ඔහු කවුද ?, මොනවාද කරන්නේ.

Esthoban

Member
Jun 3, 2018
3
3
0
ඔහු කවුද ?, මොනවාද කරන්නේ.

ඔහු කවුද ?, මොනවාද කරන්නේ.

• ඇතුගල් පුරවරයේ ඓතිහාසික වටිනාකමක් ඇති කළුගල් තාප්පයට සුදු හුණු ආලේප කලේ ඔහුයි.

• කලකට පෙර විධිමත් විනය පරීක්ෂණයකින්, පාසලෙන් නෙරපා දැමු කරාටේ හා ටෙනිස් පුහුණු කරුවන් නැවත බදවාගන්නේ කාගේ උවමනාවකටද ?, පාසලේ විනයට කුමක් සිදුවේද ?.

• ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් බිහිකළ ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරු නෙරපා දමා, සිය හෙන්චයියෙකු පත්කරගන්නේ කාගේ උවමනාවකටද ?.

• පාසැලේ සේවයකරන අධ්‍යාපන කේෂ්ත්‍රයට සම්බන්ද ඉහලම දේශපාලකයකුගේ නෑනාගෙ සියලු ඉල්ලීම් ඉටුකරමින් අනෙකුත් ගුරුමණ්ඩලය තුල දිනෙන් දින අප්‍රසාදයට පත්වන මොහු කවුද ?.



පාසලේ විනය රැකගනු !
පාසලේ ඓතිහාසික වටිනාකම් රැකගනු !
පාසැලේ ගුරුමණ්ඩලය භේදනොකරනු !