Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔහුගේ_හා_ඇයගේ_කතාවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනුෂත් ලක්ෂිත් අන්තරජාලය හරහා දිනෙන් දින කතාබහ කල අතර ලක්ෂී අගේ අතීත සිදුවීම් මෙන්ම දිනුෂ ඔහුගේ අතීත සිද්දිනද ඇය හා පැවසිය. ටික කලක් ගත වීමෙන් අනතුරුව දිනුෂ කරෙහි ඇගේ දැඩි විශ්වාසයක් බැදීමක් ඇති විය. ඇය මුළු ලෝකයම බෙදාගත්තේ ඔහු සමගය. ටික කාලයක් ගත වීමත් සමග දිනුෂ ආදරයෙන්ම යම් යම් යම් අයහපත් දේවල් කිරීමට කියා දුන් අතර යම් යම් දේවල් කිරීමටද යෝජනා කළහ. සම්බන්දය දුර දිග ගියද ඔවුන්ට මුණ ගැසීමට හැකි වුයේ අන්තරජාලයෙන් පමණි.

මේ අතර ලක්ෂිට දිනුෂ්ගේ යම් යම් වෙනස්කම් දක්නට ලැබිණ. ඇය ඒ වන විට රැකියවක් නොකලද විටෙක ඔහු ඇයට යම් යම් දේ මිලදී ගෙන එවන ලෙස ඇවටිලි කොට රන්සු සරුවල් පවා ඇතිවිය. සිතේ ඇති ආදරය නිසාම ඇය කෙසේ හෝ ඔහුගේ අවශතාවයන් ඉටු කළහ. ඔය අතරම දිනුෂ රැකියාවකට ලබින.තව තවත් ඔහුගේ වෙනස්කම් ඇයට දැනෙන්න ගත්තේය.ඇයට ඇති වූ බය සහ දුක නිසා ඔහු ගැන බොහෝ උනන්දුවෙන් සොයන්නට විය.

මෙවැනි තත්වය්ක් තුල විටක ඔහුගෙන් බලාපොරොත්තු නොවූ හැසිරීම් දක්නට ලැබිණ.ඒ වෙනත් ගැහණු හා සම්බන්ද දේවල්ය.එම නිසා ඔහු ගැන සොයන්න පෙලෙබුනේ ඔහුගේ මිතුරු මිතුරියන්ගේ මර්ගෙනි.යම් යම් අව්ස්ත්වල ඔහු බොරු පවසන බව ඇයට දැනුනද ඔහු කුමක් හෝ කියා එවැනි ආකල්පයන් නැති කිරීමට කටයුතු කරහ. තවද ඔහු ගේ මවද ඔහු නිර්දෝෂී බව කීමට පෙලබිය.ඇය ඔහුගේ මව සමගද හොද බැදීමක් ඇති කරගෙන තිබුන නිසා ඇය ඒවා පිලිග්තේය.

කාලයක් ගත වූ පසු දිනක් ඇයට් දිනුෂගේ නමින් ඇති තවත් පුද්ගලයෙකු මුහුණු පොතෙන් දක්නට ලැබිණි.එහි දම තිබුණු රුපය අන්තර ජලයේ ජන්පිය පින්තුරයක් උවද එම පින්තුරයට ඔවුන් දෙදෙනාම අස කල බැවින් ඇයට ඒ පිලිබදව සැකයක් ඇති විය. ඒ වනවිට ඔහුගේ හැසිරීමේ වෙනසක් ඇති බව වැටහුනා නිසාය. අතීතයේ සිදුවූ සිදුවීම් ඇය අමතක කලද ඔහුගේ ඇති වූ වෙනස පිලිබදව සොයන්නටත් හිතේ ඇති වූ සැකය දුරු කරග්නිම්ටත් ඔහුගේ මිතුරන් හා නෑදෑයන් මාර්ගයෙන් නැවත ඔහු ගැන සෙවීමට පටන් ගත්තේය. ඔහු කෙසේ හැසිරුන්ද ඇය ඔහුට දිවි හිම්යෙන් අදරේ කලහ. ඔහුගේ රැකියා ආයතනයේ මිතුරුන් වෙත ඇයව හදුන්ව දුන්නේ මුහුණු පොතේනි. ඔවුන් සමගද ඇය මිතුරු උහ.

කෙසේ උවද ඇය දිනුෂ නමින් පෙනී සිටි අනෙක් පුද්ගලයා ගැනසෙවීමටද අමතක නොකලේය. මේ පිලිබදව වැඩි පුර අවදානය යොමු කිරීමට කිරීමට හේතු වූ ප්රද්නම කරනා වුයේ දිනුෂ ඔහුගේ ගමේ අසල්වැසි විව්හක කාන්තවක් හා සම්බන්දයක ඇති බවට ආරංචියක් ඇයට දැනගන්න ලැබීමත්, දිනුෂගේ පරණ පෙම්වතියක ගැන ඔහු කි කාරණාත් හා ඊට බැදුණු යම් යම් සිද්දීත් නිසා ඇති වූ සැකය නිසාත්ය.

ඇය මේ ගැන සෙවීමට සැලස්මක් ක්රියත්මක කලේ දිනුෂ නමි සිටින අනෙක් පුද්ගලයා හදිනගනිම්ටය.

[QUOTE="Lokka Baba, post: 18683542, member: 508425"] [I][B][SIZE="5"][COLOR="RoyalBlue"]දිනුෂත් ලක්ෂිත් අන්තරජාලය හරහා දිනෙන් දින කතාබහ කල අතර ලක්ෂී අගේ අතීත සිදුවීම් මෙන්ම දිනුෂ ඔහුගේ අතීත සිද්දිනද ඇය හා පැවසිය. ටික කලක් ගත වීමෙන් අනතුරුව දිනුෂ කරෙහි ඇගේ දැඩි විශ්වාසයක් බැදීමක් ඇති විය. ඇය මුළු ලෝකයම බෙදාගත්තේ ඔහු සමගය. ටික කාලයක් ගත වීමත් සමග දිනුෂ ආදරයෙන්ම යම් යම් යම් අයහපත් දේවල් කිරීමට කියා දුන් අතර යම් යම් දේවල් කිරීමටද යෝජනා කළහ. සම්බන්දය දුර දිග ගියද ඔවුන්ට මුණ ගැසීමට හැකි වුයේ අන්තරජාලයෙන් පමණි. මේ අතර ලක්ෂිට දිනුෂ්ගේ යම් යම් වෙනස්කම් දක්නට ලැබිණ. ඇය ඒ වන විට රැකියවක් නොකලද විටෙක ඔහු ඇයට යම් යම් දේ මිලදී ගෙන එවන ලෙස ඇවටිලි කොට රන්සු සරුවල් පවා ඇතිවිය. සිතේ ඇති ආදරය නිසාම ඇය කෙසේ හෝ ඔහුගේ අවශතාවයන් ඉටු කළහ. ඔය අතරම දිනුෂ රැකියාවකට ලබින.තව තවත් ඔහුගේ වෙනස්කම් ඇයට දැනෙන්න ගත්තේය.ඇයට ඇති වූ බය සහ දුක නිසා ඔහු ගැන බොහෝ උනන්දුවෙන් සොයන්නට විය. මෙවැනි තත්වය්ක් තුල විටක ඔහුගෙන් බලාපොරොත්තු නොවූ හැසිරීම් දක්නට ලැබිණ.ඒ වෙනත් ගැහණු හා සම්බන්ද දේවල්ය.එම නිසා ඔහු ගැන සොයන්න පෙලෙබුනේ ඔහුගේ මිතුරු මිතුරියන්ගේ මර්ගෙනි.යම් යම් අව්ස්ත්වල ඔහු බොරු පවසන බව ඇයට දැනුනද ඔහු කුමක් හෝ කියා එවැනි ආකල්පයන් නැති කිරීමට කටයුතු කරහ. තවද ඔහු ගේ මවද ඔහු නිර්දෝෂී බව කීමට පෙලබිය.ඇය ඔහුගේ මව සමගද හොද බැදීමක් ඇති කරගෙන තිබුන නිසා ඇය ඒවා පිලිග්තේය. කාලයක් ගත වූ පසු දිනක් ඇයට් දිනුෂගේ නමින් ඇති තවත් පුද්ගලයෙකු මුහුණු පොතෙන් දක්නට ලැබිණි.එහි දම තිබුණු රුපය අන්තර ජලයේ ජන්පිය පින්තුරයක් උවද එම පින්තුරයට ඔවුන් දෙදෙනාම අස කල බැවින් ඇයට ඒ පිලිබදව සැකයක් ඇති විය. ඒ වනවිට ඔහුගේ හැසිරීමේ වෙනසක් ඇති බව වැටහුනා නිසාය. අතීතයේ සිදුවූ සිදුවීම් ඇය අමතක කලද ඔහුගේ ඇති වූ වෙනස පිලිබදව සොයන්නටත් හිතේ ඇති වූ සැකය දුරු කරග්නිම්ටත් ඔහුගේ මිතුරන් හා නෑදෑයන් මාර්ගයෙන් නැවත ඔහු ගැන සෙවීමට පටන් ගත්තේය. ඔහු කෙසේ හැසිරුන්ද ඇය ඔහුට දිවි හිම්යෙන් අදරේ කලහ. ඔහුගේ රැකියා ආයතනයේ මිතුරුන් වෙත ඇයව හදුන්ව දුන්නේ මුහුණු පොතේනි. ඔවුන් සමගද ඇය මිතුරු උහ. කෙසේ උවද ඇය දිනුෂ නමින් පෙනී සිටි අනෙක් පුද්ගලයා ගැනසෙවීමටද අමතක නොකලේය. මේ පිලිබදව වැඩි පුර අවදානය යොමු කිරීමට කිරීමට හේතු වූ ප්රද්නම කරනා වුයේ දිනුෂ ඔහුගේ ගමේ අසල්වැසි විව්හක කාන්තවක් හා සම්බන්දයක ඇති බවට ආරංචියක් ඇයට දැනගන්න ලැබීමත්, දිනුෂගේ පරණ පෙම්වතියක ගැන ඔහු කි කාරණාත් හා ඊට බැදුණු යම් යම් සිද්දීත් නිසා ඇති වූ සැකය නිසාත්ය. ඇය මේ ගැන සෙවීමට සැලස්මක් ක්රියත්මක කලේ දිනුෂ නමි සිටින අනෙක් පුද්ගලයා හදිනගනිම්ටය. [/COLOR][/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom