ඔහු වීරයෙකි. (පැරණි සටහනක්)

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වීරයා මුණ ගැසුණි....

    මාගේ ජීවිතයේ සුපිරි වීරයා ඔහුය.

    ඔහු යුදහමුදාවේ ජෙනරාල් වෙද්දී මා කුඩා ලුතිතන් වරයෙකි. අද අප දෙදෙනාම ඒ ප්‍රමුඛ සංවිධානයෙ සාමාජිකයන් නොවේ. ඔහු අද ඇමති. මම තාම නොමැති.

    'යුදබිමක වෙදමහිම ' ලියවෙන්නේ ද ඔහු නිසාමය.

    මෙතුවක් නොදැක සිටියත් යුද්දය නිමාවී වසර 10කට ආසන්න කාලයකට පසු ඔහු මුණගැසීමට මා වාසනාවන්ත වූයේය. යුද තොරතුරු බෙදාගත් ඒ සොඳුරු සාමීචිය ජීවීතේ ඇති තුරු අමතක නොවනු ඇත.

    යුදබිමක වෙදමහිම ඔහුට පිළිගැන්වූයේ හදපිරි සතුටකිනි. ඔහු ඒ වචන වාක්‍ය අතර නතර වනු දුටිමි. හිත සතුටුවිය.

    හමුවීම සැළසීමට ස්තුතියි Lahiru Senanayake.

    යුදබිමක වෙදමහිම දෙවන කොටසක් ලියැවෙයි Asiri Munasinghe. අදහස දුන්නාට පින්.

    Kaushalya Rodrigo Jayasinha ඉස්සරහට තව හමුවෙන්න වෙයි.

    Kavi Karunaratne Wasantha K Mihindukulasuriya Samith Peiris බළඇණිය සූදානම් කරගමු.

    Amila Ratnayake sir, I want to hear that speech. 🙂

     
    Last edited:
    • Dislike
    Reactions: SLK_sri