ඔහුව නැවැත් වීමට ඔබට නොහැක

rajigplk

I am a Spammer! Don't trust me. I came to spam in
May 2, 2008
603
0
0
~in a dream~
ඔහුව නැවැත් වීමට ඔබට නොහැක

ඔහුව නැවැත් වීමට ඔබට නොහැක

රිදී රේඛාවක් ඈත අහසේ පායා ඇත
එය ඔබට නිවැරදි මග පෙන්වාවි

මෙම අදුරෙන් මුදවන්නට මෙයයි හොදම කාලය
අදෘශයමාන බලවේග ඔහුව නවත්වන්න නෙත් යොමා සිටී
මේ ගමන වැලැක්වීමට කිසිවෙකුට නොහැක

අපි පිබිදෙමු මෙයයි එයට හොදම කාලය
ඔබේ වාරය දැන් අවසන්..........
ඇත්තේ ඔහුගේ වාරයයි............



මම හිතන්නේ මගේ අවසන් නිසදැස මේක වෙවි.ඒකට හේතුව ලගදීම ඔය ගොල්ලන්ට දැනගන්න ලැබෙයි.


ඔයාල හැමෝටම ස්තූතියි.