහියට වැටී ඇති පාර.එහෙනම් අදට මෙච්චරයි. [IMG]https://www.facebook.com/164120147030207/photos/a.939701799472034.1073741835.164120147030207/939702872805260/?type=3&theater[/IMG] පොටෝ ගත්තේ නිකොන් ඩී 5300.ලෙන්ස් එක 18-105 මේ පින්තූර ටික ෆේස්බුක් එකේ මගේ [URL="https://www.facebook.com/%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F-%E0%B7%81%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A-Kana-Shot-164120147030207/"]කනා ශොට්[/URL] පේජ් එකෙත් ඇති. දුර ගමන් යනව නම් මගේ [URL="http://badajari.com/"]බඩජාරි ඩොට් කොම්[/URL] එකට ගිහින් මේ ගමන් අතර කන්න බොන්න තැනකුත් හොයාගෙනම යන්ට. ඔක්කොටම ජය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom