Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔහුගේ_හා_ඇයගේ_කතාවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව ඉදිරියටම ගෙන එන්න කලින්,කතාවේ ප්‍රදාන චරිත දෙක පිලිබදව පොඩි හැදින්වීමක් කිරීම අවශ්‍යය.

සංක ඒහෙමත් නැති නම් කතාවේ කොල්ලා කට්ට කලා ඉගෙන ගත් එකෙකි.

එනම්, අපොස සාපෙළ සමත් වී (A3 B3 C2) ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තෙවන වර

(A2 B1) විශ්ව විස්වාවිදයලය්ට තේරී පත්ව උපාධියක් ලබා ගනී.

නමුත් අවසානාවට අධ්‍යාපනයෙන් තමන් හැකි උපරිම තත්වයට ලගවීමට උත්සාහයේ යෙදුනේ වයස අවුරුදු 10දි පමණ හදුනාගත් දුරලබ ගනයේ රෝගයක් පිඩා විදීන අතර තුරය. බලු බැල්මට නොපෙනුනද රෝගය සෙමින් සෙමින් වර්ධනය වීම නිසා ඇතිවන කායික අපහසුතා මෙන්ම මානසික ආතතිය දුරු කිරීමට ඔහු උත්සාහ ගත්තේ ඉගෙනීමෙන් සහ මිතුරු වසයේ යේදීමෙනි. ඔහු සැමවිටම ගත්තේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සිතිම්ටය.විටක සාර්ථක වූවද විටක අසාර්ථක විය. මේ රෝගය නිසා ඇවිදීමේ වෙනස් තිබීමක් මෙන්න සාමන්‍ය අපහ්සුතාවයක්ද පැවතින(දුවන්න පනින්න ඇවිදින්න අපහසුය). ඔහු සාමන්‍ය පෙළ කාලය දක්වා නොකඩවා පාසල් ගිය නමුත් ඔහු උසස් පෙළට පාසල් පැමිණීම 20% වඩා අඩු අගයකි. ඊට ප්‍රදානම හේතුව උයේ කක්යික අපහසුත්වයි. ඔහුට රෝගයට වඩා ඉවසුම් නොදෙන්නේ සමහර පුදගල්න්ගේ උපහාසයට ලක්විම්ය(ඇවිදීමේ වෙනස්කම හේතුවෙන්). එනමුදු සබැ තත්ත්වය ඔහුව ඇසුරු කල බොහොමයක අය අදටත් නොදැන සිට නම්දු කවදවත් ඔහු ගෙන් ඒ ගැන අසන්නට හෝ එය උපහාසයට නොගත්හ. ඔහුව ලගින් ඇසුරු කල යහළුවන් ඔහුට සැමවිටම උදව් කළහ.

ඔහු හා මුලින්ම සම්බන්දකමකට මුල පුරන්න යෝජනා කලේ ඔහුගේ ලගම පෝසත් නෑදෑ වන දෑරිවියෙකි.ඇය කලණි ලෙස හදුනාගනිමු. ඒ සංක A/L කරන මුල් සමයේය . ඔහුට ඒ ගැන ලොකු උනන්දුවක් නොතිබුනේ අධ්‍යපනයට මුල තැන දුන් නිසාත් කලණිත් ඉගෙන ගන්න නිසාත්ය. නමුත් ඔහු ඇයව ප්‍රතික්ෂේප කලේ නැත (නමුත් ඇය එසේ සිතුවේ නැත). ටික කාලෙකින් ඇය වෙන කෙනෙක් හා බෑදෙන්නේය. .එසේ වීමට ඔහුගේ නොසලිකිලීමත් කමද බලපෑවේය.ඔහු ඒ පිළිබද දන ගන්නේ සැහෙන කාලෙකට පසුවය.ඒ පිලිබදව පොඩි කනගාටුවක් ඇති උනත් ඔහු ඇයට වෙනද මෙන් සාමාන්‍ය ආකාරයට සැලකුහ. මේ වකවානුව වනවිට ඔහු පළමු වසරේ හෝ දෙවන වසරේ සිසුවෙකි.

ඔය අතර සංකට යහළුවෙකුගේ මිතුරියක් දුරකථනය හරහා නිතර කතා කළහ. ඇය සමිතා ලෙස හදුනාගනිමු. ටික දවසකින් ආදරයක් නොතිබුනද තිබුන මිත්‍රතත්වය සබදතාවයක් බවට පෙරලුනහ. මෙම සම්බන්දය ඇති වීමට හේතුව සමිතාගේ වැරදි අවබෝදයකි. සංක එය දන උන්නද, ඔහුටද ඒහි බරක්පතලක් නොදෙන සිටිය හෝ දැනගෙන නොකිය සිටිදැයි කීමට නොහැක. ඔහුත් සම්බ්න්දත්වය්ට මුල පිරුවද එයට තිත තැබීමට සිදුවුයේ සංක තුල ආදරයක් හෝ හිතේ තුබන රූපේ ඇය තුල කිසිලෙසකින්වත් නොතිබුන හෙයින් විය යුතුය. නමුත් අවසානයේ ඇයගේ හිත රීදවා ඇයට සියල්ල පහදාදී එම සබදතාවද නතර කිරීමට සිදු විය. පසුව ඇයට වෙනත් පෙම්වතෙක් උන්නද ඉඩ හිට හෝ සංකට කතා කළහ.

විශේෂයෙන්ම කිවයුතු දැ කිහිපයක් ඇත. එනම් මෙම සිදුවන කාලය තුල සමිත හෝ කලණි සංකගේ රෝගයේ බැරෑරුම් තත්වය පිළිබද අවබෝදයක් නොතිබුනහ. එයට හේතුව ඔහු වූවද ඒ පිලිබදව වැඩි යමක් නොදැන සිටමය.ඔහු දන උන්නේ රෝගය ජානමය විකෘති තත්වයක් හේතුවෙන් ඇති වන බවත් උපරිම අවස්ථව ඇවිද ගැනීමට නොහැකි තත්වයක් පමණක් බවත්ය. ඒසෙ වීමට හේතුව ඔහු රෝගය වින්ශය කරගැනීමෙන් පසුව මෑතක් වනතුරු රෝහලක නැවත පස් පගුවේ නැති හෙයිනි. සැබැව දන උන්නන්ම් ඉහත සදහන් සිද්දින් නොවීමට වැඩි ඉඩකඩක් තිබිණ. මන්දයත් ඔහුගේ ජීවිතයේ අවිනිශ්ශිත බවය නිසාත්ය.

වාසනාවකට හෝ ආවසනාවකට දේශීය වෛද්‍ය ක්‍රමය තුල රෝගයට ඖශධ තිබුනද වෙදෙක් සොයාගැනීම දුර්ලබ කාරයක් වීමයි. මුලිනම ඔහු බෙහෙත් ගැනීමට යන්නේ යම්කිසි ප්‍රසිද්ද ආයුර්වේද හැමදුරුනමක් ලගටය. මෙම වෛද්‍ය හිමි නම ප්‍රකාශ අක්රන්නේ ලෙඩේ සුව කර දෙනබවටය. නමුත්

ඔහු විසින් බෙහෙත් ගැනීම නතර කරනු ලබන්නේ වෛදවරය ලෙඩෙකුගේ වගකීම් හරි හැටි ඉටු නොකරන බව අවබෝද කරගැනීමෙන් පසුවය මෙම සිදුවීම සිදුවන්නේ සාමාන්‍ය පෙළ විබ්ගහ්ට පෙනී සිටින කාලය තුලය. මෙම උත්සාහය අවුරුදු කිහිපයක මහන්සියක් සහ මුදල් අපතේ යාමක් පමණක් බවට හැරෙන්නේ ඒසෙය. ඉන් පසු ඔහුගේ අරමුණ වන්නේ කසේ හෝ විශ්වවිදලයට ඇතුලත් වීමය. මුලිනම සදහන් කල පරිදි එම අරමුණ ඉටු කරගන්නේ ඔහුගේ මහන්සියේ ප්‍රතිපලයක් ලෙසිනි.

කතාවේ ඉදිරියේදී සිදුවන දේවල් වල අග මුල තේරුම් ගැනීමට ඔහුගේ පිලිබදව සදහන් කර මෙම විස්තරය ප්‍රමාණවත් වෙයි යයි මම සිතමි.

කරුණාකර මේකේ comment දන්නා එපෝ..

ඒ සදහා මේ නුල භාවිතා කරන්න.

[QUOTE="Lokka Baba, post: 18682452, member: 508425"] [B][I][SIZE="5"][COLOR="RoyalBlue"] කතාව ඉදිරියටම ගෙන එන්න කලින්,කතාවේ ප්‍රදාන චරිත දෙක පිලිබදව පොඩි හැදින්වීමක් කිරීම අවශ්‍යය. සංක ඒහෙමත් නැති නම් කතාවේ කොල්ලා කට්ට කලා ඉගෙන ගත් එකෙකි. එනම්, අපොස සාපෙළ සමත් වී (A3 B3 C2) ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තෙවන වර (A2 B1) විශ්ව විස්වාවිදයලය්ට තේරී පත්ව උපාධියක් ලබා ගනී. නමුත් අවසානාවට අධ්‍යාපනයෙන් තමන් හැකි උපරිම තත්වයට ලගවීමට උත්සාහයේ යෙදුනේ වයස අවුරුදු 10දි පමණ හදුනාගත් දුරලබ ගනයේ රෝගයක් පිඩා විදීන අතර තුරය. බලු බැල්මට නොපෙනුනද රෝගය සෙමින් සෙමින් වර්ධනය වීම නිසා ඇතිවන කායික අපහසුතා මෙන්ම මානසික ආතතිය දුරු කිරීමට ඔහු උත්සාහ ගත්තේ ඉගෙනීමෙන් සහ මිතුරු වසයේ යේදීමෙනි. ඔහු සැමවිටම ගත්තේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සිතිම්ටය.විටක සාර්ථක වූවද විටක අසාර්ථක විය. මේ රෝගය නිසා ඇවිදීමේ වෙනස් තිබීමක් මෙන්න සාමන්‍ය අපහ්සුතාවයක්ද පැවතින(දුවන්න පනින්න ඇවිදින්න අපහසුය). ඔහු සාමන්‍ය පෙළ කාලය දක්වා නොකඩවා පාසල් ගිය නමුත් ඔහු උසස් පෙළට පාසල් පැමිණීම 20% වඩා අඩු අගයකි. ඊට ප්‍රදානම හේතුව උයේ කක්යික අපහසුත්වයි. ඔහුට රෝගයට වඩා ඉවසුම් නොදෙන්නේ සමහර පුදගල්න්ගේ උපහාසයට ලක්විම්ය(ඇවිදීමේ වෙනස්කම හේතුවෙන්). එනමුදු සබැ තත්ත්වය ඔහුව ඇසුරු කල බොහොමයක අය අදටත් නොදැන සිට නම්දු කවදවත් ඔහු ගෙන් ඒ ගැන අසන්නට හෝ එය උපහාසයට නොගත්හ. ඔහුව ලගින් ඇසුරු කල යහළුවන් ඔහුට සැමවිටම උදව් කළහ. ඔහු හා මුලින්ම සම්බන්දකමකට මුල පුරන්න යෝජනා කලේ ඔහුගේ ලගම පෝසත් නෑදෑ වන දෑරිවියෙකි.ඇය කලණි ලෙස හදුනාගනිමු. ඒ සංක A/L කරන මුල් සමයේය . ඔහුට ඒ ගැන ලොකු උනන්දුවක් නොතිබුනේ අධ්‍යපනයට මුල තැන දුන් නිසාත් කලණිත් ඉගෙන ගන්න නිසාත්ය. නමුත් ඔහු ඇයව ප්‍රතික්ෂේප කලේ නැත (නමුත් ඇය එසේ සිතුවේ නැත). ටික කාලෙකින් ඇය වෙන කෙනෙක් හා බෑදෙන්නේය. .එසේ වීමට ඔහුගේ නොසලිකිලීමත් කමද බලපෑවේය.ඔහු ඒ පිළිබද දන ගන්නේ සැහෙන කාලෙකට පසුවය.ඒ පිලිබදව පොඩි කනගාටුවක් ඇති උනත් ඔහු ඇයට වෙනද මෙන් සාමාන්‍ය ආකාරයට සැලකුහ. මේ වකවානුව වනවිට ඔහු පළමු වසරේ හෝ දෙවන වසරේ සිසුවෙකි. ඔය අතර සංකට යහළුවෙකුගේ මිතුරියක් දුරකථනය හරහා නිතර කතා කළහ. ඇය සමිතා ලෙස හදුනාගනිමු. ටික දවසකින් ආදරයක් නොතිබුනද තිබුන මිත්‍රතත්වය සබදතාවයක් බවට පෙරලුනහ. මෙම සම්බන්දය ඇති වීමට හේතුව සමිතාගේ වැරදි අවබෝදයකි. සංක එය දන උන්නද, ඔහුටද ඒහි බරක්පතලක් නොදෙන සිටිය හෝ දැනගෙන නොකිය සිටිදැයි කීමට නොහැක. ඔහුත් සම්බ්න්දත්වය්ට මුල පිරුවද එයට තිත තැබීමට සිදුවුයේ සංක තුල ආදරයක් හෝ හිතේ තුබන රූපේ ඇය තුල කිසිලෙසකින්වත් නොතිබුන හෙයින් විය යුතුය. නමුත් අවසානයේ ඇයගේ හිත රීදවා ඇයට සියල්ල පහදාදී එම සබදතාවද නතර කිරීමට සිදු විය. පසුව ඇයට වෙනත් පෙම්වතෙක් උන්නද ඉඩ හිට හෝ සංකට කතා කළහ. විශේෂයෙන්ම කිවයුතු දැ කිහිපයක් ඇත. එනම් මෙම සිදුවන කාලය තුල සමිත හෝ කලණි සංකගේ රෝගයේ බැරෑරුම් තත්වය පිළිබද අවබෝදයක් නොතිබුනහ. එයට හේතුව ඔහු වූවද ඒ පිලිබදව වැඩි යමක් නොදැන සිටමය.ඔහු දන උන්නේ රෝගය ජානමය විකෘති තත්වයක් හේතුවෙන් ඇති වන බවත් උපරිම අවස්ථව ඇවිද ගැනීමට නොහැකි තත්වයක් පමණක් බවත්ය. ඒසෙ වීමට හේතුව ඔහු රෝගය වින්ශය කරගැනීමෙන් පසුව මෑතක් වනතුරු රෝහලක නැවත පස් පගුවේ නැති හෙයිනි. සැබැව දන උන්නන්ම් ඉහත සදහන් සිද්දින් නොවීමට වැඩි ඉඩකඩක් තිබිණ. මන්දයත් ඔහුගේ ජීවිතයේ අවිනිශ්ශිත බවය නිසාත්ය. වාසනාවකට හෝ ආවසනාවකට දේශීය වෛද්‍ය ක්‍රමය තුල රෝගයට ඖශධ තිබුනද වෙදෙක් සොයාගැනීම දුර්ලබ කාරයක් වීමයි. මුලිනම ඔහු බෙහෙත් ගැනීමට යන්නේ යම්කිසි ප්‍රසිද්ද ආයුර්වේද හැමදුරුනමක් ලගටය. මෙම වෛද්‍ය හිමි නම ප්‍රකාශ අක්රන්නේ ලෙඩේ සුව කර දෙනබවටය. නමුත් ඔහු විසින් බෙහෙත් ගැනීම නතර කරනු ලබන්නේ වෛදවරය ලෙඩෙකුගේ වගකීම් හරි හැටි ඉටු නොකරන බව අවබෝද කරගැනීමෙන් පසුවය මෙම සිදුවීම සිදුවන්නේ සාමාන්‍ය පෙළ විබ්ගහ්ට පෙනී සිටින කාලය තුලය. මෙම උත්සාහය අවුරුදු කිහිපයක මහන්සියක් සහ මුදල් අපතේ යාමක් පමණක් බවට හැරෙන්නේ ඒසෙය. ඉන් පසු ඔහුගේ අරමුණ වන්නේ කසේ හෝ විශ්වවිදලයට ඇතුලත් වීමය. මුලිනම සදහන් කල පරිදි එම අරමුණ ඉටු කරගන්නේ ඔහුගේ මහන්සියේ ප්‍රතිපලයක් ලෙසිනි. කතාවේ ඉදිරියේදී සිදුවන දේවල් වල අග මුල තේරුම් ගැනීමට ඔහුගේ පිලිබදව සදහන් කර මෙම විස්තරය ප්‍රමාණවත් වෙයි යයි මම සිතමි.[/COLOR][/SIZE][/I][/B] [SIZE="4"][B][I][COLOR="Blue"]කරුණාකර මේකේ comment දන්නා එපෝ.. ඒ සදහා [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1687896"]මේ නුල[/URL] භාවිතා කරන්න.[/COLOR][/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom