Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔහුගේ_හා_ඇයගේ_කතාවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඇය වෙත යොමු වෙමු.

ලක්ෂීගේ පියාට රැකියාව අහිමිවන්නේ ඇය 9 වසරේ සිටියදීය(කලා රාමුව වෙනස් විය හැක). අවසනයේ රැකියාවක් සොයා පිය විදේශ ගත්වන්නේය. විදේශ ගත වුවුද අවුරුද්දක් යන තුරු ඔහුට රැකියව සොයාගැනීමට අපෝසත් වන්නේය. මේ අතරතුරු කාලයේ ඇයගේ මව සුළු රැකියාවක් කොට පවුල නඩත්තු කරගන්නේ දැඩි අපහසුත්වයන් මාධයේය. ලක්ෂී ඇය ඉගෙනීමට එතරම් දක්ෂ නොවු අතර සාමාන්‍ය වශයෙන් O/L සමත් වුවත් එයින් පසුව උසස් පෙළ අධයපනය මාසෙකින් අහවර කිරීමට සිදු වුයේ මාපියන් දෙදෙනාම විදේශ ගත වීමත් ලක්ෂිගේ වගකීම් ගැනීමට කිසිවෙකු බර ගැනීමට නොසිටිය නිසාත් ඇයටද සිදුවුයේ ටික කාලෙකින් මාපියන් හා එක වීමට විදෙස් ගතට වීමටය. ඇය දිනුෂ මුණ ගැසෙන්නේ විදේශ ගත වී අවුරුදු කිපයකට පසුවය. එහි ඇයට ඇසුරු කිරීමට කිසවෙකු උන්නේ නැත. ඇය ලෝකය දක්කින්න උත්සහ කලේ දිනුෂගේ කියුම් කරේම් අනුවය. ඔහුගේ සිතුම් පැතුම් තුලිනි.මුලින් ඇයගේ මවට ඔහුව වැඩිය රිස්සුවේ නැත. එක් හේතුවක් වුයේ ලක්ෂිගේ ආගම කතෝලික වීමත් දිනුෂ්ගේ බෞද්දකුත් වීමය. අනෙක් කරුණ නම් ඔහු නාගරිකව හැදුනු වැදුණු පුද්ගලයෙකුත් වීමත්ය. නමුත් දෙදෙනාගේම දෙමාපියන් මේ පිලිබදව කතා කොට ඔවුන්ට කතා බහ කිරීමට අවස්ථව ලබා දුන් හෙයින් සමන්බධය තව දුරටත් තහවූරු විය. මේ ඇයගේ පළමු පෙම්වතාය.

ලක්ෂී සාමන්‍ය පෙළ හදාරන අවදියේ ඇයගේ ගමේ උන් තරුණයෙකු කෙරෙහි හිතේ ලබදියාවක් හට ගන්නේ ඔහුද එවැන්නක් එන්නවු බැවිනි. එය සිතුවිල්ලකට පමනක් සිමවෙන්නේ ලක්ෂිගේ විදේශ ගත වීම නිසාය. පසු කලෙක ඔහු විදේෂ ගතව ලංකික තරුණියක් හා විවාහ පත් වූ බවක් ඇයට දැනගන්නට ලැබෙන්නේය. ඒ ඇයද විදේශ ගතවූ පසුවය. ලක්ෂිගේ සිතේ යම් පසුත්විල්ලක් ඇති උවද ඒ ගැන වැඩි දුර හිතන්නට යන්නේ නැත.

ඇය විදේශ ගතව සිටියේදී වෙළද සැලක සේවය කල ශ්‍රී ලාංකිකයෙකු හදුනාගැනීමට ලැබිණ. ඔහු සුදිර ලෙස නම් කරමු. ඇයගේ හිතේ සුදිර පිළිබද පහදීමක් ඇති වූ නිසා මුහුණු පොතෙන් ඔහුව සෙවීමට යන අතරතුර දිනුෂ මුණ ගසේ. ඉඩ හිට ලක්ෂී සහ දිනුෂ මිතුරන් ලෙස කතා බහ කළහ. ඒ වනවිටත් සුදිරත් ලක්ෂිත් තම තමන් ගැන දැන් හදුනා ගෙන උන්හ.

ඔවුන් දින දෙක තුනක් මුණ ගැසුනද ඔහුගේ හැසිරීමට ලක්ෂී වැඩි කැමත්තක් නොදැක් උහ. ඒ අතරම දිනුෂ ඇය හා කතාකලේ බිදුණු සිතකින් බව ඇයට වැටහින. ඒ ගැනද වැඩි විස්තරයක් දැනගත් ලක්ෂීට ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති විය. සුදිර ගැනද ලක්ෂී දිනුෂ හා පවසන්නේ ඇයගේ සිතේ ඔහුට කැමැත්තක් ඇති බවත් සුදිර නොදන්නා බවත් පැවසීම මගිනි. සුදිරට පැවසීමට කෙල්ලෙකු වශෙයෙන් තමන්ට නොහැකි බවත් ඇය කිහ. දිනුෂ ඇයට උදව් කිරීමට කැමති විය. නමුත් සුදිර නිසා වෙනත් කාන්තාවකට (අනියම් ඇසුරක්) දරුවෙකු ලැබෙන්න සිටින බව සුදිරම පැවසුහ. ඒ සුදුවිමෙන් පසු ඔහු ගැන සිටීම අත්හැර දැමුවද සිතේ යම් වේදන්වකින් උන්නේය. මේ බව දැනගත් දිනුෂ ඇය ව සන්සිම්ට උත්ස කලේ. ඔහුගේ බිදීගිය සම්බන්දතාවය පිලිබදව ඇයට පවසමිනි.එසේ පටන් ගන්නා ඔවුන්ගේ මිත්රරත්වය අදාර සම්බ්න්දත්වක්ට පෙරලෙන්නට විය.

ඔවුන් ආදරවන්තයන් වන්නේ ඉන් පසුය.

කරුණාකර මේකේ comment දන්නා එපෝ..

ඒ සදහා මේ නුල භාවිතා කරන්න.

[QUOTE="Lokka Baba, post: 18682534, member: 508425"] [I][B][SIZE="5"][COLOR="RoyalBlue"]දැන් ඇය වෙත යොමු වෙමු. ලක්ෂීගේ පියාට රැකියාව අහිමිවන්නේ ඇය 9 වසරේ සිටියදීය(කලා රාමුව වෙනස් විය හැක). අවසනයේ රැකියාවක් සොයා පිය විදේශ ගත්වන්නේය. විදේශ ගත වුවුද අවුරුද්දක් යන තුරු ඔහුට රැකියව සොයාගැනීමට අපෝසත් වන්නේය. මේ අතරතුරු කාලයේ ඇයගේ මව සුළු රැකියාවක් කොට පවුල නඩත්තු කරගන්නේ දැඩි අපහසුත්වයන් මාධයේය. ලක්ෂී ඇය ඉගෙනීමට එතරම් දක්ෂ නොවු අතර සාමාන්‍ය වශයෙන් O/L සමත් වුවත් එයින් පසුව උසස් පෙළ අධයපනය මාසෙකින් අහවර කිරීමට සිදු වුයේ මාපියන් දෙදෙනාම විදේශ ගත වීමත් ලක්ෂිගේ වගකීම් ගැනීමට කිසිවෙකු බර ගැනීමට නොසිටිය නිසාත් ඇයටද සිදුවුයේ ටික කාලෙකින් මාපියන් හා එක වීමට විදෙස් ගතට වීමටය. ඇය දිනුෂ මුණ ගැසෙන්නේ විදේශ ගත වී අවුරුදු කිපයකට පසුවය. එහි ඇයට ඇසුරු කිරීමට කිසවෙකු උන්නේ නැත. ඇය ලෝකය දක්කින්න උත්සහ කලේ දිනුෂගේ කියුම් කරේම් අනුවය. ඔහුගේ සිතුම් පැතුම් තුලිනි.මුලින් ඇයගේ මවට ඔහුව වැඩිය රිස්සුවේ නැත. එක් හේතුවක් වුයේ ලක්ෂිගේ ආගම කතෝලික වීමත් දිනුෂ්ගේ බෞද්දකුත් වීමය. අනෙක් කරුණ නම් ඔහු නාගරිකව හැදුනු වැදුණු පුද්ගලයෙකුත් වීමත්ය. නමුත් දෙදෙනාගේම දෙමාපියන් මේ පිලිබදව කතා කොට ඔවුන්ට කතා බහ කිරීමට අවස්ථව ලබා දුන් හෙයින් සමන්බධය තව දුරටත් තහවූරු විය. මේ ඇයගේ පළමු පෙම්වතාය. ලක්ෂී සාමන්‍ය පෙළ හදාරන අවදියේ ඇයගේ ගමේ උන් තරුණයෙකු කෙරෙහි හිතේ ලබදියාවක් හට ගන්නේ ඔහුද එවැන්නක් එන්නවු බැවිනි. එය සිතුවිල්ලකට පමනක් සිමවෙන්නේ ලක්ෂිගේ විදේශ ගත වීම නිසාය. පසු කලෙක ඔහු විදේෂ ගතව ලංකික තරුණියක් හා විවාහ පත් වූ බවක් ඇයට දැනගන්නට ලැබෙන්නේය. ඒ ඇයද විදේශ ගතවූ පසුවය. ලක්ෂිගේ සිතේ යම් පසුත්විල්ලක් ඇති උවද ඒ ගැන වැඩි දුර හිතන්නට යන්නේ නැත. ඇය විදේශ ගතව සිටියේදී වෙළද සැලක සේවය කල ශ්‍රී ලාංකිකයෙකු හදුනාගැනීමට ලැබිණ. ඔහු සුදිර ලෙස නම් කරමු. ඇයගේ හිතේ සුදිර පිළිබද පහදීමක් ඇති වූ නිසා මුහුණු පොතෙන් ඔහුව සෙවීමට යන අතරතුර දිනුෂ මුණ ගසේ. ඉඩ හිට ලක්ෂී සහ දිනුෂ මිතුරන් ලෙස කතා බහ කළහ. ඒ වනවිටත් සුදිරත් ලක්ෂිත් තම තමන් ගැන දැන් හදුනා ගෙන උන්හ. ඔවුන් දින දෙක තුනක් මුණ ගැසුනද ඔහුගේ හැසිරීමට ලක්ෂී වැඩි කැමත්තක් නොදැක් උහ. ඒ අතරම දිනුෂ ඇය හා කතාකලේ බිදුණු සිතකින් බව ඇයට වැටහින. ඒ ගැනද වැඩි විස්තරයක් දැනගත් ලක්ෂීට ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති විය. සුදිර ගැනද ලක්ෂී දිනුෂ හා පවසන්නේ ඇයගේ සිතේ ඔහුට කැමැත්තක් ඇති බවත් සුදිර නොදන්නා බවත් පැවසීම මගිනි. සුදිරට පැවසීමට කෙල්ලෙකු වශෙයෙන් තමන්ට නොහැකි බවත් ඇය කිහ. දිනුෂ ඇයට උදව් කිරීමට කැමති විය. නමුත් සුදිර නිසා වෙනත් කාන්තාවකට (අනියම් ඇසුරක්) දරුවෙකු ලැබෙන්න සිටින බව සුදිරම පැවසුහ. ඒ සුදුවිමෙන් පසු ඔහු ගැන සිටීම අත්හැර දැමුවද සිතේ යම් වේදන්වකින් උන්නේය. මේ බව දැනගත් දිනුෂ ඇය ව සන්සිම්ට උත්ස කලේ. ඔහුගේ බිදීගිය සම්බන්දතාවය පිලිබදව ඇයට පවසමිනි.එසේ පටන් ගන්නා ඔවුන්ගේ මිත්රරත්වය අදාර සම්බ්න්දත්වක්ට පෙරලෙන්නට විය. ඔවුන් ආදරවන්තයන් වන්නේ ඉන් පසුය. [/COLOR][/SIZE][/B][/I] [SIZE="4"][B][I][COLOR="Blue"]කරුණාකර මේකේ comment දන්නා එපෝ.. ඒ සදහා [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1687896"]මේ නුල[/URL] භාවිතා කරන්න.[/COLOR][/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom