ඔෆිස් එකේදි අකමැත්තෙන් වුනත් කරන්න වෙන වැඩ

SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    ගොඩක් වෙලාවට එළියට ලීක් නොවුනට, රාජ්‍ය අංශයේ තමා ඔය ඔෆිස් කොටු හුට පට සෑහෙන්න වැඩි. මගෙ යාළුවො කිහිප දෙනෙක් ඉන්නවා රාජ්‍ය අංශයේ සේවය කරන, උන් කියන කතා ඇහුවාම හිතෙනවා යකෝ ප්‍රයිවට් සෙක්ටර් එක හොඳයිනෙ කියලා. හොඳට ගෑනු සීන් එකේ ඉන්න දෙපාර්තමේන්තු ලොක්කෙක් ඩ්‍රින්ක් එකක් දාන වෙලාවෙදි කියලා තියෙනවා "උඹලා හිතන්නේ මන් මේ බලෙන්, නැත්තම් එක එක මායම් දාලා ඔෆිස් එකේ ගෑනු සෙට් කර ගන්නව කියලද!!! යකෝ මේ ගෑනූ දෙන විදියට, ඇඟේ එල්ලෙන්න එන විදියට, මන් අඩුම උන්ගෙ පස්ස පැත්තට පාරක් හරි දුන්නෙ නැති උනොත්, ඕකුන් ගිහින් තැන තැන කතා හදාවි මන් කොලු කාරයෙක් කියලා. ඒ ජාතියේ නල්ල මලේ අම්මණ්ඩිලා මේවයෙ ඉන්නෙ"
     
    • Like
    Reactions: kinkon

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    I work in UK. I have,

    - 24 days annual leave + 7 Bank holidays
    - I get equal parenting leave if we have a baby or adopted
    (maternity and paternity) of 26 weeks paid leave (14 weeks at full contractual pay and 12 weeks at 50% contractual pay)

    lankawe thiyana thawa gon rule ekak thama maternity holidays walata employer pay karana eka. wena hema ratakama eka denne anduwen. lankawe anduwe responsibility eka company ekata denawa. ethakota 4 months paid leaves walata pay karanna one. hariyata beluwoth 4 months bonus wage. ita passe annual leaves tikath ekatama danna balanne. employee petten rights thiyanawa but responsibility eka ko ??? company eka gena hithanne ne neda thamata kanna padiya dena ??? oya mindset eka nisa thama lankawe develop wenne nette.
    In EU (Inc UK) you'll have paid leave if you become parent.
    ------ Post added on Jan 31, 2022 at 2:08 AM
     
    • Like
    Reactions: shenat

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    දාහෙන් සම්පතයි බන් අපි කරන ඒවා. මගේ EX ගේ මිනිහට එහෙම වහ බීලා මැරෙන්න හිතෙනවා ඇති.. ඒ කාලේ ඒකිගේ office එකේ ප්‍රශ්න හැමදාම අහලා මට ඩිප්රේෂන් හැදෙනවා තව ටිකෙන්